elakiri waddo on this forum

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම මේක දාන්නේ මම ටිකක් impress උන නිසා. මොකද මම ලංකාවෙ ගොඩක් programmers ලත් එක්ක වැඩ කරල තියෙනව. මේ වගේ front-end, backend හොදට ඩිවලොප් කරපු අය දැකල තියෙන්නේ ඉතාම සලු පිරිසක්. මට හිතෙන්නේ ඒක ඇගේම තියෙන්න ඕන දෙයක්. :D:yes::yes:

    මම ලඟදි එළකිරියේ ත්‍රෙඩ් එකක් කියවනකොට දැක්ක ekapuwa. com කියල වෙබ් එකක් දාල තියෙනව. නිකමට ගිහින් බැලුව. සුපිරියට හදල තියෙනව. මට හිතෙන විදියට එලකිරියෙ dildude කියන කොල්ල තමයි මේක හදල තියෙන්නෙ. පොර පට්ට වැඩ්ඩෙක් බව තේරුනා. සයිට් එකේ වටයක් ගහනකොට.

    Interface designing විතරක් නෙමේ. Help text යූස් කරල තියෙනව විදිය. හැම දෙයක්ම කොලිටියට කරල තියෙනව.

    උබ සුපිරි වැඩ්ඩෙක් මචං. සතුටුයි උබල වගේ උන් මේකේ ඉන්න එක ගැන. :D:D:yes::cool::cool:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    good promotion :D

    impression eka wedi unada

    mamath onna reg una :rofl:

    නෑ මචං මේක මගේ project එකක් නෙමේ. මම මේක තෙඩ් එකක දැක්කෙ. මට මතක නෑ ඒ ත්‍රෙඩ් එක.

    dildude සහෝ තමයි. මේක දාල තිබ්බේ. එයා ලොන්ෂ් කරපු Project එකක් කියල. :D:yes:

    මමත් ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා සහ ගොඩක් උන්ගේ ඩිසයින්, ඩිවලොප්මන්ට් කොලිටිය දැකල තියෙන නිසා. මේක දැක්කම පොර ගැන impress උනා කිව්වොත් ඒක හරි. පොර සුපිරි වැඩ්ඩෙක්. :D:yes::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    it9by3z7QiGAQch8Tq0H_Cats%20and%20Dog%20Wait%20What.gif
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mama nam machan lankawe top ekatama dakke https://recruitx.lk/ website ekai eke app ekai(not promoting).. app eka nam supiriyatama thiyenava.. lankawe ewunda kale kiyala sure na

    මට නම් ඒකේ එච්චර ගතියක් නෑ මචං. ඉනීෂියල් ලෝඩ් එකේදි වෙලාව යනව වැඩි. react js යූස් කරල තියෙන විදියෙන්. අනික ඉන්ටර්ෆේස් එකේ font sizes එහෙම එච්චර හරි නෑ. ලස්සන ඇනිමේෂන් අරව මේව තිබ්බට වැඩක් නෑ. කන්ටෙන්ට් එක ෆෝකස් වෙලා තියෙන්න ඕන. screen real estate එක ඔයිට වඩා හොදට යූස් කරල. හොද එක්පීරියන්ස් එකක් දෙන්න තිබ්බ.
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    කඩ්ඩ බැරි එකා;21337673 said:

    okey react pavichchi karala na, lzyloaing ekai.. app eka nam maru..
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    dildo waddek

    ඔව් බන්, ඕක බැලුවොත් පැය 24ම එළකිරි එකේ කුපාඩි ටෝක් දිදී ඉන්නේ, මම හිතුවේ නමට programmer කෙනෙක් කියල..

    balanakota yamak kamak puluwan ekek :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    okey react pavichchi karala na, lzyloaing ekai.. app eka nam maru..

    meteor + react

    තව අවුලක් දැක්ක ඕකෙ. url අග අවුල්. seo friendly මදි.

    අනිත් එක ඕකට භාවිතා කරල තියෙන ටේක් නොලජි එක්ක. seo කොහොමත් අවුල් යන්න පුලුවන්. google ට තමා js heavy app හරියට නෝමල් සයිට් වගේ index කරන්න අමාරුයි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔව් බන්, ඕක බැලුවොත් පැය 24ම එළකිරි එකේ කුපාඩි ටෝක් දිදී ඉන්නේ, මම හිතුවේ නමට programmer කෙනෙක් කියල..

    balanakota yamak kamak puluwan ekek :D

    සිරා. පොර හෙන ෆන්කි ඩයල් එකක් වගේ. පාඩුවේ විහිලුවක් කරන් ඉන්න ඩයල් එක. බලන් ගියාම සුපිරි වැඩ්ඩෙක්. දැන් මේක දැකල අපේ උන් කියයිද දන්නෑ මම උගේ ෆේක් එකක් කියල. :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;21337727 said:
    සිරා. පොර හෙන ෆන්කි ඩයල් එකක් වගේ. පාඩුවේ විහිලුවක් කරන් ඉන්න ඩයල් එක. බලන් ගියාම සුපිරි වැඩ්ඩෙක්. දැන් මේක දැකල අපේ උන් කියයිද දන්නෑ මම උගේ ෆේක් එකක් කියල. :D

    Fake detected :D