Mama 145 ta gihin tibe..tawa yanna puluwan ..nikmata pagala beluwe..mattala highway hehehehe.proof nee hodee..owa ganna giyoth merenna wenne....
150 අපේ එකේ උපරිම ගිහින් තියෙන්නෙ.
මං නෙමේ අපේ අයිය.Mama 145 ta gihin tibe..tawa yanna puluwan ..nikmata pagala beluwe..mattala highway hehehehe.proof nee hodee..owa ganna giyoth merenna wenne....
මං නෙමේ අපේ අයිය.Api othanin nawathwamu..nethnam maheshayage record api keduwoth duka hithei150 අපේ එකේ උපරිම ගිහින් තියෙන්නෙ.මං නෙමේ අපේ අයිය.

Api othanin nawathwamu..nethnam maheshayage record api keduwoth duka hithei![]()

මචන්ස්ලා තව දෙයක් මේකෙ shutters හීරිලා බන්
4to ගන්න යද්දි තමා දැක්කෙ
මම හිතන්නෙ අැතුලෙ තියන දූවිලි වලට වෙන්න ඔිනි මොකෝ කරන්නෙ
full option + extra options
ganna one ekak.. current giyama mara useful

රත්තරං;21291994 said:KDH හොදම ඩීසල් එකක් ගන්න පුලුවන් 75ක් වගේ වෙද්දි. පෙට්‍රල් එකක් (TRH) එකක් ගන්න පුලුවන් 52ක් වෙද්දි. (2013)
පෙට්‍රල් එක අරන් ලක්ශ 23 ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් 23000ක් මාසෙට එනවා
සුපර් ඩීසල් පෙට්‍රල් අතර වෙනස රුපියල් 7යි. යකෝ ඩීසල් කොමන් රේල් කියන්නේ තනිකර් මරන(ලංකාවේදී).. පෙට්‍රල් වාහනේ ගන්න එක මාරම ලාබයිනේ බන්??

මේ මාමේ.. නිකමට වගේ අහන්නෙ KR42 එකක් ගත්තොත් පාඩුද? මාසෙට 600ක් 1000ක් වගේ දිවෙන්නෙ.![]()
රත්තරං;21292014 said:පාඩුවක් නෑ බන්.. 8ක් වත් තෙල් කරයි. පොඩි මිල වෙනසයි බන් ඩීසල් එකේ
නෝහා දොරවල් දාලා ගැම්මට තියෙන ෆුල් අපෝස්ටින් එකක් ගනින්..

රත්තරං;21291990 said:
ඕකේ ඔඩෝ මීටරේ කීයද තියෙනේ දුවපු ගාන?
පුතේ මට පේන්නේ අංකලයා කට්ටයක් කපලා උයාට වැලි දාලා දෙකේ කාසිය තියලා ඇරලා වගේ
පොටෝ දාපන් මෙන්න මේවගේ
1.යතුරු කටේ
2. බ්‍රේක් පැඩල් එකේ
3. ගියර් නොබ් එකේ.
4. ස්ටීඑරින් වීල් එකේ
5. පවර් ශටර්ස් ස්විච් වල
6. බොනට් පියට හයි වෙලා තියෙන ඇන හතරේ
උස්සන් එන්නමයි හිතෙන්න එකක් සිංහල්ලු ඒත් ඉතිං අපේ තාත්තව ඕකක් ගන්න කැමති කරගන්නවට වඩා ලේසියි රනිලාව UNP නායක් කමින් අයින් කරන එක
ඒ වුනාට කමන්නෑ ආසවට දැනගන්න වණ්ඩිය ගැන දන්න උන් කියහල්ලකො සතාගෙ විස්තර ටිකක්අද ටවුන් එකේදි මහින්ද්‍රා බොලේරෝ මැක්සි ට්‍රක් එකක් දැක්කා සිංහලු ආය කියන්න දෙයක් නෑ ඩිෆෙන්ඩර් එකක් වගේම පේන්න මොඩිෆයි කරලා...ඇතුලත් ලෙදර් සීට් දාලා ඩුවල් AC කරලා 7 සීටර් කරලා එහෙම ගතියටම හදලා තිබ්බා...දන්නවා ඉන්දියන් කියලා ඒ මොනවා උනත් ෆෝවීල් ඕෆ්රෝඩ් යන්න පුලුවන් ගැම්ම ලුක් එකක් තියන වන්ඩියනෙ බොලව් ලක්ෂ 17කට වගේ ගන්නත් පුලුවන් වෙයිනේ??මහින්ද්‍රා හින්දා පාර්ට්ස් අවුලක් වෙන්නෙත් නැතිවෙයිනෙ ඉන්දියන් හින්දා අනිවා තෙලුත් කරනවා ඇති..ඕනෙමනං ඩිෆෙන්ඩර් ලෝගෝ එකත් ගහගෙන vip ලයිට් කෑල්ලක් එහෙමත් සෙට් කරගන්න බැරියෑඋස්සන් එන්නමයි හිතෙන්න එකක් සිංහල්ලු ඒත් ඉතිං අපේ තාත්තව ඕකක් ගන්න කැමති කරගන්නවට වඩා ලේසියි රනිලාව UNP නායක් කමින් අයින් කරන එක
ඒ වුනාට කමන්නෑ ආසවට දැනගන්න වණ්ඩිය ගැන දන්න උන් කියහල්ලකො සතාගෙ විස්තර ටිකක්
රත්තරං;21291990 said:
ඕකේ ඔඩෝ මීටරේ කීයද තියෙනේ දුවපු ගාන?
පුතේ මට පේන්නේ අංකලයා කට්ටයක් කපලා උයාට වැලි දාලා දෙකේ කාසිය තියලා ඇරලා වගේ
පොටෝ දාපන් මෙන්න මේවගේ
1.යතුරු කටේ
2. බ්‍රේක් පැඩල් එකේ
3. ගියර් නොබ් එකේ.
4. ස්ටීඑරින් වීල් එකේ
5. පවර් ශටර්ස් ස්විච් වල
6. බොනට් පියට හයි වෙලා තියෙන ඇන හතරේ
අද ටවුන් එකේදි මහින්ද්‍රා බොලේරෝ මැක්සි ට්‍රක් එකක් දැක්කා සිංහලු ආය කියන්න දෙයක් නෑ ඩිෆෙන්ඩර් එකක් වගේම පේන්න මොඩිෆයි කරලා...ඇතුලත් ලෙදර් සීට් දාලා ඩුවල් AC කරලා 7 සීටර් කරලා එහෙම ගතියටම හදලා තිබ්බා...දන්නවා ඉන්දියන් කියලා ඒ මොනවා උනත් ෆෝවීල් ඕෆ්රෝඩ් යන්න පුලුවන් ගැම්ම ලුක් එකක් තියන වන්ඩියනෙ බොලව් ලක්ෂ 17කට වගේ ගන්නත් පුලුවන් වෙයිනේ??මහින්ද්‍රා හින්දා පාර්ට්ස් අවුලක් වෙන්නෙත් නැතිවෙයිනෙ ඉන්දියන් හින්දා අනිවා තෙලුත් කරනවා ඇති..ඕනෙමනං ඩිෆෙන්ඩර් ලෝගෝ එකත් ගහගෙන vip ලයිට් කෑල්ලක් එහෙමත් සෙට් කරගන්න බැරියෑඋස්සන් එන්නමයි හිතෙන්න එකක් සිංහල්ලු ඒත් ඉතිං අපේ තාත්තව ඕකක් ගන්න කැමති කරගන්නවට වඩා ලේසියි රනිලාව UNP නායක් කමින් අයින් කරන එක

මචන්.. රත්තරං!! මෙන්න උඹ හොය හොය හිටිය වන්ඩියක්.
http://ikman.lk/en/ad/nissan-petrol-safari-1998-for-sale-matale