ආ... සද්දෙ වහල ඉඳපන්. කොහොමද?


uba koheda makabawila hitiye

fiverr to payoneer withdraw karaddi kiyak kapenawada ban dan? 500$ wage dammot
Ai bun mehema enne? Hamadama withdraw karana HNB account ekata mehema awane. HNB dapu un innawada langadi?![]()
![]()
Lol..
Barry Allen == 3rdeye
![]()


Uba Bank account kiyak Link karala tiyenawada? Sure da Hari HNB account eka kiyala. Once you setup it's unable to view the Acc number.

Ai bun mehema enne? Hamadama withdraw karana HNB account ekata mehema awane. HNB dapu un innawada langadi?![]()
![]()






ara exchange rate eken 2% kapena seen eka mokadda.https://support.fiverr.com/hc/en-us/articles/204060786-Withdrawing-Funds
There is a $3 charge per withdrawal. Additional fees may apply based on your location and currency.
$3ta amatharawa payoneer ekata load wenakotath payoneer eken fee ekak thiyenawada danne naha




කුකුලනි දැන් පිනියර් එකවුන්ට් එකට සල්ලි ආවම එන email එක එන්නේ නැහැ
ඒ නිසා දවස මතක තියන් ඉදලා එකවුන්ට් එකේ බලපන් වැටිලා ඇති![]()
ඕක මටත් උනා..HNB උන් නොකියම බෑන්ක් නම්බර් වෙනස් කළා 2015..මාත් පරණ එකට අවුරුදු 02ක් තිස්සේ ගත්තේ...දැන් සතියකට කලින් ඕකම අවා
බලනකොට HNB උන් ඒ old bank account number එක forzen කරලා
අලුතින් add කරා අලුත් නම්බර් එක..විනාඩි 05න් approve උනා..දැම්මා අලුත් payment request එකක්..පැය බාගෙන් අවා![]()

Kohomada bun aluth number eka danaganne? Internet login eke thiyenneth parana number ekamane. bank ekata yanna oneda?
Indala indala 150+ rate ekak awa. Eka reverse unane.


කුකුලනි දැන් පිනියර් එකවුන්ට් එකට සල්ලි ආවම එන email එක එන්නේ නැහැ
ඒ නිසා දවස මතක තියන් ඉදලා එකවුන්ට් එකේ බලපන් වැටිලා ඇති![]()


කුකුලොහ් මට ගිය සතියේ බ්‍රහස්පතින්දා සල්ලි ආව කියලා email එක ආවේ අද හවස. උන්ගේ system එකේ අවුලක් වගේ.![]()


