

බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය
සියල්ලටම බොහොම පින්
මේක කෙටියෙන් කරන thank you එකක්
පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
![]()
![]()
Congratulations ආ... 
එතකොට N17 ගැන ඔෆීෂියල් ත්රෙඩ් එක කෙරුවහැකි ඒක 
බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය![]()



මගේ එකෙත් chrome door handles නෑ. මේ වගේ තියෙන්නෙ
බැලුවෙ මෙන්න මේ වගේ chrome door handles covers set එකක් බස්සන්න
මොකෝ හිතන්නෙ
රැ2600ක්![]()



දැන් ඇගිලිත් රිදෙනවා ඇති නේ පහුගිය දවස් වල දාපු කොමෙන්ට්ස් වලට![]()
කීයටද ගත්තේ

තාම ebay එකෙන් order කරේ නෑ
Order කරන්න කලින් තමා අැහුවෙ![]()
මොන බොරුද මාමේ ඒජන්ට් ගෙන් අරං ස්පෙයාපාට් බහුලතාවේ කියන්නෙඔන්න recon spares නම් වෙන ඒවාට වඩා බහුලයි කිව්වැකි
ඕකට හරිහමං ඒජන්ට් කෙනෙක්වත් නෑනේ
ටොයොටා ලංකා එකෙන් JDM පාට්ස් ස්ටොක් කරන්නෙත් නෑනේඕකෙන් ගෙන්නන වාහනවලට විතරයි ස්පෙයාපාට්ස් ස්ටොක් කරන්නෙ
මං දන්න ප්රිමියෝ එකක පිටිපස්සේ බෆර් එක ඇනුන. ටොයෝටා ලංකා එකෙන් කිව්ව මාසයක් විතර යයි කියල බෆර් එකක් ගේන්න
යුනයිටඩ් මෝටර්ස් නම් ඒගොල්ල ගෙන්නන වාහනවලට ඔන් ඩිමාන්ඩ් බඩු හෑව්
අනිත් එක ෆැක්ට්රි රීකෝල්. අර TAKATA එයාබෑග් රී-කෝල් එකෙන් එයාබෑග් ඉන්ෆ්ලේටර් එක රීප්ලේස් කළා - ලංකාවේ JDM ටොයෝටා වාහන එකකටවත් ඕක දෙන්නේ නෑනේ ටොයොටා ලංකා එකෙන්මිට්සුබිෂි නම් ගෙවල්වලට කතා කරල ගෙන්නගෙන නොමිලේ මාරු කරලා දුන්නෙ
http://www.reuters.com/article/us-toyota-recall-idUSKCN12Q0DB
http://money.cnn.com/2016/10/26/news/companies/toyota-takata-airbag-recall/
බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය
සියල්ලටම බොහොම පින්
මේක කෙටියෙන් කරන thank you එකක්
පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
![]()
![]()
තාම ebay එකෙන් order කරේ නෑ
Order කරන්න කලින් තමා අැහුවෙ![]()
Gentleman's Agreement එක එන්න කලින් බුසා එක තමයි අංක 1ට තිබ්බේ...
Gentleman's Agreement එකෙන් ඔක්කොමල එකතුවෙලා Top Speed එක 300කත ලිමිට් කරන්න තීරණය කරාට පස්සේ බුසා එකත් අනිත් ඒවා වගේ නිකන්ම hyperbike එකක් උනා..
හැබැයි ඉතින් දැනටත් බුසා එකකට පොඩි පොඩි වැඩ ටිකක් දැම්මම රොකට් එකක් කරන්න පුළුවන්...
ඔය වීඩියෝ එකේ එක නම් Highly Tuned එකක් වගේ... අනික Stretched and Lowered.. කොහොමත් ෆුල් පවර් එක රිලීස් කරන්න පුළුවන්...
H2 එක නම් Stock... Exhaust එකක් වත් නෑ.. H2 එක රෙස්ට්රික්ට් කරන්න පුළුවන් හැමතැනින්ම රෙස්ට්රික්ට් කරලා තමා මාකට් එකට එන්නේ... H2R එකෙත් රෙස්ට්රික්ෂන්ස් ගොඩක් තියෙනවා... අර බුගාටි වෙයිරෝන් එකට වගේ ප්රශ්න ගොඩක් තියෙනවා H2R එකටත්... 1000cc Supercharged එන්ජිමේ ෆුල් පවර් එක රිලීස් කරන්න නම් ඔය බුසා එක වගේ Stretch කරලා Lower කරලා, පස්සට ගොඩක් පළල ටයර් එකක් දාන්න වෙනවා..ප්රශ්නේ තියෙන්නේ ඕව කරපු ගමන් බයික් එකේ Handling වලට ටටා බායි කියන්න වෙනවා... අනික ටයර්, චේන්, බ්රේක් හැම පැත්තකින්ම Performance Limit කරනවා...
ඉස්සරහට Gentleman's Agreement එක නැති වෙයි වගේ... එහෙම උනොත් ආයෙම කට්ටිය අතරේ හොඳ ගේමක් බලාගන්න පුළුවන් වෙයි...
මදුරංග අයියා ගාව තාම තියෙනවා හයබුසා එකක්...
මට නම් බුසා, ZX14 වගේ ඒවා සෙට් වෙන්නේ නෑ... මට නම් ඉතින් මෙවුවා තමයි..
බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය
සියල්ලටම බොහොම පින්
මේක කෙටියෙන් කරන thank you එකක්
පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
![]()




තාම ebay එකෙන් order කරේ නෑ
Order කරන්න කලින් තමා අැහුවෙ![]()
බැස්සුවා බැස්සුවා n17 එකක්
අපිලා දැන් nissan තමා අරිය
සියල්ලටම බොහොම පින්
මේක කෙටියෙන් කරන thank you එකක්
පස්සෙ හරියටම thank you පාරක් දාන්නම්
![]()
![]()
හොන්ඩා වලටත් ගෙදරටම කතා කරලා තමයි airbag inflator මාරු කරලා දුන්නෙ ස්ටැෆඩ් එකෙන්
ඕව කොහෙද ටොයෝට වලට/ නිසාන් වලට 
මගේ එකෙත් chrome door handles නෑ. මේ වගේ තියෙන්නෙ
![]()
බැලුවෙ ebay එකෙන් මෙන්න මේ වගේ chrome door handles covers set එකක් බස්සන්න
http://www.ebay.com/itm/252407146479?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
![]()
මොකෝ හිතන්නෙ
රැ2600ක්
කුකුලනි මට බයික් එකක් හොයලා දියන්.
පරණ ස්කූටර් එකක් තමා ඕනි.(ත්රීවිල් එකේ වගේ ගියර් තියෙන එකක්)
කන්ඩිශන් එක අවුලක් නෑ.




