nikon coolpix help උදවු ???

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    මචන් මට old nikon coolpix L22 digital camera එකක් ලැබුනා නොමිලේ එකේ port එකක් තතියෙනවා A/V out කියලා එකට cable එකක් set කරලා A/V out එකක් ගන්න පුලුවන්ද මචන්??? :nerd:

    NIKON-COOLPIX-L32-PORT.jpg


    මම ලග දැනට capture card එකක් තියෙනව easycap එකක් cable එකක් ගන්න කලින් හොයලා බැලුවේ ....PC එකට cam එකක් විදිහට use කරන්න පුළුවන් live stream වලට එහෙම ...​
    :D