EAPලගෙ ෆිල්ම් ඔන් ලයින් බුක් කර්න්න පුලුඅව්න් නේ, මම නම් එහෙම අරන් පටන් ගන්නකොට යන්නෙ. අපේ සීට් එකේ වාඩිවෙලා හිටියොත් නැගිට්ටවල පුටුව අරන් දෙනව.....නෝමල් ගානට වඩා 50/= වැඩි. ගිය අතියෙත් ගියා. බැල්කනි ෆුල් 400/=, හාෆ් 300/=අලෝකෝ උදපාදි එල ෆිල්ම් එක..
සිංහම් 3 ආවා නේහ්. බ්රහස්පතින්දා ඉඳන් පොදිකනවා මිනිස්සු ඒක බලන්න. සිකුරාදා හෝල් වහලා. සෙනසුරාද යන්න ගියා. නෝ චාන්ස්. පැක් වෙලා ෆුල්. ඉරිදා රෑ 7.30 එකට ගියා කොන්කෝර්ඩ් එකේ. ගිහින් හැරිලා ආවා. ආයේ රෑ 9.30ට ගිහින් පෝලිමේ ඉඳලා රෑ 11 ශෝ එක බැළුවා. ඒකත් හවුස්ෆුල්.
සිංහල සිනමාව ගැන දුක හිතුනා සිංහලු..
අපේ ෆිල්ම් එකක් කවද්ද මිනිස්සු ඔහොම බැලුවේ?




ridila 
කතාව දිග වැඩි නිසා පැය දෙකකින් පෙන්නන්න අමාරුයි ඉතින්...

stamina stamina ! Na na preethi preethi 
mata nam athdakeem thiyenawa thaththa film ekal karapu nisa