ෂර්ට් ඒක නැතිව දෝ හෙට බුදියන්නේ ...
චීස් කේක් නෑ මට හමුවන්නේ
සුවද දැනී දැනෙනවා
කොක්ටේල් නම් නෑ ආයේ බොන්නේ
කැබ් එකේ නෑ කෝප් සිටි යන්නේ
ප්රින්ගල්ස් ඉල්ලා නෑ උන්ට බනින්නේ
සුවඳ දැනී දැනෙනවා මට ඌරාගෙ


ෂර්ට් ඒක නැතිව දෝ හෙට බුදියන්නේ ...
චීස් කේක් නෑ මට හමුවන්නේ
සුවද දැනී දැනෙනවා
කොක්ටේල් නම් නෑ ආයේ බොන්නේ
කැබ් එකේ නෑ කෝප් සිටි යන්නේ
ප්රින්ගල්ස් ඉල්ලා නෑ උන්ට බනින්නේ
සුවඳ දැනී දැනෙනවා මට ඌරාගෙ

අහ්, හයි ක්ලාස් මල්ලි කෙනෙක් ඇවිත්.....![]()
සෙටමෝලත් හයික්ලාස් එකක් තමා..
හයික්ලාස් සෙට් එකේ මහමනුස්සයානේ සංග්රාහක..

මැවිල පේනවා.....![]()
තරි මාමිගේ වීරක්රියා...![]()


කොක්ටේල් එක තමා කොක්ටේල් එක...![]()
ඕක කැබ් එක අරන් ගියේ පදින්න ඕනි කියල.අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්රින්ගල්ස් ඉල්ලුවේ?
ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..![]()

ඕක කැබ් එක අරන් ගියේ පදින්න ඕනි කියල.
ගමේ උන් ගැහුවනම් කුඩු කරන්නෙ........![]()

enava neh....
Officially invited.. නෑවිත් කොහොමද?![]()


අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්රින්ගල්ස් ඉල්ලුවේ?
ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..![]()

