මගේ කාර් එකේ idle තියේනකොට vibration එක ටිකක් වැඩි දැන් දවස් දේකක විතර ඉදලා. gear lever එකත් දේදරනවා. වාහනේ රෙස් අඩු වැඩි වෙනවා වගේ තේරෙනවා. තව clutch release කරනකොට ටිකක් ගැස්සිලා වගේ පැනලා යනවා. බොනට් එක ඇරලා බැලුවම එන්ගින් එක නවතින්න වගෙ යනවා අයෙ පිකප වෙනවා. කලු දුම දනවා අයෙ නවතිනවා. එන්ගින් ඔයිල් අඩුවෙලා. වාහනෙ පික්අප් උනාට පස්සෙ එකාකාරි වෙගයකින් යන්කොට කිසි අවුලක් නැහැ. උදව් කරන්න