35,000 LKR salary eka hodai da?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ow ban normal price nam 2 ta aduy oya paththe , eth ithin 7km wage thiyanawane town ekata.
PP eka 02 kata dena ekak naa blue mountain ewn nam , okun market price hadanawa ban. call ekak dala balapan oya idame price ahala. :yes::yes:

thawa 3km walata passe thiyana kekanadura (10km matara idala) paththata wenna perch eka laksheta wage yanne dan. awrudu dekakata wage kalin 40000 ta thibune. patta mila yamakne yanne idam.

මන් හිතන්නේ හයිවේ එක නිසා ඔය හරිය ගණන් ගියේ....

bluemountain ඊලග project එක තියෙන්නේ පිළියන්දල මඩපාත බටකැත්තර සුසාන බුමිය පාරේ,අද ගිහින් බැලුවා..සොහොන් පිට්ටනියට මීටර් 200ක් වගේ තියෙන්නේ ඉඩමේ ඉදලා :baffled::no:
 
lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මචන් ඔය පඩිය ප්‍රමාණවත්ද නැද්ද කියලා තිරණය වෙන්නේ උබ ගත කරන ලයිෆ් එකේ හැටියට තමයි. මම දැනට අවුරුදු 12කට විතර කලින් මේ කම්පැනියෙම වැඩට ආවේ රුපියල් 20,000 පඩියට එත් මේ වෙනකොට මට ඒ වගේ හතර පස්ගුණයකටත් වඩා හම්බවෙනවා. ඒ නිසා උබ උබගේ හැකියාව සහ දක්ෂතාවය හොදට ප්‍රදර්ශනය කරපන්, ඒ කියන්නේ කරන ජොබ් එකේ හොදට වැඩ පෙන්නපන්, එතකොට උබව නිකන්ම ඩිමාන්ඩ් වෙනවා, එහෙම ඩිමාන්ඩ් වෙනකොට කම්පැනියට උබගේ අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා, ඒ එක්කම උබගේ සැලරියත් ඔටොමැටිකලි වැඩි වෙනවා. එහෙම වැඩි නොවුනත් භය නැතුව ඉන්ක්‍රිමට් ඉල්ලන්න පුළුවන්, අනිවා ඕකේ වෙනවා, මම කවදාවත් මගේ ඕනකමට ඉන්ක්‍රිමන්ට් එකක් ඉල්ලලා නැහැ, අනිත් උන් නම් අව් රුද්දක් අව් රුද්දක් ගානේ ඉල්ලනවා, මගේ බොසා සමහර වෙලාවට මට කියනවා ඉන්ක්‍රිමන්ට් රික්වෙස්ට් එකක දෙන්න කියලා. අන්න ඒ වෙලාවට මම ලියුමක් ගහලා දෙනවා, කියක් වැඩි උනත් එයාල මට සන්තොසෙන් දෙන්න දේ මම සන්තෝසෙන් භාර ගන්නවා. මගේ ලියුම මගේ බොසාම AGM, GM ලඟට අරගෙන ගිහින් මිනිහම එකවුන්ට්ස් ඩිපාර්ට්මනට් එකට භාර දෙනවා, මම ලියුම දිලා පැයක් ඇතුලත ඒ ලියුම එකවුන්ට්ස් ඩිපාට්මනට් එකට අනිවා යනවා. අපේ කම්පැනියෙ මම වගේම තව එක අක්කා කෙනෙක් ඉන්නවා, එයත් මම වගේම තමයි, කරන වැඩේ ගැන විතරයි හිතන්නේ, ඒ දේ හරියට කාරනවා, එතකොට අනිත් එවා නිකන්ම හරියට සිද්ධ වෙනවා.
    Rep ++++
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බම්ප්..
    ණය බර නැත්නම් 35ක් හොදටම ඇති..
    10ක් විතර ඉතුරු කරන්නත් පුළුවන්
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මන් හිතන්නේ හයිවේ එක නිසා ඔය හරිය ගණන් ගියේ....

