මම මේක දාන්නේ මම ටිකක් impress උන නිසා. මොකද මම ලංකාවෙ ගොඩක් programmers ලත් එක්ක වැඩ කරල තියෙනව. මේ වගේ front-end, backend හොදට ඩිවලොප් කරපු අය දැකල තියෙන්නේ ඉතාම සලු පිරිසක්. මට හිතෙන්නේ ඒක ඇගේම තියෙන්න ඕන දෙයක්. 

මම ලඟදි එළකිරියේ ත්රෙඩ් එකක් කියවනකොට දැක්ක ekapuwa. com කියල වෙබ් එකක් දාල තියෙනව. නිකමට ගිහින් බැලුව. සුපිරියට හදල තියෙනව. මට හිතෙන විදියට එලකිරියෙ dildude කියන කොල්ල තමයි මේක හදල තියෙන්නෙ. පොර පට්ට වැඩ්ඩෙක් බව තේරුනා. සයිට් එකේ වටයක් ගහනකොට.
Interface designing විතරක් නෙමේ. Help text යූස් කරල තියෙනව විදිය. හැම දෙයක්ම කොලිටියට කරල තියෙනව.
උබ සුපිරි වැඩ්ඩෙක් මචං. සතුටුයි උබල වගේ උන් මේකේ ඉන්න එක ගැන.