සින්දුවක්_ලියන්න_:P

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සින්දුවක්_ලියන්න_:P

    සිංහලීස්, පොඩි උදව්වක් දියල්ලකෝ...:D මට ආසාවක් ආව සින්දුවක් ලියන්න..:shocked::lol:

    සිරාවට අපි සින්දුවක් ලිව්වොත් කොහොමද අපි මේ ගීත රචනාව සම්පූර්ණ ගීතයක් බවට පත් කරගන්නේ? :confused:
    මොකක්ද මේකේ යන පිළිවෙල? :nerd:
    අපි කාටහරි මියුසික් කරන කෙනෙක් ට මේක යවන්න ඕනෙද? එහෙම නැත්තම් ගායකයෙක්ට යැවුවත් හරිද? :baffled:

    අපි එහෙම ගායකයෙක්ට යැවුවොත් එයා එකට සංගීතය හදාගෙන වැඩේ කරයිද? :rolleyes: නැත්තම් අපි සේරම කරලා ගායකයාට දෙන්න ඕනෙද? :P

    එතකොට එයාල සිංදුවකට සංගීතය හදද්දී අපි දෙන පද මාලාව ඒ විදිහටම පාවිච්චි කරනවද? ඒවා වෙනස් කරනවද? :)

    අපි එහෙම සින්දුව ලියල දුන්නොත් මොකක්ද අපිට එකේ ඉන් ඉදිරියට තියෙන අයිතිය? :nerd::P

    මේ ගැන විස්තර දන්නා කෙනෙක් පැහැදිලිව කියන්නකෝ...:D:yes: මට නෙමෙයි..:lol:..මම ලිව්වොත් ඉතින් සිඟිති පාතාලේ එකෙක්ට තමා ලියල දෙන්න වෙන්නේ..:lol::lol:

    මේක වැඩිය කතා වෙන්නේ නැති මාතෘකාවක් නිසා නොදන්නා අනිත් අයටත් වැදගත් වෙයි..:)

    ඒ නිසා බම්ප් එකක් දාල සහයෝගය දක්වන්න...:yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mama nam hithanne wada Saarthaka thanuwakata sinduwak liyana eka.

    එක සාර්ථක නැහැ බන්..එහෙම ලිව්වම වෙන්නේ තනුවට අනුව වචන ඇමිනීමක් මිසක අර්ථාන්විත ගීතයක් බිහිවීම නෙමෙයි...:) එත් තනුව දැනටම හදල නිසා සින්දුව කනට මිහිරි වෙන්න පුළුවන්..:yes:

    ගොඩක් දුරට දැන් දැන් අර්ථ විරහිත සින්දු එන්නෙත් මේ නිසා කියල මට හිතෙන්නේ :yes:

    Uba ganja gehuwa neda. ;)

    :(:lol: කොහොමද දන්නේ? :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවා මොනවා හරි කරලා ඉක්මනට වික්ටර් රහ්නායකට සින්දුව දීපන්.අනිවා හිට් වෙයි
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    එක සාර්ථක නැහැ බන්..එහෙම ලිව්වම වෙන්නේ තනුවට අනුව වචන ඇමිනීමක් මිසක අර්ථාන්විත ගීතයක් බිහිවීම නෙමෙයි...:) එත් තනුව දැනටම හදල නිසා සින්දුව කනට මිහිරි වෙන්න පුළුවන්..:yes:

    ගොඩක් දුරට දැන් දැන් අර්ථ විරහිත සින්දු එන්නෙත් මේ නිසා කියල මට හිතෙන්නේ :yes:



    :(:lol: කොහොමද දන්නේ? :(

    Hakiyawa tiye nam depaththama puluwan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Menna me tika enna one

    Oya
    Oba
    Anduwa
    Ridenawa
    Adare
    Marennam
    Duka ...

    :yes::) මේවා මානුෂීය හැගීම්..ගීතයක් කියන්නේ එකනේ..:)

    එහෙම නැති නම් ජාත්‍යාලය ගැන ගීතයක්, ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගීතියක් ලියන්න වෙන්නේ..:lol:

    ඒ ලිව්වත් ආදරේ කියලනේ කියන්නේ :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama baluwe eke anithpaththa...mama karana job eka nisaa me dawas wala nam bariweyi boss...eth mama karapu music nam thiyanawaa:eek:

    මට එහෙම හැකියාවක් නම් නැහැ බන්..නිසදැස් වගේ අදහස් ලියන්න පුළුවන්..

    එත් කලින් හදපු තනුවකට එහෙම ලියන්න තරම් හැකියාවක් නැහැ...

    උබට අවුලක් නැත්තම් මට එකක් දෙකක් දාල තියපන්...මම ලියන එකෙක් ට යවන්නම් :)