⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
The spirit of the game notion has been pronounced dead in the game many times before, but Kohli — a law unto himself — would appear to have killed it off once again with his behaviour some of the worst by an international captain since villainous Sri Lankan leader Arjuna Ranatunga.

The Daily Telegraph
:rolleyes::rolleyes::rolleyes:

It doesn't directly say that he is the worst after Arjuna :P:D
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උන් අර්ජුනය එක්ක පට්ට මල නේ බන් කොහොමත්...:lol:

    ෂේන් වොරන් කාරය ප්‍රසිද්දියේ දාල තිබ්බනේ අර්ජුන තමයි චාටර් ම පොර කියල..:rofl:


    nobody in the history of entire human race got under aussie skin like arjuna did :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    :yes::yes::yes:

    උන් අපිට දාන කැපිලි වලට අර්ජුනයා ගේම ඉල්ලූවා ඒ නිසා තමයි අර්ජුනයා එක්ක තරහා :) මොනවා වුනත් අර්ජුනයා වගේ නායකයෙක් ඒ වේලාවේ හිටියේ නැත්නම් අපේ ක්‍රිකට් ආපස්සට යන්න තිබුනා :cool: ඒ දාපු කැපිලි වලින් ඇතිවුන මොරාල් එකෙන් තමයි 96 දින්නේ :D:D

    godakma muralige seen eka , konda pana thibbe kelinama set ekata ada gahala yamalla eliyata kiyanna :cool::yes::love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    260118.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බංග්ලාදේශය සහභාගි වන සියවැනි ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය හෙට (15 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය සඳහා ගාල්ලේදී සිදුවූ තාක්‍ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් තරගයට පිවිසෙන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.
    ”ඇත්තටම මම විශ්වාසයෙන් හිටියා ගාල්ලේ තරගය පරාජයෙන් බේරගන්න අපේ පිතිකරුවන්ට හැකි වෙයි කියලා. නමුත් තාක්‍ෂණික අඩුපාඩුකම් නිසා ඒක එහෙම වුණේ නැහැ. ඒ තරගයේදී පළමු ඉනිමේදී ෂකීබ් දැවී ගිය ආකාරයත් දෙවැනි ඉනිමේදී මුස්‌ෆාකාර් දැවී ගිය ආකාරයත් ඉතා කනගාටුදායකයි. කොහොම වුණත් අපි සඳුදා ඉඳන් වැඩ පටන් ගත්තා කොළඹදී හොඳ තරගයක්‌ ලබා දෙන්න” යෑයි හතුරුසිංහ පවසයි.
    ශ්‍රී ලංකාවේ කඩුලු විස්‌ස දවා ගැනීම සඳහා සැලසුම් කළ යුතු බවත් කණ්‌ඩායමේ දක්‍ෂ නවකයන් සිටියත් තාක්‍ෂණික අඩුපාඩුකම් බොහොමයක්‌ තිබෙන බවත් ඒවා නිවැරදි කරගැනීම හෙට තරගයට පෙර කළ යුතු ප්‍රධාන කාර්යභාරය බවද හතුරුසිංහ වැඩිදුරටත් පවසයි.
    ”අපි ක්‍රීඩා කරනකොට දැන ගන්න ඕන ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා සැලැස්‌ම මොනවගේද කියලා. ඒ අනුව අපිත් හැඩ ගැහෙන්න ඕන. පන්දුවට පහර දෙනකොට එහිදී ආරක්‌ෂාවෙලා ලකුණු ගන්න දැන ගත යුතුයි. නමුත් තාක්‍ෂණික අඩුපාඩුකම් නිසා බොහෝ කඩුලු දැවී ගියා. ඇරත් අපි කඩුලු විස්‌සක්‌ දවා ගන්න සැලසුම් සකස්‌ කළ යුතුයි. කොහොම වුණත් අපිට කඩුලු විස්‌සක්‌ දවා ගන්න පුළුවන් හොඳ තරුණ පන්දු යවන්නන් ඉන්නවා. කොළඹදී ගාල්ලට වැඩිය දෙයක්‌ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
    බංග්ලාදේශය සියවැනි ටෙස්‌ට්‌ සමරුව ශ්‍රී ලංකාව සමඟ සමරද්දී ඔවුන් ඉතිහාසයේ තනි රටක්‌ සමඟ ක්‍රීඩා කර ඇති වැඩිම ටෙස්‌ට්‌ තරග සංඛ්‍යාවද ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කර තිබේ. එහිදී හෙට තරගයට පෙර ක්‍රීඩා කළ ටෙස්‌ට්‌ තරග 17 කදී 15 වරක්‌ ශ්‍රී ලංකාවට පරාජය වූ බංග්ලාදේශය තරග දෙකක්‌ පමණක්‌ විසඳුමකින් තොරව අවසන් කර තිබේ.
    බංග්ලාදේශය ඉතිහාසයේ ක්‍රීඩා කළ ඇති ටෙස්‌ට්‌ තරග 99 කදී ජය ගෙන ඇත්තේ තරග අටක්‌ පමණි. ඒ සිම්බාබ්වේට එරෙහිව පස්‌වරක්‌, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දෙවරක්‌ සහ එංගලන්තයට එරෙහිව එක්‌ වරක්‌ පමණි. බංග්ලාදේශ ටෙස්‌ට්‌ තරග 76 ක්‌ පරාජය වී ඇති අතර තරග 15 ක්‌ විසඳුමකින් තොරව නිමාකරගෙන තිබේ.

    :oo::oo: