Dialog 4G රෝවුටර් එක පාවිචිචි කරන අය ඔනිතරම් ඇති කිරියේ. මමත් මේකකින් තමයි ඉන්ටර්නෙට් යන්නේ. සාමාන්‍යයෙන් මාසේ පලවනිදට අලුතෙන් GB ටික තියනව. නිකං යුසර් මීටර් එකට උදේ ගිහිං බැලුවහම මෙන්න මෙහෙමයි.
[/IMG]
කවුරු හරි කෙනෙක් මගේ wifi එකෙන් ඉන්ටර්නෙට් හොරකං කරලා (මං රෝවුටර් 1 off කරන්නේ නෑ CCTV ලින්ක් කරලා නිසා / සමහර දවසට wifi off කරලා යන්න අමතක වෙනවා )
මොනවා කරන්නද ? උදේම ගත්ත කසටමර් කෙයාර් එකට.
0117100100
1, 2, 2, ඔබල 011******* # ගැහුවට පස්සේ ගෑනු ළමයෙක් කතා කරා
මං එයාට මගේ විස්තරේ සහ මාව හොරකං කරපු විත්තිය එයාට කිව්වා.
එයා මට දීපු උපදෙස් සහ ක්‍රියා මාලාව තමයි මං මේ ඔයාලටත් දැනගන්න කිරියේ දාන්නේ.
මුලුන්ම මගේ රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 එකේ තියන වෙබ් adress 1 යන්න කිව්වා.
http:// homerouter.cpe
එකට ගියහම මෙහෙම page 1 lod උනා.
[/IMG]
එකට දෙන්න කිව්වා රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 තියන user name යි පාස්වර්ඩ් 1
එහෙම දීල රෝවුටර් 1 ට ලොග් උනා.
එකේ wifi 1 සිලෙක්ට් කරලා ගිහයහම මේ වගේ page 1 ලෝඩ් වෙනවා.
ඔන්න ඔකේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ
Max number of Device කියන එකට දුන්නේ 2 (ලැප් 1 phone 1 විතරක් නිසා )
Hide SSID broadcast කියන එක Enable කරන්න ටික් එක දාලා
Security kiyna eka WPA2 තෝරන්න කිවා
WPA-PSK අලුත් පාස්වර්ඩ් 1 දුන්නා
ඊට පස්සේ ලොග් අවුට් උනා.
දැන් කිසිම ඩිවයිස් එකකට wifi රෙන්ජ් 1 ඉන්නවා කියලා පෙන්වන්නේ නෑ.
අපිම name 1 පාස්වර්ඩ් 1 මැනුවලි දුන්නහම විතරයි wifi 1 කනෙක්ට් වෙන්නේ. මේක දන්නා අය ඇති. නොදන්නා කෙනෙකුට බලන්න UP කරන්න. ජය වේවා
VK

ditto. lol