වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්කල් ලක්ශ දෙකක් අඩු කරලා දුන්නේ ඒවායෙන් ඉතුරු රෙපෙයාර් ටික කරගන්ඩ

    මේ කියන හැටියට ලක්ශයක්වත් යයි වගේ... :sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිංහලු කිසි අවුලක් නෑ බඩු වැඩ

    පොඩ්ඩක් හයිය හත්තිය දාලා බඩු කරකවන්න ඔිනේ

    මේක smooth වැඩ කරන විදිහට හදාගන්න බැරිද බන්:confused:

    මෙන්න මට set වෙච්ච video එකක්

    මේකේ විදිහට කොහෙන්ද ඔය lubricant oil ගන්න තියෙන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සිංහලු කිසි අවුලක් නෑ බඩු වැඩ

    පොඩ්ඩක් හයිය හත්තිය දාලා බඩු කරකවන්න ඔිනේ

    මේක smooth වැඩ කරන විදිහට හදාගන්න බැරිද බන්:confused:

    මෙන්න මට set වෙච්ච video එකක්

    මේකේ විදිහට කොහෙන්ද ඔය lubricant oil ගන්න තියෙන්නෙ

    normal oil dpan

    hebei ithin barrel eka athule hira wenne nam kalathurakin thama.. lock eka hira welada danne na.. oke cable ekak atte.. ekko kuru set ekak..

    edit:

    Singer oil kiyala tiyenawa machine walata dana... eka try karapan :D
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    සිංහලු කිසි අවුලක් නෑ බඩු වැඩ

    පොඩ්ඩක් හයිය හත්තිය දාලා බඩු කරකවන්න ඔිනේ

    මේක smooth වැඩ කරන විදිහට හදාගන්න බැරිද බන්:confused:

    මෙන්න මට set වෙච්ච video එකක්

    මේකේ විදිහට කොහෙන්ද ඔය lubricant oil ගන්න තියෙන්නෙ

    හයිය හත්තිය දාලා කරකවපන් එක්කෝ ලොක් එක කඩාන යයි නැත්තං යතුර කඩාන යයි. ඕයිල් දාලා ඕව යතුරේ ගෑවුනාම සාක්කුවකවත් දාගන්නේ කොහෙමද බං. පොඩි ගානක් දාලා සිකුරුටි සිස්ටම් එකක් හයිකර ගනින් .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    හයිය හත්තිය දාලා කරකවපන් එක්කෝ ලොක් එක කඩාන යයි නැත්තං යතුර කඩාන යයි. ඕයිල් දාලා ඕව යතුරේ ගෑවුනාම සාක්කුවකවත් දාගන්නේ කොහෙමද බං. පොඩි ගානක් දාලා සිකුරුටි සිස්ටම් එකක් හයිකර ගනින් .
    ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා

    මෙහෙමයි වුනේ ඔය ගානටම 2005 manufacturer year එකක් set වුනා

    එ්ක ගැන කතා කරලා ගෙදර එන ගමන් sale එකක බඩු තියනවා දැක්කා.මන් උබලට කිව්ව අන්කල් තමා බඩු දැක්කෙ(පොර හිතුවට වඩා වැඩකාරයා)

    2008 එකක් same price

    Test drive එකක් දැම්මා(අර අන්කල් තමා එලෙව්වෙ) , ගාන කතා කරගත්තා,පොත් පත් බැලුවා, ගෙදර ගිහින් full cash ගෙනාවා බඩු ගත්තා... මම කරේ අත්සන් ටික ගහපු එක විතරයි:P:P

    එන ගමන් full tank ගැහුවා

    එ් එන කොටත් වාහනේ එලෙව්වෙ අන්කල්

    එ් එන කොට තමා මීටර් උනේ දොරවල් 2ක power shutters වැඩ නෑ කියලා

    :sorry::sorry:

    දැන් මේ ටික හදාගන්න තමා try එක

    :dull: මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්.
    එක්කෝ මූ අපිව මෝඩයට ගත්තා. නෑත්තං අපිට පිස්සු. ඒත් නැත්තං මූට පිස්සු. :dull::dull:

    තව දුරටත් නම් උපදෙස් නොදෙමි :nerd:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    :dull: මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්.
    එක්කෝ මූ අපිව මෝඩයට ගත්තා. නෑත්තං අපිට පිස්සු. ඒත් නැත්තං මූට පිස්සු. :dull::dull:

    තව දුරටත් නම් උපදෙස් නොදෙමි :nerd:

    mamita tharaha gihin wage:(:(:(:(:(

    aulak na api nam tharaha na:yes::yes::yes::cool::cool::cool:

    api na wali
    api inne shanthiyen:yes::yes::yes::yes:

    Shanti-designstyle-i-love-m.png

    :P:P:P:P:P:P:P:P:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා

    Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.

    Uba apiwa andala fun ekak gannawa neda?

    Atta kiyapan uba n17 ekak da gatte tiida ekak da mokadda?

    Ara pibura ma wela gathi eke anika wenne hebei uba boru kiyala..

    :dull: මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්.
    එක්කෝ මූ අපිව මෝඩයට ගත්තා. නෑත්තං අපිට පිස්සු. ඒත් නැත්තං මූට පිස්සු. :dull::dull:

    තව දුරටත් නම් උපදෙස් නොදෙමි :nerd:

    මචන්ලා මූ පල්සර් ක්ලබ් එකෙත් ගන්න බයික් එකක් අහ අහා ඔය වගේම වැඩක් කරනවා. අනේමංදා මොනවද කරන්නෙ කියල.:rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හයිය හත්තිය දාලා කරකවපන් එක්කෝ ලොක් එක කඩාන යයි නැත්තං යතුර කඩාන යයි. ඕයිල් දාලා ඕව යතුරේ ගෑවුනාම සාක්කුවකවත් දාගන්නේ කොහෙමද බං. පොඩි ගානක් දාලා සිකුරුටි සිස්ටම් එකක් හයිකර ගනින් .

    ehemath seen ekak neda:(:(:(:(

    ubala katawath mehema kattak set wela nadda:eek::eek::eek::eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mamita tharaha gihin wage:(:(:(:(:(

    aulak na api nam tharaha na:yes::yes::yes::cool::cool::cool:

    api na wali
    api inne shanthiyen:yes::yes::yes::yes:

    Shanti-designstyle-i-love-m.png

    :P:P:P:P:P:P:P:P:P

    උඹට ඉතිං මේකේ උන් ඔච්චර වාහන ගැනයි මිනිස්සු ගැනයි කියලා උඹ ගනං ගත්තේ නෑනේ මල්ලි. අන්තිමට වෙන එකෙක් රෙකමන්ඩ් කරපු එකක් මොකුත් දන්නේ නැතුව උස්සං ආවා. අනිත් එක සේල් කාරයෙක්ගෙන්. 1300 සීසී, සර්විස් රෙකෝඩ් නැති, හරියට දොරවල්වත් ඇරගන්න බැරි එකක්. ඕකේ බොඩි, රනිං කන්ඩිෂන් වත් උඹ දන්නෙ නෑ. ඉතිං උඹ ගත්තු උපදෙස් වැඩකට නෑනේ. :( තව ඉතිං මොන උපදෙස ගත්තත් ඔච්චර තමයි. :dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා මූ පල්සර් ක්ලබ් එකෙත් ගන්න බයික් එකක් අහ අහා ඔය වගේම වැඩක් කරනවා. අනේමංදා මොනවද කරන්නෙ කියල.:rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    masa ganakata kalin bn e ahuwe;);););)
    lagadi nm ahuwe na:(:(:(

    hari hari uben ahanne nathuwa innamko

    uba ithin lokkane
    apila wage eunta kyla denna ubata lajja athine:sorry::sorry::sorry::sorry:

    ubatath tharaha gihin wage:(:(:(:(:(

    aulak na api nam tharaha na:yes::yes::yes::cool::cool::cool:

    api na wali
    api inne shanthiyen:yes::yes::yes::yes:

    Shanti-designstyle-i-love-m.png

    :P:P:P:P:P:P:P:P:P

    [/CENTER]
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන්ලා මූ පල්සර් ක්ලබ් එකෙත් ගන්න බයික් එකක් අහ අහා ඔය වගේම වැඩක් කරනවා. අනේමංදා මොනවද කරන්නෙ කියල.:rolleyes:

    ආය ඔය වගේ වැඩ කරද්දි කලින්ම ඇඩ්වාන්ස් එකක් ගන්ඩ :D:D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹට ඉතිං මේකේ උන් ඔච්චර වාහන ගැනයි මිනිස්සු ගැනයි කියලා උඹ ගනං ගත්තේ නෑනේ මල්ලි. අන්තිමට වෙන එකෙක් රෙකමන්ඩ් කරපු එකක් මොකුත් දන්නේ නැතුව උස්සං ආවා. අනිත් එක සේල් කාරයෙක්ගෙන්. 1300 සීසී, සර්විස් රෙකෝඩ් නැති, හරියට දොරවල්වත් ඇරගන්න බැරි එකක්. ඕකේ බොඩි, රනිං කන්ඩිෂන් වත් උඹ දන්නෙ නෑ. ඉතිං උඹ ගත්තු උපදෙස් වැඩකට නෑනේ. :( තව ඉතිං මොන උපදෙස ගත්තත් ඔච්චර තමයි. :dull:

    mona karannada lokka:(:(:(:(:(

    ubala okkoma vahanayak ganna mata bokkenma help kara

    matath kiyanna thibba ubala kiwwa dewal okkoma wadagath una.arakai mekai

    mata boru kiyanna one na

    ekai aththama kiwwe:yes::yes::yes::yes::yes:

    mata bokken help karapu ubalata ehema boru kiyanna hitha denne na bn
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹට ඉතිං මේකේ උන් ඔච්චර වාහන ගැනයි මිනිස්සු ගැනයි කියලා උඹ ගනං ගත්තේ නෑනේ මල්ලි. අන්තිමට වෙන එකෙක් රෙකමන්ඩ් කරපු එකක් මොකුත් දන්නේ නැතුව උස්සං ආවා. අනිත් එක සේල් කාරයෙක්ගෙන්. 1300 සීසී, සර්විස් රෙකෝඩ් නැති, හරියට දොරවල්වත් ඇරගන්න බැරි එකක්. ඕකේ බොඩි, රනිං කන්ඩිෂන් වත් උඹ දන්නෙ නෑ. ඉතිං උඹ ගත්තු උපදෙස් වැඩකට නෑනේ. :( තව ඉතිං මොන උපදෙස ගත්තත් ඔච්චර තමයි. :dull:

    1300ccද? යකූ ඔලුවක් නැද්ද බන්? ඒසී දාලා 5ක් දැම්මහම මී හරකා වගේ තියෙයි. කට කැඩෙනකන් කිව්වා

    CS එක විතරයි මම දැක්ක එකම 1300cc පවර් ඇන්ජිමක් තියෙන අදින වාහනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21279481 said:
    1300ccද? යකූ ඔලුවක් නැද්ද බන්? ඒසී දාලා 5ක් දැම්මහම මී හරකා වගේ තියෙයි. කට කැඩෙනකන් කිව්වා

    CS එක විතරයි මම දැක්ක එකම 1300cc පවර් ඇන්ජිමක් තියෙන අදින වාහනේ

    :(
     
    Status
    Not open for further replies.