වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Randheer

Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    This is an online cricket forum for Sri Lankan cricket fans,just like Elakiri is for anything.

    So If you are a die hard cricket fan,this is a really good place to discuss and share your insights on cricket.

    We started this cricket forum in 2014.We had a previous forum going by the name which was as old as Elakiri,started in 2005.

    10386403_485857774886251_7198518193653401158_n.png.jpg


    http://slcricketfans.com
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Vios eke user manual eka hoyaganna nadda ban. man yaris eke eka download kara okkoma samana nisa
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21280641 said:
    පින්වත්නි,

    මැස්ඩා 1800 Luce (1972)කාර් එකක් තිබ්බා අපේ ගුරු භවතෙක් ලග. උන්දෑ අල්ලාහ් ලගට යන්න හුගාක් ලගයි:(. කාර් එක සෙකන්ඩ් ඕනර්. වදුරෙක්ට දැලි පිහියක් අහු උනා වගේ රිවෙට් මැශින් එකකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රිවෙට් ගහගෙන ගිහින් බීඩින් බැජ් සේරටම.ඒ ඇරෙන්න එක දිරුමක් නෑ. එක්ස්ටීරියර් ඉන්ටීරියර් කිසිම අඩුවක් නෑ. ස්ටොක් තියෙන්නේ. වාහනේ ගන්න පුලුවන්,හැබැයි දැන්මම ඉල්ලලා තියන්න ඕනේ. මොකෝ කියන්නේ. වැඩක් වෙයිද අරන් හුරතලේට ඇති කලොත්:rolleyes:


    dd0b03528de6a93cb7ffe19ce6424a92.jpg

    මොකෝ බන් ආච්චි කෙනෙකුට මේකප් දාන්න හිතුනේ.ඔවා හදන්න ගත්තාම කොනක ඉඳන් හදන්න ඕනි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    අඩෝ ටොමා උඹ හොද වෙලාවට බං මට අර cedia එක ගන්න එපා කිව්වේ.. ආයේ න්ං ජීවිතේට Gdi එන්ජින් තියෙන වාහන හොයන්නේ නෑ...:rofl:[/B


    ගත්තද එකක්?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ ටොමා උඹ හොද වෙලාවට බං මට අර cedia එක ගන්න එපා කිව්වේ.. ආයේ න්ං ජීවිතේට Gdi එන්ජින් තියෙන වාහන හොයන්නේ නෑ...:rofl:[/B


    :D:cool:
     

    thanujaka

    Well-known member
  • ගත්තද එකක්?

    නෑ බං සෙට් උනේ නෑනේ එකක්..
    Gdi එන්ජින් තියෙන ඒවම තමයි සෙට් වෙන්නේ Efi ඒව සෙට් වෙන්නේ නෑ බං...
    දුවල පැනල හොයන්න වෙලාවකුත් නෑ...:sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    නෑ බං සෙට් උනේ නෑනේ එකක්..
    Gdi එන්ජින් තියෙන ඒවම තමයි සෙට් වෙන්නේ Efi ඒව සෙට් වෙන්නේ නෑ බං...
    දුවල පැනල හොයන්න වෙලාවකුත් නෑ...:sorry:

    මම අර vm එකක් එවල තිබ්බ එක බැලුවද
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ ටොමා උඹ හොද වෙලාවට බං මට අර cedia එක ගන්න එපා කිව්වේ.. ආයේ න්ං ජීවිතේට Gdi එන්ජින් තියෙන වාහන හොයන්නේ නෑ...:rofl:[/B


    Cedia එකක් ගනින්... ඒ කරලා කාර් එක කෑලි වලට විකුනපන්...
    වාහනේ CR බූක් එකත් අරන් වරෙන්... EVO VII එකක් දෙන්නම්....
    :P:P:P:P:P:P:P
     

    thanujaka

    Well-known member
  • මම අර vm එකක් එවල තිබ්බ එක බැලුවද

    ඔව් බං කළුතර එකනෙ උඹ කියන්නේ... 1300 කාර් වැඩක් නෑ බං මොඩිෆයි කරලා පදින්න..
    අදින්නේ නෑ ඒව... මම බීට් එක ගහගෙන මොඩිෆයි කරගෙන මරාගෙන අදිනකොට පිටිපස්සෙන් එන විවා එලයිට් එක මාව ඉස්සර කරගෙන යනකොට කොහොමද සැප..:rofl:
     

    thanujaka

    Well-known member
  • Cedia එකක් ගනින්... ඒ කරලා කාර් එක කෑලි වලට විකුනපන්...
    වාහනේ CR බූක් එකත් අරන් වරෙන්... EVO VII එකක් දෙන්නම්....
    :P:P:P:P:P:P:P

    Efi ආපු ඒව තියෙනවා බන් 1600 වැඩිය හොයාගන්න නෑනේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    ඔව් බං කළුතර එකනෙ උඹ කියන්නේ... 1300 කාර් වැඩක් නෑ බං මොඩිෆයි කරලා පදින්න..
    අදින්නේ නෑ ඒව... මම බීට් එක ගහගෙන මොඩිෆයි කරගෙන මරාගෙන අදිනකොට පිටිපස්සෙන් එන විවා එලයිට් එක මාව ඉස්සර කරගෙන යනකොට කොහොමද සැප..:rofl:

    :yes: True
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මූ පල්සර් ක්ලබ් එකෙත් ගන්න බයික් එකක් අහ අහා ඔය වගේම වැඩක් කරනවා. අනේමංදා මොනවද කරන්නෙ කියල.:rolleyes:

    :baffled::baffled: කිව්වට වැඩක් වෙන්නේ නෑ.... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වාහනේ මේ ලගදි ඉදන් ගොඩක් දුර ගමනක් ගිහින් නවත්තලා බොනට් එක අරලා බලපුවම ලාවට දුමක් එනව...වාහනේ heat එක වඩි වෙන්නෙත් නැ ..fan දෙකත් වෙලාවට වැඩ කරනවා...scan එකකුත් කරා...එකෙනුත් කියනව වාහනේ ඔක්කොම ගානට වැඩ කියලා...ඔයිල් tappad ගිහින් තිබිලා එකත් දැම්මා..එකෙන් ඔයිල් ලීක් වෙලා දුම් බටෙට වැටුනමත් දුම එනවනේ..කොහොමහරි ඒක හරියට වෙලා නැතුවද දන්නේ නැ ...

    machan mageth valve cover eka leak.. galawala na.. mata galawanna dukai.. meka mehemama duwannada? 5000Km diwwath godak oil adu wenne nam na..

    :oo::oo: ටැපට් කවරේ පැකින් එක මචෝ ඔය..... මගේ එකෙත් ටැපට් කවරේ පැකින් එකෙන් ඔයිල් ලීක් වෙලා රත් වෙනකොට ඔයිල් පිච්චෙන ගද එන්න ගත්තා.... දුමක් දාන තරම් නම් ලීක් එකක් තිබ්බේ නෑ..... :P ටැපට් කවරේ කම්පැණියෙන් ගණින්..... ඔය පිට අඩුවට තියෙන ඒවා ගන්න එපා..... :no:
     
    Status
    Not open for further replies.