BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    4th sem results ආවෙ නැතිව මම ‍කොහොමද බන් දැනගන්නේ මම reg වෙන්න ඕන 2nd year එකටද නැත්නම් 3rd year එකටද කියල ?

    hoda dewalayak balala sastharayak ahuwanam hari......:yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ME para sem 5 karana Class yana ekkenek Innawa nam mata msg ekak dandakoooo

    Dan kiyanna balanna project eka karann gewanna me sem eke apply karanna oniida ? Poddak Ena news ewanna Mokada class yanna wenneth na niwadu ganna widihak nathi nia rata 2 hours wage padam karanna thiyenneth ekaii Jaya wewa
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    2nd year ekata registar වෙන්න ඕන සල්ලි ගෙවන්න edc
    එකේ counter එකෙන් පුළුවන් ද

    මචන් online pay කරපු එකෙක් ඉන්නවා නම් කිඅපන් online method එක කො
    හොමද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2nd year ekata registar වෙන්න ඕන සල්ලි ගෙවන්න edc
    එකේ counter එකෙන් පුළුවන් ද

    මචන් online pay කරපු එකෙක් ඉන්නවා නම් කිඅපන් online method එක කො
    හොමද
    Online gewapan awulak na habai proofnam laben na.welawakata pay karama monat ene na ohe stuck wenawa,bank 1ta cl karala tama payment 1 unada balanna wenne :lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    2nd year ekata registar වෙන්න ඕන සල්ලි ගෙවන්න edc
    එකේ counter එකෙන් පුළුවන් ද

    මචන් online pay කරපු එකෙක් ඉන්නවා නම් කිඅපන් online method එක කො
    හොමද

    උන්ගේ මොන counter ද බන් :P

    Havelock වලින් බැහැපන්..එතනම තියෙනවා People's Bank Branch එකක්..එකෙන් ගෙවල පලයන්..මතක ඇතුව සල්ලි අතේ අරන් පලයන්..

    මම පෙරේද එතන Havelock People's Bank ATM එකෙන් සල්ලි අරගෙන (මගේ Combank account එකක් තියෙන්නේ) එතනටම Registration Fee ගෙවල එනවා කියලා හිතාගෙන ගියා..යකෝ ගියහම තමයි දැනගත්තේ ඒ බ්‍රාන්ච් එකේ ATM එකක් නැහැ කියලා :lol:

    පස්සේ කිරුළපනට ගිහින් සල්ලි අරගෙන කිරුලපන People's Bank Branch එකටම ගෙවලා ආපහු Havelock ඇවිල්ල EDC ඒකට දීල ආව :rofl:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    2nd year ekata registar වෙන්න ඕන සල්ලි ගෙවන්න edc
    එකේ counter එකෙන් පුළුවන් ද

    මචන් online pay කරපු එකෙක් ඉන්නවා නම් කිඅපන් online method එක කො
    හොමද

    Maat online gewanna giye.Virus guard eken Warnings thogayak awa site eka secure na kiyala.Passe wade ata ariya. Payment gateway ekat alluwe na wadiya.
    :rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Maat online gewanna giye.Virus guard eken Warnings thogayak awa site eka secure na kiyala.Passe wade ata ariya. Payment gateway ekat alluwe na wadiya.
    :rolleyes:

    Mama EDC eken ahuwa ohoma wenne ai kiyala.....un kiwwa hora salli walin gewanna hadanakota....virus alert denawalu.....

    :lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Mama EDC eken ahuwa ohoma wenne ai kiyala.....un kiwwa hora salli walin gewanna hadanakota....virus alert denawalu.....

    :lol::lol:

    16114334_758119897673656_4652381577715750988_n.jpg