Office yanakota wechcha deyak.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඇතුලට වරෙන්කෝ කියන්න
    .
    .
    .
    .

    .
    .
    .
    .

    මම් උදේ වැඩට යද්දි බන් බයික් එකේ. ඉස්සරහ වෑන් එකක් ඉස්සර කරා ඒකෙ ඩ්‍රයිවරයා කෙලගැහුවා පාරේ පැත්තට ඒක මගෙ ඇගේ බන්. :( මට මල පැන්නා රෙද්ද මුන් හොදට වෑන් එක යනවා අපි දූවිල්ල කාගෙන යනවා. මම් එහෙම්මම ස්ලෝ කරලා ඇගිල්ලක් වුස්සලා ආවා F*** කියලා වුට තේරෙන්න නැතුව ඇති. එද්දි මට හිතුනා යකෝ මු ගෙදර නෙවෙයි නේ බන්. මූ නොහිතා වුනත් දැනගන්න ඕනේ පාරේ කෙල ගහනවානම් පිටිපස්ස බලලා ගහන්න.

    මට හිතුනා බන් හෙමිහිට පාරේ වෑන් එක ඉස්සරහා බයික් එක නවත්වලා වෑන් එක ස්ලෝ කරහම බැහැලා ගිහින් රෙදිකෑල්ලක් ඉල්ලගෙන ඇගෙයි බයික් එකෙයි ඔක්කොම පිහදාලා දෙන්න. ආපහු ඒ වැඩේ නොකරන්න. ඒත් ඒක මීටර් වුනේ පස්සේ. උබලට මෙහෙම වෙලා තියෙද බන් ? :confused:

    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa
    sirawata..mamath eka parak pain yanakota cab karayek kelagena giyaban wathura walakin.office ekata giye mada pitin.kate hitan mada wathura..kisima ganak nathuwa yana un innawa bn..:sorry:
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    matat una oka. bus karayen bulath witak kala kela gahuwe. mamanam bus eka nawattala kariyata hoda dekak kiyala awe.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබට පිස්සුද බන් පොශ් විදිහට බනින්න...අම්මට ශුකනවඩ්ග උක්තිගෙ පුතෝ කීලා කන පැලෙන්න බනින්නනේ තිබ්බේ,...:oo:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    උබට පිස්සුද බන් පොශ් විදිහට බනින්න...අම්මට ශුකනවඩ්ග උක්තිගෙ පුතෝ කීලා කන පැලෙන්න බනින්නනේ තිබ්බේ,...:oo:

    :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට පිස්සුද බන් පොශ් විදිහට බනින්න...අම්මට ශුකනවඩ්ග උක්තිගෙ පුතෝ කීලා කන පැලෙන්න බනින්නනේ තිබ්බේ,...:oo:

    සාමාන්යෙන් ඔහොම වුනාම උගේ වාහනේ නවත්තල උට එක්කෝ ඔයවගේ සුද්ද සිංහලෙන් බයින්න ඕනේ
    කට ගහන එනවනම් පයින් දෙකක් හොම්බට අයින්න ඕනේ
    එතකොට අයි එන්නේ නැ වැරැද්ද අක්රලා තව කියවන්න එන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    සාමාන්යෙන් ඔහොම වුනාම උගේ වාහනේ නවත්තල උට එක්කෝ ඔයවගේ සුද්ද සිංහලෙන් බයින්න ඕනේ
    කට ගහන එනවනම් පයින් දෙකක් හොම්බට අයින්න ඕනේ
    එතකොට අයි එන්නේ නැ වැරැද්ද අක්රලා තව කියවන්න එන්න

    Na bn siraa.. Oya van lorry kqrayanta mona fuck da bn.. Ammata kiyala banin nathuwa... Aru uda bima balanna athi mu agilla dik kalama...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Bike hodai bun. Bus eke yaddi issara seat eke yana un kela gahanawa. Hulan parata passe inna eka nanawa e kela walin
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Na bn siraa.. Oya van lorry kqrayanta mona fuck da bn.. Ammata kiyala banin nathuwa... Aru uda bima balanna athi mu agilla dik kalama...

    ඔව් බන්
    එකපාරක් අපිට පරක්කු වෙලා යද්දී ලොරි කාරයෙක් පාර පුරා දාගෙන
    හොඳ ගහල ගහල උව පාස් කරන යද්දී ඉස්සරහ සීට් එකේ හිටිය එකෙක් උට fuck fuck කියල මඳ ඇගිල්ල පෙන්නුවා
    ලොරියේ driver කොල්ල එල එල මල්ලි උඹල යමල්ල කියල උගේ මහපට ඇඟිල්ල උස්සල කීව කියහන්කෝ
    මට මැරෙන්න හිනා :lol::lol:
    images

    Bike hodai bun. Bus eke yaddi issara seat eke yana un kela gahanawa. Hulan parata passe inna eka nanawa e kela walin

    මම ඉස්සරහ සීට් එකේ තඩි මහතා කපල් එකක් හිටියා ගැනී හිටියේ ජනේලේ ගාව අතකුත් ලාවට එළියේ දාගෙන
    ඊට ඉස්සරහ සීට් එකේ මැද වයසක අංකල් කෙනෙක් හිටිය දෙපැත්තේ කොල්ලෝ දෙන්නෙක්
    කොමහරි අර අංකල් එකපාර නැගිටලා කක හිටපු බුලත් කෙල ටිකක් තුහ් කියල කෙලගහුව ජනේලේ එළියෙන්
    හුලන් පාරට අර ගැනිගේ අතේ
    ගනී මිනිහට කිව්වා
    මිනිහ නැගිටලා අර වයසක අංකල්ගේ ඔලුවට එකක් ගැහුවා කියහන්කෝ උගේ තඩි අතින් බැනන්ත් එක්ක.
    හොන්දවෙලවට අර අංකල් ඔලුවට තොප්පියක් දාන් හිටිය
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Melorahak ne ban Kisi Charayak nethu ewn inne. Wita kaka wahana elwanawai thena thena thu thu kiya kiya hala hala yanawa nikan unge gewal wage. Pare kochchara kunu jarawakda ban mun me karanne. Ammapa anith dawase ohoma unoth mam ara hithapu wede karanwa redda. ethakotawath hedei. mam sudda sinhala kunuharapen benne neththe therumak nehe wela iwara nisa. anika ehema bennama unuth ellenna enawane.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Bike hodai bun. Bus eke yaddi issara seat eke yana un kela gahanawa. Hulan parata passe inna eka nanawa e kela walin

    bus eke issrhma hitapu ekek wamane damma..
    seat peli 4k 5k piti passen mn hitiye.hoda welawta shutter eka wahala tibune..shutter eke wamane ekai..:sorry::sorry:.

    paw itn...leada wlta anukmpa krnna ooni...