Honda Civic vi-rs

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Honda Civic vi-rs

    honda-civic-vi-rs-02.jpg

    මචං මේ car එක ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න පුළුවන් ද? හොඳ සහ නරක වගේ දෙවල්.
    :)
     
    • Like
    Reactions: kellsupun

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    honda wandiyak
    monawada danaganna one?

    හොඳ නරක තමා.
    ගොඩක් අය කියන්නෙ parts හොයන්න අමාරුයි, ගානත් වැඩී කියලා.
    අැත්තද මේ කථාව?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වාහනේ ගනන්. පාර්ට්ස් ටෙක් මෝටර්ස් එකෙන් ගන්න පුලුවන්. පට්ට බාන්ඩේ. පෙනුම වගේම යාමත් තියෙනව. කන්වර්ශ්න් අඩුවට තියෙනව. ඔර්ජිනල් නම් හොයාගන්න අඩුයි. තියෙන එවුන් ලේසියෙන් විකුනන්නේ නෑ. තෙල් කරනව හොදට. හෙනම ගති වාහනේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වාහනේ ගනන්. පාර්ට්ස් ටෙක් මෝටර්ස් එකෙන් ගන්න පුලුවන්. පට්ට බාන්ඩේ. පෙනුම වගේම යාමත් තියෙනව. කන්වර්ශ්න් අඩුවට තියෙනව. ඔර්ජිනල් නම් හොයාගන්න අඩුයි. තියෙන එවුන් ලේසියෙන් විකුනන්නේ නෑ. තෙල් කරනව හොදට. හෙනම ගති වාහනේ

    math masa ganak hewwa mekak ganna... eth hoda, original vi-rs ganna na.. gewana ganata watinne na..
     
    ගන්නව නම් සුපිරිම භාන්ඩයක් තමයි බං. හැබැයි ඔරිජිනල් ඒවා තියෙන්නෙ ටිකයි. RS කිට් එක අන්දලා තමයි තියන තරමක් තියෙන්නෙ. කොහොම වුනත් උඹ හොන්ඩා එකක් ගන්නවා නම් ගියර් බොක්ස් එක ගැනත් වැඩිපුර ටිකක් බලහන්. ඒ ඇරෙන්න උප්පත්ති ලෙඩ නැති සුපිරිම භාන්ඩයක් තමා EK3 කියන්නෙ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ගන්නව නම් සුපිරිම භාන්ඩයක් තමයි බං. හැබැයි ඔරිජිනල් ඒවා තියෙන්නෙ ටිකයි. RS කිට් එක අන්දලා තමයි තියන තරමක් තියෙන්නෙ. කොහොම වුනත් උඹ හොන්ඩා එකක් ගන්නවා නම් ගියර් බොක්ස් එක ගැනත් වැඩිපුර ටිකක් බලහන්. ඒ ඇරෙන්න උප්පත්ති ලෙඩ නැති සුපිරිම භාන්ඩයක් තමා EK3 කියන්නෙ.
    Gear box eke seen eka mokadda? :confused: