Dialog 4G WIFI හොරකම

Dialog 4G රෝවුටර් එක පාවිචිචි කරන අය ඔනිතරම් ඇති කිරියේ. මමත් මේකකින් තමයි ඉන්ටර්නෙට් යන්නේ. සාමාන්‍යයෙන් මාසේ පලවනිදට අලුතෙන් GB ටික තියනව. නිකං යුසර් මීටර් එකට උදේ ගිහිං බැලුවහම මෙන්න මෙහෙමයි.
f3f813.jpg
[/IMG]

කවුරු හරි කෙනෙක් මගේ wifi එකෙන් ඉන්ටර්නෙට් හොරකං කරලා (මං රෝවුටර් 1 off කරන්නේ නෑ CCTV ලින්ක් කරලා නිසා / සමහර දවසට wifi off කරලා යන්න අමතක වෙනවා )

මොනවා කරන්නද ? උදේම ගත්ත කසටමර් කෙයාර් එකට.
0117100100
1, 2, 2, ඔබල 011******* # ගැහුවට පස්සේ ගෑනු ළමයෙක් කතා කරා

මං එයාට මගේ විස්තරේ සහ මාව හොරකං කරපු විත්තිය එයාට කිව්වා.
එයා මට දීපු උපදෙස් සහ ක්‍රියා මාලාව තමයි මං මේ ඔයාලටත් දැනගන්න කිරියේ දාන්නේ.

මුලුන්ම මගේ රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 එකේ තියන වෙබ් adress 1 යන්න කිව්වා.

http:// homerouter.cpe

එකට ගියහම මෙහෙම page 1 lod උනා.

11bhr4m.jpg
[/IMG]

එකට දෙන්න කිව්වා රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 තියන user name යි පාස්වර්ඩ් 1

එහෙම දීල රෝවුටර් 1 ට ලොග් උනා.

2sao3kl.jpg

එකේ wifi 1 සිලෙක්ට් කරලා ගිහයහම මේ වගේ page 1 ලෝඩ් වෙනවා.

o9r4gk.jpg

ඔන්න ඔකේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ

Max number of Device කියන එකට දුන්නේ 2 (ලැප් 1 phone 1 විතරක් නිසා )

Hide SSID broadcast කියන එක Enable කරන්න ටික් එක දාලා

Security kiyna eka WPA2 තෝරන්න කිවා

WPA-PSK අලුත් පාස්වර්ඩ් 1 දුන්නා

ඊට පස්සේ ලොග් අවුට් උනා.

දැන් කිසිම ඩිවයිස් එකකට wifi රෙන්ජ් 1 ඉන්නවා කියලා පෙන්වන්නේ නෑ.
අපිම name 1 පාස්වර්ඩ් 1 මැනුවලි දුන්නහම විතරයි wifi 1 කනෙක්ට් වෙන්නේ. මේක දන්නා අය ඇති. නොදන්නා කෙනෙකුට බලන්න UP කරන්න. ජය වේවා
VK
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මමත් ගත්ත ගමන් ඉන්ටනෙට් එකෙන් හොයල කලේ ඕක තමයි. වටේ ඉන්න උන් sure නෑ බන්.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Man nma oka SLT ekatath karala thiyenne bn, wena ekek awilla wifi ID ekai password ekai gahuwath connect wenne na, MAC addres deela thiyenne mage device walata witharai 😊
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,704
    884
    113
    Hamilton, NZ
    device eke default password ekai wifi password eki wens karala strong password ekak daganathnm oya mokuth karanna onith na ithn :D
     
    Vatinava machan Bump..
    Rap++

    මමත් ගත්ත ගමන් ඉන්ටනෙට් එකෙන් හොයල කලේ ඕක තමයි. වටේ ඉන්න උන් sure නෑ බන්.

    Man nma oka SLT ekatath karala thiyenne bn, wena ekek awilla wifi ID ekai password ekai gahuwath connect wenne na, MAC addres deela thiyenne mage device walata witharai 😊

    Thanks machnala :)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕන නම් උඹේ devices වල MAC Address එකෙන්ම restrict කරන්න පුළුවන්. MAC Filter කියලා option එකක් ඇති. එතකොට දෙන MAC එක අයිති Device එකට විතරයි Connect වෙන්න පුළුවන්.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    connected devices router home page ekema pennanawane ban. kickout kalama hari. ssid eka hide karama router eka pennannet na,anika ubata wena katahari router eka add karanna ona unama ayet oya connected devices amount eka change karanna wenawa log wela mokada uba dala tiyenne 2i ne simultaneous users.
    ekko users limit eka dapan nattan ssid hide karapan 2nma wenne ekama wade
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    hiks.....tama ara horakan karapu eka internet yanawa ube connection 1n... uba tawa lokuwata oka wateta kiyawapan..........

    :P
     
    Ela machan.

    ඕන නම් උඹේ devices වල MAC Address එකෙන්ම restrict කරන්න පුළුවන්. MAC Filter කියලා option එකක් ඇති. එතකොට දෙන MAC එක අයිති Device එකට විතරයි Connect වෙන්න පුළුවන්.

    මේක කරන විදිහ ගැන ත්‍රෙඩ් 1 තිබුන මචෝ එත් හරියට තරුනේ නෑ.

    බෙන් 10;21202499 said:
    TFS
    rep+++

    තැන්ක්ස් මචන්ලා
     
    connected devices router home page ekema pennanawane ban. kickout kalama hari. ssid eka hide karama router eka pennannet na,anika ubata wena katahari router eka add karanna ona unama ayet oya connected devices amount eka change karanna wenawa log wela mokada uba dala tiyenne 2i ne simultaneous users.
    ekko users limit eka dapan nattan ssid hide karapan 2nma wenne ekama wade

    ඔවි මචෝ එත් දෙකම දැම්ම කෝකටත් කියලා.