    bluemountain ඊලග project එක තියෙන්නේ පිළියන්දල මඩපාත බටකැත්තර සුසාන බුමිය පාරේ,අද ගිහින් බැලුවා..සොහොන් පිට්ටනියට මීටර් 200ක් වගේ තියෙන්නේ ඉඩමේ ඉදලා :baffled::no:

    :lol::lol::lol::lol::lol::lol:
    idam hoyaddi patta kattak kanna ona ban. mamath mara kattak kaawa.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් ඔය පඩිය ප්‍රමාණවත්ද නැද්ද කියලා තිරණය වෙන්නේ උබ ගත කරන ලයිෆ් එකේ හැටියට තමයි. මම දැනට අවුරුදු 12කට විතර කලින් මේ කම්පැනියෙම වැඩට ආවේ රුපියල් 20,000 පඩියට එත් මේ වෙනකොට මට ඒ වගේ හතර පස්ගුණයකටත් වඩා හම්බවෙනවා. ඒ නිසා උබ උබගේ හැකියාව සහ දක්ෂතාවය හොදට ප්‍රදර්ශනය කරපන්, ඒ කියන්නේ කරන ජොබ් එකේ හොදට වැඩ පෙන්නපන්, එතකොට උබව නිකන්ම ඩිමාන්ඩ් වෙනවා, එහෙම ඩිමාන්ඩ් වෙනකොට කම්පැනියට උබගේ අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා, ඒ එක්කම උබගේ සැලරියත් ඔටොමැටිකලි වැඩි වෙනවා. එහෙම වැඩි නොවුනත් භය නැතුව ඉන්ක්‍රිමට් ඉල්ලන්න පුළුවන්, අනිවා ඕකේ වෙනවා, මම කවදාවත් මගේ ඕනකමට ඉන්ක්‍රිමන්ට් එකක් ඉල්ලලා නැහැ, අනිත් උන් නම් අව් රුද්දක් අව් රුද්දක් ගානේ ඉල්ලනවා, මගේ බොසා සමහර වෙලාවට මට කියනවා ඉන්ක්‍රිමන්ට් රික්වෙස්ට් එකක දෙන්න කියලා. අන්න ඒ වෙලාවට මම ලියුමක් ගහලා දෙනවා, කියක් වැඩි උනත් එයාල මට සන්තොසෙන් දෙන්න දේ මම සන්තෝසෙන් භාර ගන්නවා. මගේ ලියුම මගේ බොසාම AGM, GM ලඟට අරගෙන ගිහින් මිනිහම එකවුන්ට්ස් ඩිපාර්ට්මනට් එකට භාර දෙනවා, මම ලියුම දිලා පැයක් ඇතුලත ඒ ලියුම එකවුන්ට්ස් ඩිපාට්මනට් එකට අනිවා යනවා. අපේ කම්පැනියෙ මම වගේම තව එක අක්කා කෙනෙක් ඉන්නවා, එයත් මම වගේම තමයි, කරන වැඩේ ගැන විතරයි හිතන්නේ, ඒ දේ හරියට කාරනවා, එතකොට අනිත් එවා නිකන්ම හරියට සිද්ධ වෙනවා.

    උඹ ඒ අක්ක එක්ක ජිගිසි බිගිසි දාන්න ට්‍රයි කරනව කියල හිතෙන්නෙ මට විතරද :oo:
    මල්ලි පැටියෙක් අක්කි පැටියෙක් ගැන ෆෝරම් එකක කියනව කියන්නෙ නිකන් වෙන්න බෑ:lol:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකේ බොරු පම්පෝරි ගහන උන්ගේ එව්ව් අහල මානසිකව වැටෙන්න එපා බන් .ඕන ගොනෙකුට පුළුවන් මේකේ මගේ පඩිය අච්චරයි මෙච්චරයි කියන්න .:yes:

