වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මෙන්න මගේ වියොස් එක
    :cool::cool::cool:

    WP_20170125_18_01_22_Pro.jpg
    කවුරුත් කාලෙකින් කටුවක් නොදාපු එකේ මයේ පුතීලට වියොස් කට්ට ගැන පොස්ට් එක දාන්නයි කල්පනාව :cool::cool:


    WP_20170129_12_01_24_Pro_copy.jpg



    කට්ටියට මතක ඇතිනේ මම මේ දාපු පෝස්ට් එක. හිතුනෙම රබර් බුස් එක තමයි ඒක වහන්න තමයි හිතන් හිටියේ. ඉතින් පහුගිය දවසක ඔය රෙද්ද තව ටිකක් උස්සලා බැලුවා :eek::baffled:

    හට්වලාමයි පුතී.


    WP_20170204_08_48_24_Pro.jpg


    කොහොමද සැප
    තෙමිලා තිබ්බ පැත්තේ රබර් බුස් එක තිබ්බා . ඔය අංක 1 කියලා දාලා තියෙන හිලට බුස් එක තිබ්බේ නෑ කියපංකෝ. ( ඉස්සරහ සීට් යට විතරයි තිබ්බේ. පිටිපස්සහ දෙපැත්තෙම තිබ්බේ නෑ :shocked::shocked::shocked::sorry::sorry: පත වතුර වලකින් ගියාම ඉතිම් අහන්න දෙයක් නෑ. මේ පිටිපස්සහම අනිත් පැත්ත ෆ්ලෝ බෝර්ඩ් එකේ ෆොටෝ එකක්. එදා තෙමිලා තිබ්බේ නැති උනාට දරුණුවටම මලකඩ අල්ලලා කලින් වතුරට අහුවෙලා. ඒ පැත්තේ ඔය 2 කියලා දාලා තියෙන තැන ලොකු රබර් බුස් එක සෙට් වෙන තැන යට වැදිලා උඩට නෙරලා තියෙනවා. එතන චූටි හිලක් හැදිලා.


    WP_20170204_12_20_00_Pro_copy.jpg


    මේ වෙනකොට පිටිපස්සහ සීට් එක යට විතරයි ගලෝලා තිබ්බේ. මට දැන් මේක කරන්න වෙලාවක් නෑ. එහෙම්මම දාලා තිබ්බා. තාත්තා වැඩේට එන්ටර් උනා. මම වැඩට ගිය වෙලේ තාත්තා ඕක බලලා ටියුබ් එකක රබර් කෑල්ලක් කපලා අලවලා ( 2 කියලා ගහල තියෙන තැන ) . කඩෙන් වැලි කඩදහි දෙකකුත් ගෙනත් රබර් බුස් එහෙමත් ගෙනත්. තීන්තත් කාලේ බෝතලේකට දාගෙන ඇවිත් කඩේකින් ( කලර් කෝඩ් එක 8n8 ඒකත් මගෙන්ම තමයි අහගත්තේ :D) . කැටලොයි එහෙමත් ඔක්කොම ගෙනත්:cool:
    දැන් අලවල කියලා වැඩේට එන්ටර් වෙලා. එන්ටර් උන විදිහ කියනවනම් මලකඩ ශූරලා පොටි ගාලා හෑන්ඩ් පේන්ට් ගාන්නයි අයිඩියා එක තිබිලා තියෙන්නේ :oo::oo::dull::dull:
    මට වැඩේ ඇල්ලුවේ නෑ. ගලව්වා ඔක්කොම සීට් ටික. වටම සුද්ද කරලා ගෙවල් ලග ටිංකර් අයියා කෙනෙක් ඉන්නවා මනුස්සයා හරි හොදයි. නිදහස් දවසේ කෝල් කරලා. මෑන්ස් ඇවිත් බැලුවා. හයියෝ මහත්තයා හෑන්ඩ් පේන්ට් නම් ගාන්න එපා වාහනෙත් එක්ක අපරාදේ කිව්වා :yes::yes::D:D අපි බඩු ලෑස්ති කරලා දැක්කම මෑන්ස්ටත් පුදුමයි. ;) එයා කිව්වා ගියර් ලීවර් ගලවලා ෆ්ලෝ කාපට් එක අයින් කරන්න ගියොත් ලෙඩක් වෙනවා ඒක නිසා කාපට් එක ඔතලා වැඩේ කරමු කියලා. ඔන්න ඉතින් නිදහස් දවසේ හවස 2 විතර වෙනකොට මුලු ෆ්ලෝ බෝඩ් එකම ගාලා දැම්මා. වෙලාවට බෝඩ් එක දිරලා තිබ්බේ නෑ . :love::love:

    දැන් හරි ලස්සනයි පුතී :cool::cool:


    WP_20170204_13_02_13_Pro.jpg


    ඉතින් සිංහලු වාහනයක යද්දී යට වදින එක ගැන සැලකිලිමත් වෙයල්ලා. ලංකාවේ පාරවල් ගැන දන්නවනේ. ගොඩක් එවුන් ඩෝං ගාලා යට වැදුනම වාහනෙන් සද්දයක් එහෙම එන්නේ නැත්තම්, වාහනේ හොදට දුවනවනම් ඔහේ පදිනවා ආයේ බැලිල්ලක් නෑ:angry::angry::angry:

    ඔය ඇක්වා, ප්‍රියස් , ටිඩා :P , කුවිඩ් ( ආ කුවිඩ් වල යට වදින්නේ නෑනේ :no::no: ඒවා වෙසල් වගේනේ :yes::yes::yes: ) පදින එවුන් පොඩ්ඩක් ෆ්ලෝ බෝඩ් එක ගැන බලපල්ලා. යටට වතුර ගැහුවත් ලේසියකට උඩට මතුවෙන්නේ නැහැ . ඔතනට අව්වක් වත් වදින්නේ නැති එකේ හිටු කියලා දිරන එක අහන්න දෙයක් නෑ. හයි පෙෂර් ගන් වලින් සර්විස් එකේදී වතුර අල්ලද්දීත් රබර් බුස් ගැලවෙන්නෙ පුලුවන්. වාහනේ යට ඇතිල්ලිගෙන ගියත් එහෙම තමයි
     
    Last edited:
    • Like
    Reactions: laMir and malkavi

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මගේ වියොස් එක
    :cool::cool::cool:

    WP_20170125_18_01_22_Pro.jpg
    කවුරුත් කාලෙකින් කටුවක් නොදාපු එකේ මයේ පුතීලට වියොස් කට්ට ගැන පොස්ට් එක දාන්නයි කල්පනාව :cool::cool:


    [/SIZE]


    කට්ටට ස්තූතියි. ඩිකියෙ බීඩින් එක වටෙත් බැලුව නේද ඩැමේජ් වෙලා නෑ නේද කියල?:)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    මගේ ටිකක් හයියෙන් යනකොට හෙන හම් එකක් එනවා බං... හබ් රේසර් ගිහින් කියලා කියන්නේ .. මොනවද කියලවත් දන්නේ නෑ ඒ... :P
    හයියෙන් යනකොට එන්නේ නෑ වන්ගු කන්දක් තිබ්බොත් එනවා...මේකේ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    කට්ටට ස්තූතියි. ඩිකියෙ බීඩින් එක වටෙත් බැලුව නේද ඩැමේජ් වෙලා නෑ නේද කියල?:)

    බීඩින් සුද්ද කරලා හයි කරා. දැන් අවුලක් නැහැ. වතුර දාලා බැලුවා :cool:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    මට හරී කේස් බං මේ අපේ ගෙදරට යන එන ටික... හැමදාම වාහනේ වදිනවා... පපුව ක්‍රීක් ගානවා එහෙම වෙනකොට... :dull: රත්තරන් කිව්ව හැටියට වාහනේ උස්සන්නත් බයයි... ගෙවල් පාර කවදා හැදෙයිද මන්දා... :dull::dull:
    Oya pare prius ahema nedda:P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    160mm, ගොඩක් වාහනවලට වඩා උසට තියෙන්නෙ
    සොෆ්ට් සස්පෙන්ෂන් හින්ද වෙන්න ඕන යට වදිනවනම් වදින්නේ :yes: ලාන්සර් එක 165mm ජීවිතේට යට වැදිලා නෑ :yes:
    Ehenam soft suspension nisa wenna athi:)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    AC කන්ඩෙන්සර් එකේ තත්වෙ බලන්න වෙයි. AC පොර බලන්න ඇතිනෙ ප්‍රෙෂර් හරියට තියනවද කියල. සේරම බලල කම්ප්‍රෙෂර් එකේ අවුලක් කියල කියනවනම් මාරු කරන්න.

    බඩාගෙ එකට තාවකාලික විසඳුමක් දුන්නෙ අතින් කයිට් නොවී වාහනේ දෙන්න. කම්ප්‍රෙෂර් එක කැපිල ඩැමේජ් වෙලානම් කරන්න දෙයක් නෑ.ඕක රිපෙයාර් කරනව කියල ලොකු දෙයක් කරන්න බෑ. ලෙඩේ විදිය අනුව තමා. බඩාගෙ එක සුද්ද කරල ගොඩ ගියෙ. අපේ එක මාරුකලේ කැපිල. එහෙම වුනාම ඉතින් කරන්න දෙයක් නෑ. ගොඩක් කල් දුවනවනම් හොඳමදේ අයියෙ මාරුකරල දාන එක. හොඳ තත්වෙ ඒව තියනව. දන්න කෙනෙක් ගිහින් ගන්න ඕනෙ. දැනට 21ක් දුවල තියෙන්නෙ දාපු එකෙන් අවුලක් නෑ.

    AC බඩු ගෙන්නන තැනක පොරක් ඉන්නව මට ඕනෙනම් අහල බලල කියන්න පුලුවන්.

    සමහර JDM වාහන වල කොම්ප්‍රෙෂර් ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ..
    රස්නේ වැඩි නේ.. කොම්ප්‍රෙෂර් දුවන ටයිම් එක වැඩි...
    හොඳම වගේ ගැලපෙන වෙන කොම්ප්‍රෙෂර් එකක් ඔබන එක...
    සමහර ඒවාගේ Condenser එක මදි... ඒවාට ලොකු Condenser දාන්න ඕනි (Specially Civic EG/EK)..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    vios taxi කාර් එකක් නේද බොල:sorry:

    ඔන්න ඕකනේ බැරි :angry: එහෙනං ප්‍රියස් එක අල්ටිමේට් ටැක්සි කාරෙක වෙන්නෝන :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහර JDM වාහන වල කොම්ප්‍රෙෂර් ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ..
    රස්නේ වැඩි නේ.. කොම්ප්‍රෙෂර් දුවන ටයිම් එක වැඩි...
    හොඳම වගේ ගැලපෙන වෙන කොම්ප්‍රෙෂර් එකක් ඔබන එක...
    සමහර ඒවාගේ Condenser එක මදි... ඒවාට ලොකු Condenser දාන්න ඕනි (Specially Civic EG/EK)..

    එල. මෙහෙ පට්ට අව්වෙ traffic එකේ බඩු බනිස් වෙනව ඇති.:sorry:අපේ ආපු එක ලක්ෂ3ක් දිව්ව බන්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    සමහර JDM වාහන වල කොම්ප්‍රෙෂර් ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ..
    රස්නේ වැඩි නේ.. කොම්ප්‍රෙෂර් දුවන ටයිම් එක වැඩි...
    හොඳම වගේ ගැලපෙන වෙන කොම්ප්‍රෙෂර් එකක් ඔබන එක...
    සමහර ඒවාගේ Condenser එක මදි... ඒවාට ලොකු Condenser දාන්න ඕනි (Specially Civic EG/EK)..

    JDM කොරොල්ල, Axio, Premio වල තිබ්බ නේද කොම්ප්‍රෙෂර් අවුල් යන සීන් එකක්?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    අනේමංදා උඹ මොකක් කරනවද කියල තේරෙන්නෙ නෑ මට.
    මම කිව්වා මචන් මේක මූට ගැලපෙන්නේ නෑ කියලා...මූ අවුල් වෙලා ඉන්නේ මට පේන විදියට...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බීඩින් සුද්ද කරලා හයි කරා. දැන් අවුලක් නැහැ. වතුර දාලා බැලුවා :cool:

    එල එල.. කට්ටට ස්තූතී :)
    මම එහෙම නම් කරන්නේ කම්බි බ්‍රශ් එකෙන් හූරලා, ඕනි නම් වැලිකඩදාසිත් අල්ලලා පිහදලා අන්ඩර් කෝට් ගාන එක. ෆ්ලෝබෝඩ් එකේ ලස්සනක් ගැන හිතන්නෙ නෑ. තාර වගේ අන්ඩකෝට් ඇදලා අරිනවා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල.. කට්ටට ස්තූතී :)
    මම එහෙම නම් කරන්නේ කම්බි බ්‍රශ් එකෙන් හූරලා, ඕනි නම් වැලිකඩදාසිත් අල්ලලා පිහදලා අන්ඩර් කෝට් ගාන එක. ෆ්ලෝබෝඩ් එකේ ලස්සනක් ගැන හිතන්නෙ නෑ. තාර වගේ අන්ඩකෝට් ඇදලා අරිනවා.

    තාර අන්ඩර්කෝට් ගහන්න ඕනෙ නෑ. වෝටර් බේස් එකක් තියනව වාහන වල ඔරිජිනල් එක වගේ හෙන ගනකමට වදිනව කට්ට වගේ හිටින්න. මහේෂය දන්නව ඇති. අඳුරන එකෙක් ගැහුව කැත නෑ පොඩ්ඩක්වත්.
     
    Status
    Not open for further replies.