කරුමෙ ගෙවනවා

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Eeya ban bike ekak nadda? Dan hingannontath have. Lajja weyan. Yako salli ibe labenna. Ekata mona hari karanna oba. Miracle ekak wenna ona nathnam.
    images
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බහුතරයක් ඔහොම තමයි මචන්. .
    මුල්ම ලක්ශ 10-20 හොයාගත්තනම් එතනින් එහාට මොලේ තියෙන එකෙක්ට ගේමක් ගහතෑකි. .
    සල්ලි තියෙන එකාටම හම්බකරන්න පුලුවන් විදියට සිස්ටම් එක හැදිලා තියෙන්නේ. .
    යම් ගානක් ඉතිරිකරගන්නකන් දුක තමයි බන්. .
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Korea palayan ban. Ehema beri nan oya hotel course ekak karala mehe 2-3 years weda karala middle east palayan 1.5+ lakhs withara salary ganna puluwan
     
    ASROK_ARM

    Member
    Feb 1, 2017
    11
    1
    0
    බහුතරයක් ඔහොම තමයි මචන්. .
    මුල්ම ලක්ශ 10-20 හොයාගත්තනම් එතනින් එහාට මොලේ තියෙන එකෙක්ට ගේමක් ගහතෑකි. .
    සල්ලි තියෙන එකාටම හම්බකරන්න පුලුවන් විදියට සිස්ටම් එක හැදිලා තියෙන්නේ. .
    යම් ගානක් ඉතිරිකරගන්නකන් දුක තමයි බන්. .

    ඇත්ත කතාව​, මුල් සල්ලි ටික හොයන්න ෆුල්ම කේස්, ඊට පස්සෙ මොලෙයි උත්සාහෙයි තමයි. :yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තමන්ව තව කෙනෙක් එක්ක සන්සන්දනය නොකර හිටපන්, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ගොඩක් වැඩ කරපන්........ ප්ලෑන් එකකට වැඩ කරපන්. ප්ලෑන් එකක් කියන්නෙ බලාපොරොත්තු ගොඩක් නෙවෙයි...... උබ ඔය දුක් වෙන්නෙ හිතේ බලාපොරොත්තු වැඩි නිසා........:confused::confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට නැතිදේ ගැන හිත හිතා දුක්වෙනවද නැත්නම් තියෙන දේවල් ගැන සතුටුවෙනවද කියල තීරණය ඔබ සතුයි
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    තමන්ව තව කෙනෙක් එක්ක සන්සන්දනය නොකර හිටපන්, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ගොඩක් වැඩ කරපන්........ ප්ලෑන් එකකට වැඩ කරපන්. ප්ලෑන් එකක් කියන්නෙ බලාපොරොත්තු ගොඩක් නෙවෙයි...... උබ ඔය දුක් වෙන්නෙ හිතේ බලාපොරොත්තු වැඩි නිසා........:confused::confused:

    ow compare keranna giyoth jiwath wenna ba.podi target ekata mulin wada keranna.eka hari giye na kiyala watenna epa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සරවෙලාම උඹට නැති දේවල්වලට දුක් නොවී තියෙන දේවල් ගැන සතුටු වෙයං... ඊට පස්සේ ඒ තියෙන දේවල්වලට තව දේවල් ටිකින් ටික එකතු කර ගනිං.... අනුන්ට හිමි දේවල්වල ප‍්‍රමාණය අනුව තමන්ගේ තරම මනින්න ගියාම හැමදාම දුක තමයි.... මම හිතන විදියට උඹ අබ්බගාතයෙක් නෙවෙයි.... පළවෙනියෙන් ඒ ගැන සතුටුවෙයන්.... දෙවෙනියට උඹ පිස්සෙක් නෙවෙයි ඒ ගැන සතුටුවෙයන්.... ඔහොම බලාගෙන යන කොට උඹට තේරෙයි උඹට ගොඩක් දේවල් හිමිවෙලා තියෙනවා කියලා....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    මචන් උබට කාත් එක්ක හරි සන්සන්දන කරන්න ඕනේ නම් උබට වඩා දේවල් අඩු කෙනෙක් එක්ක කරපන්... කවදාවත් තමන්ට වඩා පෝසත් කෙනෙක් එක්ක උබව මනින්න යන්න එපා.. එතකොට කොහොමත් ඌට තියෙන දේවල් අපිට නැති නිසා අපිව කොහොමත් මානසිකව වැටෙනවා බන්.... තමන්ට තියෙන දේත් පෙන්නේ නෑ....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව :rolleyes:

    ඩෙනිම් දෙකයි තියෙන්නේ මාස 3 කට වතාවක් හොදන්නේ ටි ශර්ට් හෝදන්නේ මාසයකට වතාවක්, ක්ලාස් යන කාලේ හැමදාම එක ඩෙනිමයි, කලිසම හොදන්න අවුව වැටෙන දවස් කීපයක් එනකල් බලන් හිටියා, ඒත අර ලොකු සපත්තු එක එක දවසට එක එක ඇදුම් බෑග් දාපු අයට වඩා හොදට මට ඉගෙන ගන්න පුලුවන් වුනා :D:D

    අනුන්ට තියෙනවා මට ඒවා නෑ කිය කියා හිටියොත් තමන්ට කවදවත් නෑම තමා
     
    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    යකෝ අපි මොනුන්ද කියල හිතුනා අද නුවර ගියාම.සෑහෙන කාලෙකින් නුවර ගියේ.හැම එකාම ලස්සනට අැදගෙන හොද වාහනවල යනවා.අර කැන්ඩි සිටි සෙන්ටර් එකටත් ගියා.මං ලැජ්ජාවටම එතනින් එලියට අැවිත් ඉක්මනට ගෙදර අාවා.

    රුපියල් විසිපන්දාහකට උදේ ඉදන් රෑ වෙනකම් කඹුරලා කඹුරලා බස්වල හිරවෙවී මිරිකිලා ගෙදර එනවා.එ් එන්නත් හෝල්ට් එකෙන් බැහැලා පයින් ගාටන්න ඕනෑ කිලෝමීටරයක් විතර.වැහි දවස්වලට ත්‍රීවිල්වලට සල්ලි පූජා කරල තියන රුපියලත් ඉවරයි.සමහර දවස්වලට ත්‍රීවිල් අැත්තෙත් නෑ.එකක් එනකම් කකුල් කැඩෙනකම් හිටගෙන ඉදලා අන්තිමට නැතුවම බල්ල වාගෙ නැට්ට අකුලන් ගෙදර එනවා.මඩ ගොඩවල්වල ලිස්ස ලිස්සා වැටි වැටී එන්නෙත්.

    ගෙවල්වලත් කිසි නිදහසක් නෑ දියුනුවක් නෑ.තාත්තා ඉස්සර ණය වෙලා වෙලා අන්තිමට අපි උඩට එ්කත් අැවිත් තියෙන්නේ.තාත්තට සල්ලි හොයන්නත් උවමනාවක් නෑ ලොකුනැන්දලට කඹුර කඹුර ඉන්නවා.අපි ගැන වැඩිය ගානක් නෑ.අපිට ඉන්න කියල හරියට ගේකුත් නෑ.ඉන්නෙ මාමලගෙ ගෙදර.එයා ඉන්නෙ හමුදාවෙ.දැන් පැන්ෂන් ගිහින් අාපුවම මෙහෙන් යන්න වෙනවා.අර වවුලො ගස්වල එල්ලිලා ඉන්නව වාගෙ එක එක තැන්වල එල්ලිලා ඉන්නවා.බයික් එකක් ගන්න කියල සල්ලි එකතු කරනවා.හැබැයි ගෙදර කාටහරි ලෙඩක් නැත්තං ගෙදරට බඩු ගන්න ණය ගෙවන්න සෙට් වෙලා එ්කත් මගෙන් දෙන්න වෙනවා අම්මටත් සල්ලි නැති නිසා.ඉතින් බයික් හීනෙ ගැන හැමදම හීන දැක දැක ඉන්නවා.