    කරන රස්සාව හොදින් කරපන් .මම 2000 දී ජොබ් එකට යනකොට මුළු පඩිය 3200 යි :)
    ඉන්න ජොබ් එකෙන් උඩට යන්න අමාරුනම් විකල්ප හොයපන් .පාර්ට් ටයිම් වැඩ සෙට් කරගනින් .බැදලා නැත්නම් වෙන රටක ජොබක් සෙට් කරගන්න බලපන් .හැබැයි පරිස්සමෙන් .:yes:

    ලංකාවේ ටෙක්නිකල් සයිඩ් එකේ උන්ට හොද පඩි ලව්බෙම්නවා අඩුයි .ක්ලරිකල් සයිඩ් එකේ උන්ට පඩි වැඩියි .(ලංකාවට හෙන ගහල තියෙන්නෙත් එකම තමා ).

    හැබැයි ටෙක්නිකල් පාර්ට් ටයිම් ජොබ් ඔනතරන් තියෙනවා .

    කෝටියක් ලැබුනත් අනාගතේට ඉතුරුවක් නැත්නම් උබට ඉස්සරහට දුක්වෙන්න වෙනවා කියල මතක තියාගනින්.හම්බුවෙන සොච්චමින් කීයක් හරි ඉතුරු කරපන් .
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    unmarried innakan awulak na.

    mukuth hithenne na. kohomath lankawe average salary eka oya ganane. 35000 ubata athida kiyana eka danne uba thamai
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඔව් බං...මාත් උඹ වගේමයි...මටනම් ලැජ්ජයි බංඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න්න....සර් දුන්නොත් දෙයක් සතුටින් බාර ගන්නවා....හිතේ සැනසීමනේ බං ඕනි...සල්ලි කන්නද?
    මම නම් මගේ තැන වගේ සර්ගේ ඔෆිස් එක බලා ගන්නේ...ඒ විශ්වාසේ මට ව්ටිනවා බං...කවදා හරි හරි යන්නේ ඔවා නිසා බං...මමනම් කාල ඇදලා ඉන්නේ මේ වැඩ කරන තැන නිසා ඒ නිසාපැය 24ම හරි වැඩ කරලා මගේ යුතුකම ඉශ්ට කරන්වා බං..
    :yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ ඒ අක්ක එක්ක ජිගිසි බිගිසි දාන්න ට්‍රයි කරනව කියල හිතෙන්නෙ මට විතරද :oo:
    මල්ලි පැටියෙක් අක්කි පැටියෙක් ගැන ෆෝරම් එකක කියනව කියන්නෙ නිකන් වෙන්න බෑ:lol:
    උබ කොම්පියුටර් එක දිහා බලන කොණය පොඩ්ඩක් වෙනස් කරපන් එතකොට ඔය හිතන විදිය සමහර විට හරි යයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට ඩිප්ලෝමා එකක් තියේ කිව්වා නේද? අර මම එදා කිව්ව ජොබ් සීන් එකට උබදැම්මේ නැද්ද? 25ක් වගේ සෙට් වෙන්වා බන්...එහෙන් මෙහෙන් ඕඅ ටී පාරක් දාගත්තොත් 30-35 වගේ සෙට්..නියමයි බන්..:D දාලා බලපන්...:D:yes:
    ඔවටහ් යන්න අපි හරියටහ් ඉස්කොලේ ගියපු ගියපු එවුන් ඇහ් ඇ බ0 :(
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මට හම්බෙන්නෙත් 30,000 ක් එක කාලා බිලා ඉන්න ඇතී වෙන වැඩක් කරන්න බෑ.:no:
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    ඊලඟ පාරත් ඡන්දෙ ආවම පබාල​, රන්ජල​, වගෙ උන්ට දීපල්ල:baffled:යකෝ අපේ රට කාලකන්නි වෙලා තියෙන්නෙ අපේම වැරදි වලින්:yes:අපිනම් දුක් විදින්නෙ අපි පාලනය කරන්න හොද මොලගෙඩි ටිකක් තෝරගන්න ඕන:nerd:කවුරුත් ගොඩයන ආකල්පෙන් වෙඩ කරන්න ඕන​:oo: