සිරීපාද වන්දනාව
ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගෙ සිරිපතුල වන්දනාමාන කරන්න සිරීපාදෙ කරුණා කරා..
අවුරුදු ගාණක් යන්න පෙරුම් පිරුවත් මේ පාර තමයි මට මුලින්ම යන්න අවස්ථාව ලැබුනෙ.. මම කෝඩු විදිහට කරුණා කරේ..
ඉතින් ඒ සිරිපා ගමනේ විස්තර ටිකක් අපේ සහෝදරයො එක්ක බෙදා ගන්න හිතුනා..
අපි ගියේ හැටන් පැත්තෙන්..
මේ මගේ පලවෙනි සිරිපාදෙ ගමනට මට නොදන්න කාරණා බොහෝමයක් ටිකෙන් ටික පිළිවෙලට ලස්සනට කියල දුන්නෙ අපේ එලකිරි ට්රැවලර් හි යාවජීව සාමාජික මිස්ටර් පෙරේරා සහෝ. එ සහෝට ගොඩක් පින් සිද්ධ වෙනවා..

Last edited: