EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
6D0KSrq.gif

Dup :angry::angry::angry:
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ෂර්ට් ඒක නැතිව දෝ හෙට බුදියන්නේ ...
    චීස් කේක් නෑ මට හමුවන්නේ :(
    සුවද දැනී දැනෙනවා :sorry:
    කොක්ටේල් නම් නෑ ආයේ බොන්නේ
    කැබ් එකේ නෑ කෝප් සිටි යන්නේ
    ප්‍රින්ගල්ස් ඉල්ලා නෑ උන්ට බනින්නේ
    සුවඳ දැනී දැනෙනවා මට ඌරාගෙ

    තොරණේ විස්තරේ කියල තියෙනවා ලෙසටම...:rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෂර්ට් ඒක නැතිව දෝ හෙට බුදියන්නේ ...
    චීස් කේක් නෑ මට හමුවන්නේ :(
    සුවද දැනී දැනෙනවා :sorry:
    කොක්ටේල් නම් නෑ ආයේ බොන්නේ
    කැබ් එකේ නෑ කෝප් සිටි යන්නේ
    ප්‍රින්ගල්ස් ඉල්ලා නෑ උන්ට බනින්නේ
    සුවඳ දැනී දැනෙනවා මට ඌරාගෙ

    ටහිකේ.....:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්, හයි ක්ලාස් මල්ලි කෙනෙක් ඇවිත්.....:P:rofl:

    සෙටමෝලත් හයික්ලාස් එකක් තමා..
    හයික්ලාස් සෙට් එකේ මහමනුස්සයානේ සංග්‍රාහක..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැවිල පේනවා.....:P

    තරි මාමිගේ වීරක්‍රියා...:P:P

    අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්‍රින්ගල්ස් ඉල්ලුවේ? :rofl:
    ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්‍රින්ගල්ස් ඉල්ලුවේ? :rofl:
    ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..:dull:
    ඕක කැබ් එක අරන් ගියේ පදින්න ඕනි කියල.
    ගමේ උන් ගැහුවනම් කුඩු කරන්නෙ........:baffled:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක කැබ් එක අරන් ගියේ පදින්න ඕනි කියල.
    ගමේ උන් ගැහුවනම් කුඩු කරන්නෙ........:baffled:

    මේ පාර ඒ වීරවික්‍රමය පෙරාගෙන් බලාපොරොත්තුවන්න.
    මාත් කැබ් පැදල නෑ කවදාවත්ම.. :rolleyes:
     
    • Like
    Reactions: minipura

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්‍රින්ගල්ස් ඉල්ලුවේ? :rofl:
    ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..:dull:

    ඒක ඇත්ත..ප්‍රින්ගල්ස් ඇහුවා විතරයි ඒකෙ හිටපු උන් උඩ බිම බැලුවාලු...:rofl::rofl: