honda wandiyak
monawada danaganna one?
වාහනේ ගනන්. පාර්ට්ස් ටෙක් මෝටර්ස් එකෙන් ගන්න පුලුවන්. පට්ට බාන්ඩේ. පෙනුම වගේම යාමත් තියෙනව. කන්වර්ශ්න් අඩුවට තියෙනව. ඔර්ජිනල් නම් හොයාගන්න අඩුයි. තියෙන එවුන් ලේසියෙන් විකුනන්නේ නෑ. තෙල් කරනව හොදට. හෙනම ගති වාහනේ
math masa ganak hewwa mekak ganna... eth hoda, original vi-rs ganna na.. gewana ganata watinne na..














math masa ganak hewwa mekak ganna... eth hoda, original vi-rs ganna na.. gewana ganata watinne na..
hoyanna kapu kattak mu
anthimata atharala danma
rapid eke dala thiyanwa 28kata
eka nam patta
gaana nam wadie
parts hoyanna amaru na
normal price yanne![]()

Gear box eke seen eka mokadda?ගන්නව නම් සුපිරිම භාන්ඩයක් තමයි බං. හැබැයි ඔරිජිනල් ඒවා තියෙන්නෙ ටිකයි. RS කිට් එක අන්දලා තමයි තියන තරමක් තියෙන්නෙ. කොහොම වුනත් උඹ හොන්ඩා එකක් ගන්නවා නම් ගියර් බොක්ස් එක ගැනත් වැඩිපුර ටිකක් බලහන්. ඒ ඇරෙන්න උප්පත්ති ලෙඩ නැති සුපිරිම භාන්ඩයක් තමා EK3 කියන්නෙ.
