![]()
![]()
![]()
බොහොම ස්තුතියි අයියේ.
REP++
තාම රෙප් දෙන්න බෑ මල්ලි
පෝස්ට් ගාණ වැඩිවෙන්න ඕන රෙප් ඇක්ටිව් වෙන්න 
![]()
![]()
![]()
බොහොම ස්තුතියි අයියේ.
REP++
පෝස්ට් ගාණ වැඩිවෙන්න ඕන රෙප් ඇක්ටිව් වෙන්න 
පෝසත් ජිවිතයක්තියන එකෙක් ද
![]()
මට රට ඉද්දි මේල් එකක් දාල නම්බර් එක ඉල්ලගෙන ලංකාවට ඇවිත් කෝල් කරා 
එහෙන් මෙහෙන් ඇහිඳ ගන්නකොට එහෙම තමයි..
සමහර ඒවා ක්ලාස් යනකොට එක එකාගේ ෆෝන් වලින් දා ගත්තු ඒවා..
සිනා බෝ වේවා..

තාම රෙප් දෙන්න බෑ මල්ලිපෝස්ට් ගාණ වැඩිවෙන්න ඕන රෙප් ඇක්ටිව් වෙන්න
![]()

එහෙමද අයියේ..
හැබැයි මම වෙන thread එකක දැක්කා rep දෙන විදිහ.
එහෙම තමයි මම අයියගෙ post 1ට rep දෙන්න try කලේ.
අයියට එහෙම ලැබුනද කියල නම් දන්නෙ නෑ..

රෙප් එක වැටිලා තියෙනවා සුදුපාටින්.. ඒ කියන්නේ රෙප් එක වැලිඩ් නෑ..
අවම පෝස්ට් 100ක් තියෙන්න ඕන රෙප් වැලිඩ් වෙන්න![]()

හරි අයියේ.. එහෙනම් එහෙම පුලුවන් කාලෙක දෙන්නම්.
කමක් නෑ නේද?

හරි අයියේ.. එහෙනම් එහෙම පුලුවන් කාලෙක දෙන්නම්.
කමක් නෑ නේද?

බෑ බෑ ඩ්රැගන් අයියට රෙප් දුන්නෙ නැත්තං සින්දු දෙන්නේ නෑ කිව්වා..
ඔය පහළින් තියෙන්නේ ඔයාගේ පොස්ට් ගාන..
Posts: 54
Join Date: Dec 2016
පොස්ට් ගාන 100ක් උනාට පස්සේ වම් අත පැත්තේ යූසර් නේම් එක යට තියෙන Member කෑල්ල Senior Member වෙනවා.. එතකොට රෙප් පවර් එක එකක් වෙයි..
හොඳ ත්රෙඩ් දැම්මොතින් රෙප් පවර් එක හිමින් වැඩි වෙයි..

දන්නෑ බන්.. ඇමරිකාවෙ කිව්ව ඉන්නේමට රට ඉද්දි මේල් එකක් දාල නම්බර් එක ඉල්ලගෙන ලංකාවට ඇවිත් කෝල් කරා
![]()

aha mm hithuwe ara rich life ekak thiyana kena kiyala![]()

බෑ බෑ ඩ්රැගන් අයියට රෙප් දුන්නෙ නැත්තං සින්දු දෙන්නේ නෑ කිව්වා..
ඔය පහළින් තියෙන්නේ ඔයාගේ පොස්ට් ගාන..
Posts: 54
Join Date: Dec 2016
පොස්ට් ගාන 100ක් උනාට පස්සේ වම් අත පැත්තේ යූසර් නේම් එක යට තියෙන Member කෑල්ල Senior Member වෙනවා.. එතකොට රෙප් පවර් එක එකක් වෙයි..
හොඳ ත්රෙඩ් දැම්මොතින් රෙප් පවර් එක හිමින් වැඩි වෙයි..

aha mm hithuwe ara rich life ekak thiyana kena kiyala![]()

MADAWA IDIKATIYAGE SIGIRIYE APSARAWO DENNAKO.
hහපෝ ඌ නම් ලංකාවට ආවත් සද්ද නැතුව ආයේ යයි![]()

H අකුරකුත් දාල මහප්රාණ කරලම කියලා කියහංකෝ ඒක..

මොකෝ උබ ආවොත් එනවඩ්ජ මේ පැත්තේ 
මොකෝ උබ ආවොත් එනවඩ්ජ මේ පැත්තේ
![]()