    අපි නිකම් අර ඉපදුනාට ඉන්නවා වගේ ඔහෙ ඉන්නවා.ට්‍රිප් එකක් යන්නවත් නෑ.එක ඩෙනිම දවස් දෙක තුනේ අදිනව ටවුන් යන්න එහෙම.අැත්තටම අපි පුදුම පව්කාරයො.

    බිස්නස් එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නවා.එ්කට ලොන් එකක්වත් ගන්න විදිහක් නෑ මේ තියන ණය ගෙවිලි හින්දා.ගමේ එකෙක්ගෙන්වත් ඉල්ල ගන්න බෑ.වෙන උන් ජීවත් වෙන විදියට අපි මොනුන්ද කියල හිතෙනවා.වෙන උන්ට ෆෝන් දෙක තුන තියනවා.ලැප්ටොප් ටැබ් ඔක්කොම තියනවා.මට තියෙන්නෙ හද්ද පරණ නොකියා 1110 එකයි පෙන්ටියම් 4 කොම්පියුටර් එකකුයි විතරයි.ඉන්ටනෙට් යන්නෙත් නැතිකමට යාලුවෙක් පාවිච්චි කරල අයින් කරපු 3.6mbps ඩොන්ගල් එකකින්.

    යකෝ හැමතැනින්ම අපිට කෙල වෙන එකමනෙ වෙන්නෙ.හරියනව කියල කිසිම දෙයක් නෑ.හැමදම ටිකට් ගන්නව එක රුපියල් දාහක්වත් නෑ.අාසාවට කඩේකින්වත් කන්නෙ නෑ වියදම් වෙයි කියල.

    කෙලවෙන එකෙනුත් උපරිමයෙන්ම අපිට තමයි වෙන්නේ.යකෝ අපි මොන පක්කුද මං දන්නෑ.අැයි දන්නෑ අපිටම මෙහෙම වෙන්නෙ.දියුුනු වෙන්න කියල දගලනවා දගලනවා කිසිම සාර්තකත්වයක් නෑ.

    මට කියන්න එකෙක්වත් නැති නිසයි මේකෙ දැම්මේ.
     
    • Like
    Reactions: EvilEye

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං ... මට පේන්නේ උඹ negative පොරක් කියල බං . හැම දේම challenge එකක් විදියට හිතපන්.ඊට පස්සේ එකට මුහුණ දෙන්න plan එකක් හදපන්.ඒ අනුව වැඩ කරපන්.උඹට හරියන එක හරි යනවා මයි.උඹ ඉන්නේ නම් පරාජිත මානසිකත්වයක වගේ මට නම් තේරෙන්නේ.ඕකෙන් එලියට ඇවිත් අලුතෙන් හිතපන්.උඹට වඩා දුක් විදින මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා. උන් උඹේ වගේ ජීවිතයක් ලැබෙන්න හීන දකින බව අමතක කරන්න එපා.Goodluck
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ අපි මොනුන්ද කියල හිතුනා අද නුවර ගියාම.සෑහෙන කාලෙකින් නුවර ගියේ.හැම එකාම ලස්සනට අැදගෙන හොද වාහනවල යනවා.අර කැන්ඩි සිටි සෙන්ටර් එකටත් ගියා.මං ලැජ්ජාවටම එතනින් එලියට අැවිත් ඉක්මනට ගෙදර අාවා.

    රුපියල් විසිපන්දාහකට උදේ ඉදන් රෑ වෙනකම් කඹුරලා කඹුරලා බස්වල හිරවෙවී මිරිකිලා ගෙදර එනවා.එ් එන්නත් හෝල්ට් එකෙන් බැහැලා පයින් ගාටන්න ඕනෑ කිලෝමීටරයක් විතර.වැහි දවස්වලට ත්‍රීවිල්වලට සල්ලි පූජා කරල තියන රුපියලත් ඉවරයි.සමහර දවස්වලට ත්‍රීවිල් අැත්තෙත් නෑ.එකක් එනකම් කකුල් කැඩෙනකම් හිටගෙන ඉදලා අන්තිමට නැතුවම බල්ල වාගෙ නැට්ට අකුලන් ගෙදර එනවා.මඩ ගොඩවල්වල ලිස්ස ලිස්සා වැටි වැටී එන්නෙත්.

