පල්සර් 150NS එකෙනුයි පල්සර් 150 එකෙනුයි වඩා හොද මොකක්ද?
1. 150NS link
http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-ns-150/overview/
2. 150 link
http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-150/overview/
පල්සර් 150NS එකේ නේද අර බ්රේක් ගැහුවම රිම් එක කඩලා ගියේ?
පල්සර් 150NS එකෙනුයි පල්සර් 150 එකෙනුයි වඩා හොද මොකක්ද?
1. 150NS link
http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-ns-150/overview/
2. 150 link
http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-150/overview/

මට කියපල්ලා සිංහලු ඩිස්කවරි 125 එක(ගියර් 05 එන එක ) ද හොඳ යමහා saluto 124 එකද?
මේ ගනන්වලට ගන්න පුලුවන් වෙන හොඳ බයික් තියෙනවද?

බම්ප් බ්රෝ
බම්ප් බ්රෝ. BYK එක කෝ ?![]()
එ මොකක්ද බොල..එ හරුපෙ
දැන් එන ඒවගේ නම් රිම් කැඩෙන කේස් එක නෑසොරි සොරි බන්.200NS එකේ රිම් කැඩෙන කේස් එකක් තිබුනා.මට එකපාරටම කල්පනාවට ආවෙ 150NS එකේ වගේ කියලා.
මට කියපල්ලා සිංහලු ඩිස්කවරි 125 එක(ගියර් 05 එන එක ) ද හොඳ යමහා saluto 124 එකද?
මේ ගනන්වලට ගන්න පුලුවන් වෙන හොඳ බයික් තියෙනවද?

කොල්ලනේ Suzuki Slingshot බයික් එක පාවිච්චි කරපු උන් ඉන්නවද?
දන්නවනම් බයික් එක කොහොමද?

එල එල බ්රෝ තද තද
BYK එක තියෙනවා.ඒක විකුණලා අළුත් එකකට යන්නයි කියලා බැලුවේ

කාබරේටර් වලයි CDI එකෙයි තමයි අවුල් එන්නේ. CB4 වල කාබ් තියලා, වෙන මොඩ්ල් වල CDI තියලා හදනවා. කියන තරම් අවුල් බයික් එකක් නෙමෙයි. ඒවා විකිනෙන ගණන් වල හැටියට පට්ට බයික් එකක් බන්. නැත්නම් ජපන් සිලින්ඩර් හතරක් ගන්න ඇහැකියැ 60-70 ගණන් වලටත්![]()

siraa bn..okak aran carb eka goda dammanam godama thamai.![]()

එල එල බ්රෝ තද තද
Carb එක ගැන නෙමේ, Slingshot බයික් එක ගැන මන් හිතන්නෙ පොර කිව්වෙ
![]()
මම හිතන්නෙ ඌටත් පැටලිලා..
උඹ අහන්නෙ Suzuki Bandit Slingshot එක ගැනද නැත්තං Indian Suzuki Slingshot එක ගැනද?![]()
මම හිතන්නෙ Wele-Suda & Onda_AX1 කියල තියෙන්නෙ Bandit එක ගැන![]()

මුලින්ම fz, පස්සෙ hornet, දැන් slingshot