බලු පැටියෙකුට උදව්වක්
මචන් මේකයි සීන් එක . අපෙ ගෙවල් ගාව බලුපැටියෙක් ඉන්නවා සති හයක විතර .උගෙ බඩෙයි කොන්දෙයි තුවාල හැදිලා පනුවො ගහලා හිටියෙ. මම එක දවසක් වෙට් කෙනෙක් ගාවට ගෙනිහින් බෙහෙත් විදලා තුවාලෙට බෙහෙත් කලා. ඊට පස්සෙ මට පුලුවන් වෙලාවට උට බෙටාඩීන් , කහ වතුර එහෙම දාලා බෙහෙත් කලා. ඒත් දැන් උගෙ තුවාල හැම තැනම පැතිරිලා. උගෙ එක කකුලක හිල තුනක් තියනවා පනුවො පිරුන. ඌට ඇවිදින්නත් බෑ ඒ කකුල අඩිය තියලා. මට වෙට් කෙනෙක් ගාවට යන්න වෙලාව නෑ . අපි ඉන්න හරියෙ ප්රයිවට් කරන අයත් නෑ. රජයේ එක වීකෙන්ඩ් එකේ වහලා. මට උගෙ පනුවො අයින් කරලා බෙහෙත් දාන්න පුලුවන් උදේට හවසට. ඌ හෙන අමාරුවෙන් ඉන්නෙ. දන්න එකෙක් කවුරුහරි ඉන්නවානම් මට කියලා දියන් කොහොමද මේක පිලිවෙලට කරන්නෙ කියලා .නින්ද යන්න බෙහෙත් විදලා කරන්න තියනවානම් හොදයි .මට ඕන කරන බෙහෙත් ටිකයි විදියයි කියලා දියන් ලොකු පිනක් මචන්.........