10% ද කොහේදෝ ඇල්ලුවේ නැති වුනාට 120 ට විතර ගිහිං රේඩාර් ගන් එකකට අහුවුනොත් අල්ලනවනෙ?
ඔව් ඒ ගාන නම් අල්ලයි බන්.

10% ද කොහේදෝ ඇල්ලුවේ නැති වුනාට 120 ට විතර ගිහිං රේඩාර් ගන් එකකට අහුවුනොත් අල්ලනවනෙ?

Oka policiye inna kena matha wenaswenawath athi ban...10% ද කොහේදෝ ඇල්ලුවේ නැති වුනාට 120 ට විතර ගිහිං රේඩාර් ගන් එකකට අහුවුනොත් අල්ලනවනෙ?
සෑහෙන්න අඩුයි මචං දැං
බයික් එකෙන් වාහනේකට මාරුවෙන්න කාලේ හරිවගේ නේ.
ඔය කිව්වට බයික් වගේ ලේසි යෑ වාහන, ටවුමක නවත්තන්න හෙම ගියාම රෙවෙනවනේ



hmm hmmබයික් එකෙන් වාහනේකට මාරුවෙන්න කාලේ හරිවගේ නේ.

හොද එකක් හොයාගන්න එක තමා අමාරු මල්ලි.
ගරාජ් වල ඉන්නනම් ඕන ඔය හොද අන්ඩපාලයෙක්ගෙන් ඕපන් පේපර්ස් වාහනයක් ගන්නකෝ....
අපේ නෑදෑයෝ වෙන මල්ලි කෙනෙක් කෑවා හොද කටුවැලක්ම අන්තිමට එන්ජිම තිබ්බා....
වාහනේ NISSAN FB14 එකේ ඩීසල් එක...auto gear...


hmm hmm![]()

.. ඒක ගැන හිතින් අමතක කරලා කකුල සනීප කරගන්න

රත්තරං;21332815 said:
NISSAN FB14 එකේ ඩීසල් එක...auto gear..
දැනට ලංකාවේ තියෙන හොදම මරන වලින් එකක්. ඩිකියයි බොනට් එකයි දෙකම ඇරලා ඇන්ජිම හොයන මට්ටමේ වාහන ගැන දන්න එකෙක් ඇරෙන්න මොන්ටිසෝරි යන බබෙක්වත් ඕකක් ගන්නේ නෑ. අපේ අන්ඩපාලයගෙන් ඇහුවත් කියයි ඕන්නම්![]()


එන්ජිම තියලා බේරුනා ඇති.එන්ජිම තියලා බේරුනා ඇති.



රත්තරං;21332831 said:අනාත සිංහලුනි.. මේක හොදයිද?
4327
http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf
මම කරේ ගලවලා ග්රීස් ටිකක් දාන එක විතරයි.තාම හොද වෙනවා අයියේ....රත්තරං;21332824 said:කකුල සනීපද?
තාත්තා කෙනෙක් වෙන්න බය වෙන්න එපා මල්ලී අපි ඉන්නවනේ.. ඒක ගැන හිතින් අමතක කරලා කකුල සනීප කරගන්න
![]()


රත්තරං;21332836 said:
සමහර උන්ගේ නිවන් මගත් අවහිර උනා. සමහර උන්ට ස්වර්ගේ අහිමි උනා. සමහර උන්ට කන්යාවෝ 72 ලොස්ට් උනා ඔය මගුල අරගෙන![]()


තකිටා ගන්නෙ.. බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ගනිංකො මෙහෙ ඒජන්ට් ගෙන්රත්තරං;21332831 said:අනාත සිංහලුනි.. මේක හොදයිද?
4327
http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf
මම ගත්තා මචං එකක් ලෝකේ නැති චයිනීස් බ්රෑන්ඩ් එකකින්. රු 4000 ක් වගේ මතක. mdf වලින් කබඩ් තුනක් හැදුවා. තාමත් වැඩමම කරේ ගලවලා ග්රීස් ටිකක් දාන එක විතරයි.
තකිටා ගන්නෙ.. බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ගනිංකො මෙහෙ ඒජන්ට් ගෙන්![]()
. ඉදපන් පොටෝ එකක් දාන්නරත්තරං;21332831 said:අනාත සිංහලුනි.. මේක හොදයිද?
4327
http://www.makita.biz/product/category/sawing/4327/4327_e_view.pdf