රිවස් කැමරාව නිවන් ගිහින්.
හොද කොලිටි රිවස් කැමරාවක ලින්ක් එකක් දෙන්න පුතී....![]()

එ්ක අනවශ්‍ය දෙයක් වෙන්නෙ කොහොමද බන්
අාරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද බන්?
හොදම වැඩේ හැඩල් එක ලොක් කරන ගැජට් එකක් දා ගන්න එක. මොකද වාහනේ දොර ඇරගන්න එකාට සිකුරුටි සිස්ටම් ගලවන එක මහ ගේමක් නෙවෙයි. රු 5000 වගේ ඉදන් සිකුරුටි සිස්ටම් තියෙනවා. එයින් එකක් හයි කරගනින් කෝකටත් . වාහනේ එක පාරටම උස්සන්න බැහැ කියලා තේරෙන්න තියන්න. පහුගිය කාලේ වාහන උස්සන සීන් වැඩි වෙලා.

ඉමොබිලයිසරේ ගලවන්න බෑනෙ![]()

මට ඌව සුවර් නෑ බං. ස්ටයරින් වීල් එකට තඩි යකඩ පොල්ලක් දාලා ලොක් කරන විදිහෙ එයින් එකක් හයිකොරගත්තොත් හිතට නිදහසේ නිදාගන්න පුලුවන්.![]()

OEM කැමරාව මදිද?![]()
හොදම වැඩේ හැඩල් එක ලොක් කරන ගැජට් එකක් දා ගන්න එක. මොකද වාහනේ දොර ඇරගන්න එකාට සිකුරුටි සිස්ටම් ගලවන එක මහ ගේමක් නෙවෙයි. රු 5000 වගේ ඉදන් සිකුරුටි සිස්ටම් තියෙනවා. එයින් එකක් හයි කරගනින් කෝකටත් . වාහනේ එක පාරටම උස්සන්න බැහැ කියලා තේරෙන්න තියන්න. පහුගිය කාලේ වාහන උස්සන සීන් වැඩි වෙලා.
Engine roome eke pinthurayak dapan...oke YOM kiyada?? Kiyatada gatte?මටම set කරගන්න බැරි වෙයිද
ඉමොබිලයිසරේ ගලවන්න බෑනෙ![]()
Oke power mirror power shutters tida???මටම set කරගන්න බැරි වෙයිද
Engine roome eke pinthurayak dapan...oke YOM kiyada?? Kiyatada gatte?

එ්ක set කරන්නත් security system එකක් තියෙන්න ඔිනි නේද?
Hodaine...oka ex saloon da?? Super saloon da???poddak oke wenaswena widiya kiyapiya...ex and super???company dala check kalada???2008, 24ට ගත්තෙ![]()
![]()
Hodaine...oka ex saloon da?? Super saloon da???poddak oke wenaswena widiya kiyapiya...ex and super???company dala check kalada???

Hodaine...oka ex saloon da?? Super saloon da???poddak oke wenaswena widiya kiyapiya...ex and super???company dala check kalada???
Meka 4to kallakwath danne nah ne thread ekk thya![]()