Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,734
    40,357
    113

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Ai bun mehema enne? Hamadama withdraw karana HNB account ekata mehema awane. HNB dapu un innawada langadi? :baffled::angry:
    36cYLKz.png
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092

    Uba Bank account kiyak Link karala tiyenawada? Sure da Hari HNB account eka kiyala. Once you setup it's unable to view the Acc number.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ai bun mehema enne? Hamadama withdraw karana HNB account ekata mehema awane. HNB dapu un innawada langadi? :baffled::angry:
    36cYLKz.png

    ඕක මටත් උනා..HNB උන් නොකියම බෑන්ක් නම්බර් වෙනස් කළා 2015..මාත් පරණ එකට අවුරුදු 02ක් තිස්සේ ගත්තේ...දැන් සතියකට කලින් ඕකම අවා :angry::angry:

    බලනකොට HNB උන් ඒ old bank account number එක forzen කරලා :growl::growl:

    අලුතින් add කරා අලුත් නම්බර් එක..විනාඩි 05න් approve උනා..දැම්මා අලුත් payment request එකක්..පැය බාගෙන් අවා :rofl::rofl:
     
    • Like
    Reactions: dilshan87

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කුකුලනි දැන් පිනියර් එකවුන්ට් එකට සල්ලි ආවම එන email එක එන්නේ නැහැ :no::no:

    ඒ නිසා දවස මතක තියන් ඉදලා එකවුන්ට් එකේ බලපන් වැටිලා ඇති :rofl::rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    කුකුලනි දැන් පිනියර් එකවුන්ට් එකට සල්ලි ආවම එන email එක එන්නේ නැහැ :no::no:

    ඒ නිසා දවස මතක තියන් ඉදලා එකවුන්ට් එකේ බලපන් වැටිලා ඇති :rofl::rofl:

    mona email ekada
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    ඕක මටත් උනා..HNB උන් නොකියම බෑන්ක් නම්බර් වෙනස් කළා 2015..මාත් පරණ එකට අවුරුදු 02ක් තිස්සේ ගත්තේ...දැන් සතියකට කලින් ඕකම අවා :angry::angry:

    බලනකොට HNB උන් ඒ old bank account number එක forzen කරලා :growl::growl:

    අලුතින් add කරා අලුත් නම්බර් එක..විනාඩි 05න් approve උනා..දැම්මා අලුත් payment request එකක්..පැය බාගෙන් අවා :rofl::rofl:

    Kohomada bun aluth number eka danaganne? Internet login eke thiyenneth parana number ekamane. bank ekata yanna oneda?

    Indala indala 150+ rate ekak awa. Eka reverse unane. :rofl:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    Kohomada bun aluth number eka danaganne? Internet login eke thiyenneth parana number ekamane. bank ekata yanna oneda?

    Indala indala 150+ rate ekak awa. Eka reverse unane. :rofl:

    මගේ නම් ලොග් උනාම පරණ/අලුත් එකවුන්ට් සේරම පෙන්නවා :nerd:

    මට ඔකේ අනිත් පැත්ත..146=>148 උනා ඔය සින් එක නිසා :rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කුකුලනි දැන් පිනියර් එකවුන්ට් එකට සල්ලි ආවම එන email එක එන්නේ නැහැ :no::no:

    ඒ නිසා දවස මතක තියන් ඉදලා එකවුන්ට් එකේ බලපන් වැටිලා ඇති :rofl::rofl:

    කුකුලොහ් මට ගිය සතියේ බ්‍රහස්පතින්දා සල්ලි ආව කියලා email එක ආවේ අද හවස. උන්ගේ system එකේ අවුලක් වගේ. :yes::yes: