Sampath Bank SMS Alert Pricing

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    264
    168
    43
    සම්පත් බැංකුව SMS ඇලර්ට් වලටත් ගණන් වැඩිකරලද?
    උන්ගේ වෙබ් එකේ නම් නැහැ

    350කුත් අරන් SMS එකකට RS1 ගන්නවලු.

    මතක හැටියට කලින් තිබුනේ ඇනුවල් ෆි එක 250 වගේ


    Source
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    wena bank ekakata maaru wenta one

    maxresdefault.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සම්පත් හැර වෙන හොඳ බැංකු කියපන් මචන්. ඔන්ලයින් පැසිලිටි එක්ක.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    සම්පත් හැර වෙන හොඳ බැංකු කියපන් මචන්. ඔන්ලයින් පැසිලිටි එක්ක.

    මං Nation Trust වලට මාරු වෙන්න හිතන් ඉන්නේ. Online Facility FREE.

    Bank එක හොදයිද දැන් නැ බං.

    Other Bank Transfers එහෙම FREE කිව්වනේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි නම් එදා ඉදන් කොමර්ශල් බැන්ක් ඇන්ඩ් ඇච් ඇස් බී සී,, අපිට ඔවා ෆ්‍රී..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං අද හෙට ලියුම දෙනවා ඕක අයින් කරන්න කියල. තේරුමක් නැහැ.