වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රිවස් කැමරාව නිවන් ගිහින්. :(
    හොද කොලිටි රිවස් කැමරාවක ලින්ක් එකක් දෙන්න පුතී.... :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    රිවස් කැමරාව නිවන් ගිහින්. :(
    හොද කොලිටි රිවස් කැමරාවක ලින්ක් එකක් දෙන්න පුතී.... :D

    OEM කැමරාව මදිද? :nerd:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    එ්ක අනවශ්‍ය දෙයක් වෙන්නෙ කොහොමද බන්
    අාරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද බන්?

    හොදම වැඩේ හැඩල් එක ලොක් කරන ගැජට් එකක් දා ගන්න එක. මොකද වාහනේ දොර ඇරගන්න එකාට සිකුරුටි සිස්ටම් ගලවන එක මහ ගේමක් නෙවෙයි. රු 5000 වගේ ඉදන් සිකුරුටි සිස්ටම් තියෙනවා. එයින් එකක් හයි කරගනින් කෝකටත් . වාහනේ එක පාරටම උස්සන්න බැහැ කියලා තේරෙන්න තියන්න. පහුගිය කාලේ වාහන උස්සන සීන් වැඩි වෙලා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    හොදම වැඩේ හැඩල් එක ලොක් කරන ගැජට් එකක් දා ගන්න එක. මොකද වාහනේ දොර ඇරගන්න එකාට සිකුරුටි සිස්ටම් ගලවන එක මහ ගේමක් නෙවෙයි. රු 5000 වගේ ඉදන් සිකුරුටි සිස්ටම් තියෙනවා. එයින් එකක් හයි කරගනින් කෝකටත් . වාහනේ එක පාරටම උස්සන්න බැහැ කියලා තේරෙන්න තියන්න. පහුගිය කාලේ වාහන උස්සන සීන් වැඩි වෙලා.

    ඉමොබිලයිසරේ ගලවන්න බෑනෙ :dull:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඉමොබිලයිසරේ ගලවන්න බෑනෙ :dull:

    මට ඌව සුවර් නෑ බං. ස්ටයරින් වීල් එකට තඩි යකඩ පොල්ලක් දාලා ලොක් කරන විදිහෙ එයින් එකක් හයිකොරගත්තොත් හිතට නිදහසේ නිදාගන්න පුලුවන්. :dull::dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    මට ඌව සුවර් නෑ බං. ස්ටයරින් වීල් එකට තඩි යකඩ පොල්ලක් දාලා ලොක් කරන විදිහෙ එයින් එකක් හයිකොරගත්තොත් හිතට නිදහසේ නිදාගන්න පුලුවන්. :dull::dull::dull:

    බයවෙන්න දෙයක් නෑ බන් ඕක කෑලි ගලෝල හරි තල්ලු කරන් ගියොත් හරි මිසක් එන්ජිම ස්ටාට් කරන්න බෑ ඉමොබිලයිසරේ තියෙනවනම්, සැරයක් වාහනේක ඉමොබිලයිසරේ පිච්චිලා මොනව කරත් ස්ටාට් කරගන්න බැරිවුනා හදන්න අරං යන්න :dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හොදම වැඩේ හැඩල් එක ලොක් කරන ගැජට් එකක් දා ගන්න එක. මොකද වාහනේ දොර ඇරගන්න එකාට සිකුරුටි සිස්ටම් ගලවන එක මහ ගේමක් නෙවෙයි. රු 5000 වගේ ඉදන් සිකුරුටි සිස්ටම් තියෙනවා. එයින් එකක් හයි කරගනින් කෝකටත් . වාහනේ එක පාරටම උස්සන්න බැහැ කියලා තේරෙන්න තියන්න. පහුගිය කාලේ වාහන උස්සන සීන් වැඩි වෙලා.

    මටම set කරගන්න බැරි වෙයිද
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Meka 4to kallakwath danne nah ne thread ekk thya :baffled:

    කොහෙ දාන්නද යකෝ තාත්තා මාව කන්න හදනවා
    ගෙදරට ගන්න බෑ යට වදිනවා කියනවා

    දැන් එක පාරක් concrete දාලා හැදුවා
    වැඩ කුලියත් එක්ක 15000 ගියා යකෝ
    තාම යට වදිනවා

    තාම ගෙදරින් එලියට වාහනේ ගත්තේ නෑ

    :sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.