Nikamek ta bandinne kellek soyami

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Hi,

Mata 26i. Mama kasada bandinna kellek hoyanawa. Habai mata job ekak karanna behe. Kella 30 ho ita adu wenna one. Divorce ok. Lamay hitiyata ok. Deaf/blind disabled ok. Habai kalu mahatha wenna nam be.

Mama arakku bonne cigerette bonne na. Tharamak igena gena tiyenawa. Denatath degree ekak karanawa. Mata one job karana welaweth igenaganna. Mata kanna welakui nidiyanna andakui labunanam athi.

Mama samanyen hoda manussayek. Kondesi nathuwa adare karanna puluwan.

Mama kammali nam nehe. Mutta kara gahala tiyenawa, lat hodala tiyenawa hamba karanna. Igena ganne nathi welawata mahansi wela onama wadak karala denna puluwan.

Mama 5i 8k usai. 75k barai. Samanyen lassana kollek.

Thanks. Meka joke ekak newey. Serious thread ekak. Yamkisi waradak abadayak nisa bandinna baruwa inna kenek gana dannawanam mata pm ekak danna.


(mata ponnaya, nikama wani tags dammata kamak na.. wadee wena wa nam echcharai)
පත්තරේක දාන්න, හොයා ගන්න අමාරු නැහැ
හැබැයි වයස නම් 40ට අඩුවෙන් හොයන්න
දේපල තියෙන, සල්ලි තියෙන අය ඕන තරම් ඉන්නවා මිනිස්සු නැතුව ;)
 
Sep 25, 2010
254
14
0
පත්තරේක දාන්න, හොයා ගන්න අමාරු නැහැ
හැබැයි වයස නම් 40ට අඩුවෙන් හොයන්න
දේපල තියෙන, සල්ලි තියෙන අය ඕන තරම් ඉන්නවා මිනිස්සු නැතුව ;)

Mata 26i ne. Ithin 40 kiyanne apoo amma kenek wagene.. 30ta adu wenna one.
Pattare danne komada eth oka baradenna yanna epai. Lajjai ne :(
 

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Mata 26i ne. Ithin 40 kiyanne apoo amma kenek wagene.. 30ta adu wenna one.
Pattare danne komada eth oka baradenna yanna epai. Lajjai ne :(
30 කියන්නෙ ගෑනු කෙනෙක් හරියට ස්ටේබල් වෙලා නැහැ කියන එක
ඒත් 40 දි ගොඩක් අය ගෙවල් හදලා වාහන අරන් බිස්නස් කරලා ඉවරයි
ඒකයි 40 දාන්න කිව්වේ
අනික 40 උනාට පොඩි කෙල්ලෝ වගේ අය ඉන්නවා

ඇඩ් එක බාර දෙන්න ලැජ්ජ වෙන්න එපා, පැහැදිලිව ලියලා සල්ලිත් එක්ක ගිහින් දෙන්න ;)
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    උබේ දෙමවුපියෝ නැද්ද බන් ? ඒ අයට කියන්න උබ ලැජ්ජද? අනික කෙල්ලෙක් හොයන අරමුණ මොකක්ද? (ජින්කි ජිකා කිරීම/ කෑම ටික උයා ගැනීම / රෙදි සෝදා ගැනීම/පාළුව මකා ගැනීම / බදින්න ඕන නිසා බැදීම/ වෙනත්.....)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඔය යූසර් නේම් එකේ තේරුම මොකක්ද?

    ඒ මනුස්සයා ගැනියෙක් (උගේ භාෂාවෙන් නම් ළමයි ඉන්න හෝ ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්:lol: ) හොයාගන්න දගලනවා. උබේ උගේ යුසර් නේම් එකේ තේරුම අහනවා. :lol::lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔය යූසර් නේම් එකේ තේරුම මොකක්ද?
    Laziness:P
    giphy.gif

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ෆට්ට ආතල් යකෝ මූ ලියලා තියෙන විදිය. හිනා ගිහින් පණ යනවා. :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Mata kanna welakui nidiyanna andakui labunanam athi. :rofl: :rofl: :rofl:

    Maxxa liwilla yakoo. Thaama hinaa. Thunpaarak withara kiyewwa meka :rofl:
     
    Sep 25, 2010
    254
    14
    0
    30 කියන්නෙ ගෑනු කෙනෙක් හරියට ස්ටේබල් වෙලා නැහැ කියන එක
    ඒත් 40 දි ගොඩක් අය ගෙවල් හදලා වාහන අරන් බිස්නස් කරලා ඉවරයි
    ඒකයි 40 දාන්න කිව්වේ
    අනික 40 උනාට පොඩි කෙල්ලෝ වගේ අය ඉන්නවා

    ඇඩ් එක බාර දෙන්න ලැජ්ජ වෙන්න එපා, පැහැදිලිව ලියලා සල්ලිත් එක්ක ගිහින් දෙන්න ;)

    Ba ba ba. Math asai mage wayase kenek ta adare karanna. Anika lamayek hadannath one. Ee nisa 30ta adu wenna ona