ඇතුලට වරෙන්කෝ කියන්න
.
.
.
.
.
.
.
.
මම් උදේ වැඩට යද්දි බන් බයික් එකේ. ඉස්සරහ වෑන් එකක් ඉස්සර කරා ඒකෙ ඩ්‍රයිවරයා කෙලගැහුවා පාරේ පැත්තට ඒක මගෙ ඇගේ බන්.
මට මල පැන්නා රෙද්ද මුන් හොදට වෑන් එක යනවා අපි දූවිල්ල කාගෙන යනවා. මම් එහෙම්මම ස්ලෝ කරලා ඇගිල්ලක් වුස්සලා ආවා F*** කියලා වුට තේරෙන්න නැතුව ඇති. එද්දි මට හිතුනා යකෝ මු ගෙදර නෙවෙයි නේ බන්. මූ නොහිතා වුනත් දැනගන්න ඕනේ පාරේ කෙල ගහනවානම් පිටිපස්ස බලලා ගහන්න.
මට හිතුනා බන් හෙමිහිට පාරේ වෑන් එක ඉස්සරහා බයික් එක නවත්වලා වෑන් එක ස්ලෝ කරහම බැහැලා ගිහින් රෙදිකෑල්ලක් ඉල්ලගෙන ඇගෙයි බයික් එකෙයි ඔක්කොම පිහදාලා දෙන්න. ආපහු ඒ වැඩේ නොකරන්න. ඒත් ඒක මීටර් වුනේ පස්සේ. උබලට මෙහෙම වෙලා තියෙද බන් ?
.
.
.
.
.
.
.
.
මම් උදේ වැඩට යද්දි බන් බයික් එකේ. ඉස්සරහ වෑන් එකක් ඉස්සර කරා ඒකෙ ඩ්‍රයිවරයා කෙලගැහුවා පාරේ පැත්තට ඒක මගෙ ඇගේ බන්.
මට මල පැන්නා රෙද්ද මුන් හොදට වෑන් එක යනවා අපි දූවිල්ල කාගෙන යනවා. මම් එහෙම්මම ස්ලෝ කරලා ඇගිල්ලක් වුස්සලා ආවා F*** කියලා වුට තේරෙන්න නැතුව ඇති. එද්දි මට හිතුනා යකෝ මු ගෙදර නෙවෙයි නේ බන්. මූ නොහිතා වුනත් දැනගන්න ඕනේ පාරේ කෙල ගහනවානම් පිටිපස්ස බලලා ගහන්න. මට හිතුනා බන් හෙමිහිට පාරේ වෑන් එක ඉස්සරහා බයික් එක නවත්වලා වෑන් එක ස්ලෝ කරහම බැහැලා ගිහින් රෙදිකෑල්ලක් ඉල්ලගෙන ඇගෙයි බයික් එකෙයි ඔක්කොම පිහදාලා දෙන්න. ආපහු ඒ වැඩේ නොකරන්න. ඒත් ඒක මීටර් වුනේ පස්සේ. උබලට මෙහෙම වෙලා තියෙද බන් ?

Last edited:

ketha seen eka

