වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10% ද කොහේදෝ ඇල්ලුවේ නැති වුනාට 120 ට විතර ගිහිං රේඩාර් ගන් එකකට අහුවුනොත් අල්ලනවනෙ?

    ඔව් ඒ ගාන නම් අල්ලයි බන්.:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    10% ද කොහේදෝ ඇල්ලුවේ නැති වුනාට 120 ට විතර ගිහිං රේඩාර් ගන් එකකට අහුවුනොත් අල්ලනවනෙ?
    Oka policiye inna kena matha wenaswenawath athi ban...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    බයික් එකෙන් වාහනේකට මාරුවෙන්න කාලේ හරිවගේ නේ.

    ඔය කිව්වට බයික් වගේ ලේසි යෑ වාහන, ටවුමක නවත්තන්න හෙම ගියාම රෙවෙනවනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය කිව්වට බයික් වගේ ලේසි යෑ වාහන, ටවුමක නවත්තන්න හෙම ගියාම රෙවෙනවනේ

    :yes::yes::yes:

    වෙලාවකට බයික් එකත් අමාරුයි.මිනිස්සු එහෙන් පනිනවා මෙහෙන් පනිනවා,ත්‍රීවිල් දානවා,බයික් දානවා,බස් ඇඟට එනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොද එකක් හොයාගන්න එක තමා අමාරු මල්ලි.

    ගරාජ් වල ඉන්නනම් ඕන ඔය හොද අන්ඩපාලයෙක්ගෙන් ඕපන් පේපර්ස් වාහනයක් ගන්නකෝ....

    අපේ නෑදෑයෝ වෙන මල්ලි කෙනෙක් කෑවා හොද කටුවැලක්ම අන්තිමට එන්ජිම තිබ්බා....

    වාහනේ NISSAN FB14 එකේ ඩීසල් එක...auto gear...

    NISSAN FB14 එකේ ඩීසල් එක...auto gear..

    දැනට ලංකාවේ තියෙන හොදම මරන වලින් එකක්. ඩිකියයි බොනට් එකයි දෙකම ඇරලා ඇන්ජිම හොයන මට්ටමේ වාහන ගැන දන්න එකෙක් ඇරෙන්න මොන්ටිසෝරි යන බබෙක්වත් ඕකක් ගන්නේ නෑ. අපේ අන්ඩපාලයගෙන් ඇහුවත් කියයි ඕන්නම්:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21332815 said:

    :lol::yes::yes: එන්ජිම තියලා බේරුනා ඇති.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::yes::yes: එන්ජිම තියලා බේරුනා ඇති.

    සමහර උන්ගේ නිවන් මගත් අවහිර උනා. සමහර උන්ට ස්වර්ගේ අහිමි උනා. සමහර උන්ට කන්‍යාවෝ 72 ලොස්ට් උනා ඔය මගුල අරගෙන:rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21332831 said:
    අනාත සිංහලුනි.. මේක හොදයිද?

    4327

    http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf

    මම ගත්තා මචං එකක් ලෝකේ නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකකින්. රු 4000 ක් වගේ මතක. mdf වලින් කබඩ් තුනක් හැදුවා. තාමත් වැඩ :D මම කරේ ගලවලා ග්‍රීස් ටිකක් දාන එක විතරයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21332824 said:
    කකුල සනීපද?

    තාත්තා කෙනෙක් වෙන්න බය වෙන්න එපා මල්ලී අපි ඉන්නවනේ:D:D.. ඒක ගැන හිතින් අමතක කරලා කකුල සනීප කරගන්න:yes::yes:
    තාම හොද වෙනවා අයියේ....

    අයියා දන්නවද අද දවසට ඕක කිව්ව දෙවෙනියා ඔයා...:D
    ඔයාගේ අල්ලපු ගෙදර අයියාත් කතා කරලා කිව්වා... මල්ලි බය වෙන්න එපා ඔය අපේ අසල්වැසියත් ගෙදර නැති වෙලේ ඒ නංගිගෙ දුක අහලා උදව් කලේ මං කියලා...
    ඉතිං අවුලක් නෑ අයියට බැරි උනත් අල්ලපු ගෙදර එක්කෙනා ඉන්නවනෙ :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21332836 said:

    සමහර උන්ගේ නිවන් මගත් අවහිර උනා. සමහර උන්ට ස්වර්ගේ අහිමි උනා. සමහර උන්ට කන්‍යාවෝ 72 ලොස්ට් උනා ඔය මගුල අරගෙන:rofl::rofl::rofl:

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21332831 said:
    අනාත සිංහලුනි.. මේක හොදයිද?

    4327

    http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf
    තකිටා ගන්නෙ.. බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ගනිංකො මෙහෙ ඒජන්ට් ගෙන්
    4.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම ගත්තා මචං එකක් ලෝකේ නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකකින්. රු 4000 ක් වගේ මතක. mdf වලින් කබඩ් තුනක් හැදුවා. තාමත් වැඩ :D මම කරේ ගලවලා ග්‍රීස් ටිකක් දාන එක විතරයි.

    මේක ගන්නද කියපන්කෝ..මමම මට සබ්වූෆර් හදන්න යන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21332831 said:
    අනාත සිංහලුනි.. මේක හොදයිද?

    4327

    http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf

    වඩු වැඩ කරන්නද හදන්නේ.

    මකීටා නම් වරදක් නෑ.හැබැයි මෙහේ තියෙන ගොඩක් ඒව චයිනීස්.චයිනිස් උනත් ඉතින් පරිස්සමින් පාවිච්චි කරනවනම් කාලයක් දුවතෑකි.
     
    Status
    Not open for further replies.