    ගෙවල්වලත් කිසි නිදහසක් නෑ දියුනුවක් නෑ.තාත්තා ඉස්සර ණය වෙලා වෙලා අන්තිමට අපි උඩට එ්කත් අැවිත් තියෙන්නේ.තාත්තට සල්ලි හොයන්නත් උවමනාවක් නෑ ලොකුනැන්දලට කඹුර කඹුර ඉන්නවා.අපි ගැන වැඩිය ගානක් නෑ.අපිට ඉන්න කියල හරියට ගේකුත් නෑ.ඉන්නෙ මාමලගෙ ගෙදර.එයා ඉන්නෙ හමුදාවෙ.දැන් පැන්ෂන් ගිහින් අාපුවම මෙහෙන් යන්න වෙනවා.අර වවුලො ගස්වල එල්ලිලා ඉන්නව වාගෙ එක එක තැන්වල එල්ලිලා ඉන්නවා.බයික් එකක් ගන්න කියල සල්ලි එකතු කරනවා.හැබැයි ගෙදර කාටහරි ලෙඩක් නැත්තං ගෙදරට බඩු ගන්න ණය ගෙවන්න සෙට් වෙලා එ්කත් මගෙන් දෙන්න වෙනවා අම්මටත් සල්ලි නැති නිසා.ඉතින් බයික් හීනෙ ගැන හැමදම හීන දැක දැක ඉන්නවා.

    අපි නිකම් අර ඉපදුනාට ඉන්නවා වගේ ඔහෙ ඉන්නවා.ට්‍රිප් එකක් යන්නවත් නෑ.එක ඩෙනිම දවස් දෙක තුනේ අදිනව ටවුන් යන්න එහෙම.අැත්තටම අපි පුදුම පව්කාරයො.

    බිස්නස් එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නවා.එ්කට ලොන් එකක්වත් ගන්න විදිහක් නෑ මේ තියන ණය ගෙවිලි හින්දා.ගමේ එකෙක්ගෙන්වත් ඉල්ල ගන්න බෑ.වෙන උන් ජීවත් වෙන විදියට අපි මොනුන්ද කියල හිතෙනවා.වෙන උන්ට ෆෝන් දෙක තුන තියනවා.ලැප්ටොප් ටැබ් ඔක්කොම තියනවා.මට තියෙන්නෙ හද්ද පරණ නොකියා 1110 එකයි පෙන්ටියම් 4 කොම්පියුටර් එකකුයි විතරයි.ඉන්ටනෙට් යන්නෙත් නැතිකමට යාලුවෙක් පාවිච්චි කරල අයින් කරපු 3.6mbps ඩොන්ගල් එකකින්.

    යකෝ හැමතැනින්ම අපිට කෙල වෙන එකමනෙ වෙන්නෙ.හරියනව කියල කිසිම දෙයක් නෑ.හැමදම ටිකට් ගන්නව එක රුපියල් දාහක්වත් නෑ.අාසාවට කඩේකින්වත් කන්නෙ නෑ වියදම් වෙයි කියල.

    කෙලවෙන එකෙනුත් උපරිමයෙන්ම අපිට තමයි වෙන්නේ.යකෝ අපි මොන පක්කුද මං දන්නෑ.අැයි දන්නෑ අපිටම මෙහෙම වෙන්නෙ.දියුුනු වෙන්න කියල දගලනවා දගලනවා කිසිම සාර්තකත්වයක් නෑ.

    මට කියන්න එකෙක්වත් නැති නිසයි මේකෙ දැම්මේ.

    :lol::lol:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    kamak na amathi thuma kamak na :cool::cool: