සම්පත් බැංකුව SMS ඇලර්ට් වලටත් ගණන් වැඩිකරලද? උන්ගේ වෙබ් එකේ නම් නැහැ 350කුත් අරන් SMS එකකට RS1 ගන්නවලු. මතක හැටියට කලින් තිබුනේ ඇනුවල් ෆි එක 250 වගේ Source