දැම්මම එකක් හොයා ගන්න![]()
uba dn innwd....? wedimtwth dye krn ndd bn....
දැම්මම එකක් හොයා ගන්න![]()
uba dn innwd....? wedimtwth dye krn ndd bn....

hm....![]()
naki ganiyek set wemi apita
![]()

බදින වයස බන්. 25යි![]()
![]()
naki ganiyek set wemi apita
![]()
![]()
meke gaala 5 minutes inna oni eka ganna 30 min ekata wada eka hondai
simple gedaradima gaagannath puluwan
online order karaana on da? lankawe na da ? price?
uba dn dye krnwda....??
මට 22යි බන්. ගොඩක් කොණ්ඩේ සුදු වෙලා තියෙන්නෙ. මට නම් ඩයි කරන්න හිතිල තියනව දහස් වාරයක්. ඒත් ගෙදරින් කෑගහනව බන්. ඕක කරාම ඉදෙන් එක වැඩිවෙයිලු. කොන්ඩෙ යන්න ගනියි ලු. කොන්ඩෙ තුනී වෙයිලූ ඔහොම කියනව. කෙල්ලොත් අහනව ඕයි කොණ්ඩෙට මුකුත් කරන්නෙ නැද්ද කියල. කොණ්ඩේ වවන්නවත් බෑ මේ මගුල නිසා.

කොණ්ඩය සුදු වෙන්නෙ ෂැම්පු දානකොට. Try කරල බලන්න කෝමාරිකා මද හෝ ගොඩපර ගෙඩි තලල කොණ්ඩයට දාන්න. Baby soap හරි සබන් පෙන ( සබන් කෑල්ල ඔලුවෙ උලන්නෙ නැතුව ) දාල හිස සෝදන්න

mage sudu wenne mokada kiyala mama baluwa. konde kapala massage danakota dana barum walatai, gel saha shampoo wage dewal walata
මට 22යි බන්. ගොඩක් කොණ්ඩේ සුදු වෙලා තියෙන්නෙ. මට නම් ඩයි කරන්න හිතිල තියනව දහස් වාරයක්. ඒත් ගෙදරින් කෑගහනව බන්. ඕක කරාම ඉදෙන් එක වැඩිවෙයිලු. කොන්ඩෙ යන්න ගනියි ලු. කොන්ඩෙ තුනී වෙයිලූ ඔහොම කියනව. කෙල්ලොත් අහනව ඕයි කොණ්ඩෙට මුකුත් කරන්නෙ නැද්ද කියල. කොණ්ඩේ වවන්නවත් බෑ මේ මගුල නිසා.

ගොඩක් එවුන්ගේ කොන්ඩේට කෙලවෙලානේ
මගෙත් පුතාලා
කොන්ඩේ 75% සුදුයි
විලිලජජ්යි කොන්ඩේ නිකම්ම තියෙන කොට
වැඩට යන්නේ ක්ලස්ස් යනකොට පේනවට මන් කරන්නේ
පොල්තෙල් ටිකක් ගාල (මන් උදේම නානවා) කොන්ඩේට හොඳට වැදෙන්න
ඊටපස්සේ wax එකක් ගානවා උඩින් ලාවට
පොල්තෙල් වල ස්මෙල් එක යන්නයි කොන්ඩේ style එක හදාගන්නයි
මට කොන්ඩේ සුදු උනේ ඉස්කෝලේ යනකාලේ වතුර ගාලා කොන්ඩේ හැදුවා
රෑ වෙලා නැව
සෙමත් ටිකක් හැදුන
**ඉදිච්ච කෙස් ගැලෙව්වා එකක් නැති වෙන්න (ප්රදාන හේතුව)
ඊට අමතරව කොන්ඩේ ට කෙල උනේ
අදික ජෙල් පාවිච්චිය
කොන්ඩේට හොඳ පෝෂණයක් හම්බෙන කෑම නොකැම
අදික නිදිමැරීම
තාවකාලික ඩයි (හෙනා වගේ ඒවා)
permanent dye solutions (රෙස්ටෝරියා,etc) පාවිච්චිය
දැන් කොන්ඩේ ලා දුඹුරු වෙලා තියෙන්නේ ඉතුරු කළු කෙසුත් (ඩයි වල විපාකේ)
කොන්ඩේ හයියත් අඩුයි
දැන් උඹල බලනවා ඇති එහෙනං මහින්ද මාමි,රනිල් මාමි තව ඉන්න අලුගුත්තෙරුවෝ එහෙම හොඳට කළු හිසකෙස් තියෙන්නේ කියල.
උන් සුපිරි ගනයේ products පාවිච්චි කරනවා ඇති බන්
ඒවා ගන්න උම්බලටවත් මටවත් සල්ලි නැනේ
කොහොමහරි ඉදිච්ච කෙස් අයි කළු කරන්න බැ කියලයි මන් අහල තියෙන්නේ
වැඩිය නිදිමරන්න එපා.
දිනපතා නාපන් හවස රැ නැතුව
ඔලුවට සබන් දාන්න එපා.(ෂැම්පු දානවනම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල use කරහල්ල හොඳ එකක් )
සතියකට දෙපරක් වත් ඔලුවේ බිත්තරයක් ගාපන්
පුළුවන් තරම් ඔලුවට කේස් වලට පෝෂණයක් හම්බෙන වැඩ කරහන්
ඔලිවු ඔයිල්,තැඹිලි තෙල්,පොල්තෙල් (සුදු පොල්තෙල් තම හොඳම කියන්නේ),තල තෙල්
ඔයවගේ මොකක් හරි තෙලක් දාල ඔලුව හොඳට මසාජ් කරගන්න සතියට 2-3ක් පාරක්වත්
මසාජ් කරද්දී උපකරණ නැතුව අතකින්ම මසාජ් කරගනින් .
කොන්ඩේ කොටට කපල ඕව කරන්න ඕන නැත්නම් ඉතින් හිස් කබලට හොඳට සෙට් වෙන්නේ නැ
මන්නම් ඉන්නේ කොන්ඩේ නෝට් එකට කපලා
ඔලිවු ඔයිල් ටිකක් හොයන් ඒකට විටමින් e ටිකකුත් දාල
දවසක් ඇර දවසක් ඇර ඔලුව මසාජ් කරන්න ඒවා ටිකක් ගාලා
බිත්තර වැඩෙත් කරනවා
මොකද මට හොඳ දේශීය වයිද්වරයෙක් හම්බුනේ නැ
ඉදිරියේ රාල කියන බඩේ ගිනියමත් ඕකට හේතුවෙන්න පුළුවන්.
ade eth adu wnne nene bn...thyna awa aa widtm thynwne...