Car help

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මගේ කාර් එකේ idle තියේනකොට vibration එක ටිකක් වැඩි දැන් දවස් දේකක විතර ඉදලා. gear lever එකත් දේදරනවා. වාහනේ රෙස් අඩු වැඩි වෙනවා වගේ තේරෙනවා. තව clutch release කරනකොට ටිකක් ගැස්සිලා වගේ පැනලා යනවා. බොනට් එක ඇරලා බැලුවම එන්ගින් එක නවතින්න වගෙ යනවා අයෙ පිකප වෙනවා. කලු දුම දනවා අයෙ නවතිනවා. එන්ගින් ඔයිල් අඩුවෙලා. වාහනෙ පික්අප් උනාට පස්සෙ එකාකාරි වෙගයකින් යන්කොට කිසි අවුලක් නැහැ. උදව් කරන්න
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Leda godak thiyana nisa machan eka hethuwak kiyanna amarui.
    Oka gihin garage ekakata pennana. Engine oil adu wela thiyenne engine oil pichchena nisa nam wade serious.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් මොකක්ද වාහනේ? ඩිසල් එකක්නේ? පිස්ටන් රින්ග්ස් ගෙවිලද දන්නේ නෑ.. ඔයිලුත් අඩු වෙනවනේ ගොඩක්.. හොද තැනකට පෙන්නුවානම් හරි
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    වාහනේ මොකද්ද කියල නෑ නේ. EFI අවුලක් වෙන්න පුළුවන්. අපේ පරණ චාර් එකෙත් ඔහොම උනා. race එක අඩු වැඩි වෙනවා.