EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලෝකෝ උදපාදි එල ෆිල්ම් එක..

    සිංහම් 3 ආවා නේහ්. බ්‍රහස්පතින්දා ඉඳන් පොදිකනවා මිනිස්සු ඒක බලන්න. සිකුරාදා හෝල් වහලා. සෙනසුරාද යන්න ගියා. නෝ චාන්ස්. පැක් වෙලා ෆුල්. ඉරිදා රෑ 7.30 එකට ගියා කොන්කෝර්ඩ් එකේ. ගිහින් හැරිලා ආවා. ආයේ රෑ 9.30ට ගිහින් පෝලිමේ ඉඳලා රෑ 11 ශෝ එක බැළුවා. ඒකත් හවුස්ෆුල්.

    සිංහල සිනමාව ගැන දුක හිතුනා සිංහලු.. :(:sorry:
    අපේ ෆිල්ම් එකක් කවද්ද මිනිස්සු ඔහොම බැලුවේ?
    EAPලගෙ ෆිල්ම් ඔන් ලයින් බුක් කර්න්න පුලුඅව්න් නේ, මම නම් එහෙම අරන් පටන් ගන්නකොට යන්නෙ. අපේ සීට් එකේ වාඩිවෙලා හිටියොත් නැගිට්ටවල පුටුව අරන් දෙනව.....නෝමල් ගානට වඩා 50/= වැඩි. ගිය අතියෙත් ගියා. බැල්කනි ෆුල් 400/=, හාෆ් 300/=
     
    • Like
    Reactions: Sun_Boy

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    EAPලගෙ ෆිල්ම් ඔන් ලයින් බුක් කර්න්න පුලුඅව්න් නේ, මම නම් එහෙම අරන් පටන් ගන්නකොට යන්නෙ. අපේ සීට් එකේ වාඩිවෙලා හිටියොත් නැගිට්ටවල පුටුව අරන් දෙනව.....නෝමල් ගානට වඩා 50/= වැඩි. ගිය අතියෙත් ගියා. බැල්කනි ෆුල් 400/=, හාෆ් 300/=

    ඔක්කොම හෝල් වල පුළුවන්. මමත් යන්නෙ ඔන්ලයින් බුක් කරලා තමයි. ඒත් කොන්කෝර්ඩ් එකේ බෑ..
    ඔන්ලයින් බුකින් දාන්න ගියොත් මිනියක් මැරිලා තමා නවතින්නේ කොන්කෝර්ඩ්, ඉරෝස් වගේ හෝල් වල.
    පොලිසියෙන් දාලා හිටියා ඔය දවස් ටිකේම ඊරෝස් එක ගාවයි කොන්කෝර්ඩ් එක ගාවයි. :baffled: :baffled: :baffled:

    .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරින්ද මහාතාණෙනි,
    ඒ ගොනා වික්කෙමි. ළග තිබූ වලිගේ මවිල් ද වික්කෙමි.
    ආයේ එවැනි ගොං කම් නොකෙරේ.

    සිකුරාදා ගැන දැනුම්වත් කිරීම අපරභාගයේ දී කරමි.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔක්කොම හෝල් වල පුළුවන්. මමත් යන්නෙ ඔන්ලයින් බුක් කරලා තමයි. ඒත් කොන්කෝර්ඩ් එකේ බෑ..
    ඔන්ලයින් බුකින් දාන්න ගියොත් මිනියක් මැරිලා තමා නවතින්නේ කොන්කෝර්ඩ්, ඉරෝස් වගේ හෝල් වල.
    පොලිසියෙන් දාලා හිටියා ඔය දවස් ටිකේම ඊරෝස් එක ගාවයි කොන්කෝර්ඩ් එක ගාවයි. :baffled: :baffled: :baffled:

    .

    කොන්කෝඩ් එකයි ඊරෝස් එකයි ඔන්ලයින් බුකින් එකෙන් අයින් කරලා නෙහ්...:shocked::shocked:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආලෝකෝ උදපාදි එකටත් සෙනඟ ඉන්නවා. ඒක ගැන සන්තෝසයි.

    ස්ක්‍රිප්ට් එක ඔයිට වඩා පිළිවෙල වුනා නම් හොඳයි..:) කතාව දිග වැඩි නිසා පැය දෙකකින් පෙන්නන්න අමාරුයි ඉතින්...:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:
    තරි මාමා..
    :lol::lol:

    කොන්ඩෙ ඩයි කරනවා හිටුකෝ..

    උමඹට මතකද ඒ කාලේ තමා සිරසේ 7.30ට දාමිනී ගියේ අඟහරුවාදයි බදාදයි දවස් දෙකේ... :lol:

    :lol::lol: thopi attarayo :rofl: api mal wage thama :P

    Mama nam oya huyanu baluwe na ban indian magulakata kiyala baluweth ara chiththi kiyana eka witharai
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද මහාතාණෙනි,
    ඒ ගොනා වික්කෙමි. ළග තිබූ වලිගේ මවිල් ද වික්කෙමි.
    ආයේ එවැනි ගොං කම් නොකෙරේ.

    සිකුරාදා ගැන දැනුම්වත් කිරීම අපරභාගයේ දී කරමි.

    Hooray:D stamina stamina ! Na na preethi preethi ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලෝකෝ උදපාදි එල ෆිල්ම් එක..

    සිංහම් 3 ආවා නේහ්. බ්‍රහස්පතින්දා ඉඳන් පොදිකනවා මිනිස්සු ඒක බලන්න. සිකුරාදා හෝල් වහලා. සෙනසුරාද යන්න ගියා. නෝ චාන්ස්. පැක් වෙලා ෆුල්. ඉරිදා රෑ 7.30 එකට ගියා කොන්කෝර්ඩ් එකේ. ගිහින් හැරිලා ආවා. ආයේ රෑ 9.30ට ගිහින් පෝලිමේ ඉඳලා රෑ 11 ශෝ එක බැළුවා. ඒකත් හවුස්ෆුල්.

    සිංහල සිනමාව ගැන දුක හිතුනා සිංහලු.. :(:sorry:
    අපේ ෆිල්ම් එකක් කවද්ද මිනිස්සු ඔහොම බැලුවේ?

    Aloko udapadi hondai :D ae manussaya ehema hari wiyadam karala hadala thiyenawa ban film eka :) ape minissu mokal hari waraddak kiyannamane inne :oo: holly wood film balala ae thathwen sinhala sinamawem balaporoththu wenawa :oo: yati thala pahasukam nathuwa ohomawath film hadana eka gana sathutu wenna ona :yes: mata nam athdakeem thiyenawa thaththa film ekal karapu nisa :(
     
    :baffled::oo: