සින්දුවක්_ලියන්න_
සිංහලීස්, පොඩි උදව්වක් දියල්ලකෝ...
මට ආසාවක් ආව සින්දුවක් ලියන්න..

සිරාවට අපි සින්දුවක් ලිව්වොත් කොහොමද අපි මේ ගීත රචනාව සම්පූර්ණ ගීතයක් බවට පත් කරගන්නේ?
මොකක්ද මේකේ යන පිළිවෙල?
අපි කාටහරි මියුසික් කරන කෙනෙක් ට මේක යවන්න ඕනෙද? එහෙම නැත්තම් ගායකයෙක්ට යැවුවත් හරිද?
අපි එහෙම ගායකයෙක්ට යැවුවොත් එයා එකට සංගීතය හදාගෙන වැඩේ කරයිද?
නැත්තම් අපි සේරම කරලා ගායකයාට දෙන්න ඕනෙද? 
එතකොට එයාල සිංදුවකට සංගීතය හදද්දී අපි දෙන පද මාලාව ඒ විදිහටම පාවිච්චි කරනවද? ඒවා වෙනස් කරනවද?
අපි එහෙම සින්දුව ලියල දුන්නොත් මොකක්ද අපිට එකේ ඉන් ඉදිරියට තියෙන අයිතිය?

මේ ගැන විස්තර දන්නා කෙනෙක් පැහැදිලිව කියන්නකෝ...
මට නෙමෙයි..
..මම ලිව්වොත් ඉතින් සිඟිති පාතාලේ එකෙක්ට තමා ලියල දෙන්න වෙන්නේ..
මේක වැඩිය කතා වෙන්නේ නැති මාතෘකාවක් නිසා නොදන්නා අනිත් අයටත් වැදගත් වෙයි..
ඒ නිසා බම්ප් එකක් දාල සහයෝගය දක්වන්න...