Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif
    11.gif
    11.gif

    බොහොම ස්තුතියි අයියේ.
    REP++

    තාම රෙප් දෙන්න බෑ මල්ලි :) පෝස්ට් ගාණ වැඩිවෙන්න ඕන රෙප් ඇක්ටිව් වෙන්න :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පෝසත් ජිවිතයක්:cool: තියන එකෙක් ද :rolleyes::rolleyes:

    දන්නෑ බන්.. ඇමරිකාවෙ කිව්ව ඉන්නේ :rolleyes: මට රට ඉද්දි මේල් එකක් දාල නම්බර් එක ඉල්ලගෙන ලංකාවට ඇවිත් කෝල් කරා :)
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    තාම රෙප් දෙන්න බෑ මල්ලි :) පෝස්ට් ගාණ වැඩිවෙන්න ඕන රෙප් ඇක්ටිව් වෙන්න :yes:

    එහෙමද අයියේ.. :rolleyes:
    හැබැයි මම වෙන thread එකක දැක්කා rep දෙන විදිහ. :)
    එහෙම තමයි මම අයියගෙ post 1ට rep දෙන්න try කලේ.
    අයියට එහෙම ලැබුනද කියල නම් දන්නෙ නෑ.. :no::sorry:
     
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙමද අයියේ.. :rolleyes:
    හැබැයි මම වෙන thread එකක දැක්කා rep දෙන විදිහ. :)
    එහෙම තමයි මම අයියගෙ post 1ට rep දෙන්න try කලේ.
    අයියට එහෙම ලැබුනද කියල නම් දන්නෙ නෑ.. :no::sorry:

    රෙප් එක වැටිලා තියෙනවා සුදුපාටින්.. ඒ කියන්නේ රෙප් එක වැලිඩ් නෑ.. :)
    අවම පෝස්ට් 100ක් තියෙන්න ඕන රෙප් වැලිඩ් වෙන්න :yes:
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    රෙප් එක වැටිලා තියෙනවා සුදුපාටින්.. ඒ කියන්නේ රෙප් එක වැලිඩ් නෑ.. :)
    අවම පෝස්ට් 100ක් තියෙන්න ඕන රෙප් වැලිඩ් වෙන්න :yes:

    හරි අයියේ.. එහෙනම් එහෙම පුලුවන් කාලෙක දෙන්නම්. :rolleyes::)
    කමක් නෑ නේද? :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හරි අයියේ.. එහෙනම් එහෙම පුලුවන් කාලෙක දෙන්නම්. :rolleyes::)
    කමක් නෑ නේද? :D

    :lol::lol:
    බෑ බෑ ඩ්‍රැගන් අයියට රෙප් දුන්නෙ නැත්තං සින්දු දෙන්නේ නෑ කිව්වා..:P

    ඔය පහළින් තියෙන්නේ ඔයාගේ පොස්ට් ගාන..

    Posts: 54
    Join Date: Dec 2016
    පොස්ට් ගාන 100ක් උනාට පස්සේ වම් අත පැත්තේ යූසර් නේම් එක යට තියෙන Member කෑල්ල Senior Member වෙනවා.. එතකොට රෙප් පවර් එක එකක් වෙයි..:yes:
    හොඳ ත්‍රෙඩ් දැම්මොතින් රෙප් පවර් එක හිමින් වැඩි වෙයි..:cool:

    බොහොම ස්තුතියි මචෝ!! :love::love:
    ඔන්න ගොඩක් අමාරුවෙන් මුල්ම thread එක දැම්මා. :D;)
    මෙන්න මෙතනින් ගිහින් බලන්නකෝ.. :cool:
    ඒවගේම හොඳ, නරකත් කියන්න අමතක කරන්න එපා. :yes:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :lol::lol:
    බෑ බෑ ඩ්‍රැගන් අයියට රෙප් දුන්නෙ නැත්තං සින්දු දෙන්නේ නෑ කිව්වා..:P

    ඔය පහළින් තියෙන්නේ ඔයාගේ පොස්ට් ගාන..

    Posts: 54
    Join Date: Dec 2016
    පොස්ට් ගාන 100ක් උනාට පස්සේ වම් අත පැත්තේ යූසර් නේම් එක යට තියෙන Member කෑල්ල Senior Member වෙනවා.. එතකොට රෙප් පවර් එක එකක් වෙයි..:yes:
    හොඳ ත්‍රෙඩ් දැම්මොතින් රෙප් පවර් එක හිමින් වැඩි වෙයි..:cool:

    :P:P:yes::yes::cool::cool: