බලු පැටියෙකුට උදව්වක්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    බලු පැටියෙකුට උදව්වක්

    මචන් මේකයි සීන් එක . අපෙ ගෙවල් ගාව බලුපැටියෙක් ඉන්නවා සති හයක විතර .උගෙ බඩෙයි කොන්දෙයි තුවාල හැදිලා පනුවො ගහලා හිටියෙ. මම එක දවසක් වෙට් කෙනෙක් ගාවට ගෙනිහින් බෙහෙත් විදලා තුවාලෙට බෙහෙත් කලා. ඊට පස්සෙ මට පුලුවන් වෙලාවට උට බෙටාඩීන් , කහ වතුර එහෙම දාලා බෙහෙත් කලා. ඒත් දැන් උගෙ තුවාල හැම තැනම පැතිරිලා. උගෙ එක කකුලක හිල තුනක් තියනවා පනුවො පිරුන. ඌට ඇවිදින්නත් බෑ ඒ කකුල අඩිය තියලා. මට වෙට් කෙනෙක් ගාවට යන්න වෙලාව නෑ . අපි ඉන්න හරියෙ ප්‍රයිවට් කරන අයත් නෑ. රජයේ එක වීකෙන්ඩ් එකේ වහලා. මට උගෙ පනුවො අයින් කරලා බෙහෙත් දාන්න පුලුවන් උදේට හවසට. ඌ හෙන අමාරුවෙන් ඉන්නෙ. දන්න එකෙක් කවුරුහරි ඉන්නවානම් මට කියලා දියන් කොහොමද මේක පිලිවෙලට කරන්නෙ කියලා .නින්ද යන්න බෙහෙත් විදලා කරන්න තියනවානම් හොදයි .මට ඕන කරන බෙහෙත් ටිකයි විදියයි කියලා දියන් ලොකු පිනක් මචන්.........
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    තුවාල වලට නෙගසන්ට් කුඩු ටිකක් දාන්න පණුවො ඉන්නවනම් හැලෙයි. ‍‍ෆාමසි වල තියෙනවා...
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.elakiri.com/forum/member.php?u=181897

    මෙයාව කන්ටැක්ට් කරපන්.
    වෙට් කෙනෙක් මෙයා.
    උදව් කරයි.
     
    • Like
    Reactions: allrights

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    නෙගසන්ට් කියලා බේත් එකක් තියනවා ඒක පුලුවන්නම් අරන් තුවාල වලට හලන්න...ඌ ඒක ලෙවකනවට ඕනෙ නම් කොහොඹතෙල් ටිකක් උඩින් ඉහින්න. තව තියනවා ක්ලෝටෙට්‍රසඉයික්ලින්(මම දන්න විදිහට ) කියලා නිල්පාට කොලපාටට හුරු බේතක්..ඒක සමහර වෙලාවට දම් පාටිනුත් එනවා. ප්‍රෙස් කරන එකක්..නවසියගානක් වෙනවා ඒකත් හොඳයි.. හැබයි අනිවාර්යෙන්ම නෙගසන්ට් ටිකක් දාන්න..ඒවට පනුවො මැරෙනවා.. පුලුවන්නම් ඊට පස්සෙ මම කියපු බෙහෙත ප්‍රෙස් කරන්න....මම වෙට් කෙනෙක් නෙවේ..ඒත් බල්ලො ඇතිකලා.
     
    • Like
    Reactions: allrights

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    නෙගසන්ට් කියලා බේත් එකක් තියනවා ඒක පුලුවන්නම් අරන් තුවාල වලට හලන්න...ඌ ඒක ලෙවකනවට ඕනෙ නම් කොහොඹතෙල් ටිකක් උඩින් ඉහින්න. තව තියනවා ක්ලෝටෙට්‍රසඉයික්ලින්(මම දන්න විදිහට ) කියලා නිල්පාට කොලපාටට හුරු බේතක්..ඒක සමහර වෙලාවට දම් පාටිනුත් එනවා. ප්‍රෙස් කරන එකක්..නවසියගානක් වෙනවා ඒකත් හොඳයි.. හැබයි අනිවාර්යෙන්ම නෙගසන්ට් ටිකක් දාන්න..ඒවට පනුවො මැරෙනවා.. පුලුවන්නම් ඊට පස්සෙ මම කියපු බෙහෙත ප්‍රෙස් කරන්න....මම වෙට් කෙනෙක් නෙවේ..ඒත් බල්ලො ඇතිකලා.

    ade thanks macho
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    hoda wadak oyata godak pin, miris kudui kaha kudui pulp eka wage ganna ehema naththam kapuru kudu danna. anith beheth nam danne na.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මෙක කීයක් විතර වෙනවද . පනුවො අයින් කරල දාන්න ඕනෙද ???

    200 ක් විතර වෙයි මචන් ..මේ තියෙන්නෙ මම කිව්ව ස්ප්‍රේ එකයි නෙගසන්ට් එකයි. ස්ප්‍රේ එක ගත්තොත් එකදිගට දවස් 10 කට වඩා දාන්න එපා. පනුවො අයින් කරලා දැම්මොත් සතාට හොඳයි. බැරිම නම් ඉතින් කමක් නැහැ.

    AggUyCT.png