රෝද හතර කරගන්න තව දෙකක් පිටිපස්සේ දෙපැත්තෙන් හයි කරගන්න වෙයි නේහ්





thanks
There are couple of Toyota Supras, Levins, Truenos and MR2s... also Few Nissan Skylines, 350z,370z, and 300zx...

, අයිතිකාරයෙක්ගෙන් විකුනනවද ඇහුවොත් මන්න පාර වෙන්න ඇති
නැත්නම් වාහනෙන්ම හප්ප්ලා දායිඔය තියෙන්නේ බඩු, අයිතිකාරයෙක්ගෙන් විකුනනවද ඇහුවොත් මන් පාර වෙන්න ඇති
![]()
සමහර ඒවා අහන්න ගියොත් වත්ත ඇතුලෙම වෙඩි තියල මරලා වලදාන සීන් එකක් තියෙනවා...
සමහර වාහන තාත්තා පුතාටවත් දෙන්නේ නැති ඒවා තියෙනවා..
දත් මැශිමක් කිවුවේ?
සිංගල් පේස් මෝටරයක්ද?

අර කිඹුලලාගේ ඩෙන්ටල් මෙව්වගේ තියන මෝටරයක්ලු. මාත් හරියටම දන්නෙ නෑ. ඕක හදලා තියන්නේ අපේ තාත්තගේ යාලුවෙක්. අව්රුදු 30 කට විතර කලින් හදපු එකක්ලු. මේ වෙනකන් මටත් ඕක අමතක වෙලා තිබුනේ
ඔව් මල්ලි සිංගල් පේස්
එන්ජින් ට්යුන් අප් එකක් කරන්න ඔටෝ මිරාජ් දාන්නද??????කරපු එවුන් ඉන්නවද????

යාලුවෙක් ඉන්නවා...... ඕන් නම් සෙට් කරලා දෙන්නම්..... 
මෙන්න බඩු 20.25 KA- නම්බර් එකක්. හොදනම් උස්සපන්. පොඩ්ඩක් බලපන් ගාන අඩු මොකද කියල.
FB15
http://ikman.lk/en/ad/nissan-fb15-2001-for-sale-kegalle-28


13681/48 ලීස් එකක් තිබේ.... 
මාමගේ වයසට කොල්ලෝ නක්කලයක් දාලා වගේ...එතන ගිහින් ලේලන්ඩ් ගැන කිව්වේ නැතෙයි

මම උන්ට නක්කලේ දාලා ආවේ 130Km/h පැනපු ෆොටෝ එකක් පෙන්නලා වැගන් ආර් එකේ.... !! 
මෙන්නෝ... බඩාට උම්මා දීලා...
තව ටිකකින් ඇවිල්ල කියයි විස්තරේ....

හෙන සතුටුයි නේහ්..... කලකිරෙනවා සහෝ උඹලා ගැන.....!! 


හෙන සතුටුයි නේහ්..... කලකිරෙනවා සහෝ උඹලා ගැන.....!!
![]()

FB15 ට ද? වැගන් එකට ද?![]()

FB15 ට පස්සෙන් ඇන්නොත් උගේ %^&#*^#*&*#^^&*&@*(^@*&(*@%@^&*@ 











Adooooo mage car eke transmission wala idan ena line ekak free tiyenawa ne ban intake eka laga.. mokadda ban meka... baye baaaaaaaaaaaaaaaaaaaaaaa![]()

danna ekek innawanam confirm karapan.. 
