⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    මොකක්ද බං ඌ ඒ කරේ වන් ඩේ මැච් එකක් නම් කමක් නෑ ඒ වගේ ෂොට් වලට ගියාට වේලාවේ හැටියට බැට් කරන්න මොලයක් නෑ :no::no::angry::angry:

    වැඩක් නෑ බං කතා කරලා

    උට මොලේ නැහැ..T20 විදියට තමා ටෙස්ට් :no:

    gon utte shot ekkak welawe hetiyata :angry::angry::angry::angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    මොකක්ද බං ඌ ඒ කරේ වන් ඩේ මැච් එකක් නම් කමක් නෑ ඒ වගේ ෂොට් වලට ගියාට වේලාවේ හැටියට බැට් කරන්න මොලයක් නෑ :no::no::angry::angry:

    ඌත් කුසල වගේමයි...ඔහේ වනනවා...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka Cricket, Board of Control for Cricket in India and Bangladesh Cricket Board announce Nidahas Trophy 2018 in Colombo. #NidahasTrophy
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    චන්දිමාල් එක පැත්තකට වෙලා කොට කොට ඉන්නවා..හැම වෙලේම අනිත් එකා තමා ලකුණු ගහන්නේ..එකමයි උන් අවුට් වෙන්නේ :lol::lol:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    චන්දිමාල් එක පැත්තකට වෙලා කොට කොට ඉන්නවා..හැම වෙලේම අනිත් එකා තමා ලකුණු ගහන්නේ..එකමයි උන් අවුට් වෙන්නේ :lol::lol:

    cricket kanna apu ballek.chandimal innakam mamana team ekata no saport
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Chinthaka: "Three successful reviews from SL. Might be a record for them." Forgot that 2008 series where they tormented India courtesy Ajantha Mendis? Okay, DRS wasn't present in its current form, but still...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    17352540_642136579309567_3437353160565699598_n.png
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    Sinhalu nidahasa samaranna yanne :p
    India and Bangladesh will play in a 'Nidahas Trophy' triangular series in Sri Lanka in March next year but, as per Sri Lanka Cricket, it is not yet clear if the matches will be T20Is or ODIs.

    "The [SLC] technical committee and cricket committee is looking into it, but at the moment we would like it to be a T20 triangular - that's what the agreement is," SLC president Thilanga Sumathipala said.

    Also unclear is how many of the limited-overs matches in Sri Lanka's scheduled tour to India will be cancelled to allow the Nidahas Trophy to take place. According to the Future Tours Programme, Sri Lanka are set to play five ODIs, and a T20I in India in March next year, which will follow three Tests. Sumathipala said that at least some of those matches would effectively be transmuted into Nidahas Trophy games, while BCCI CEO Rahul Johri said the boards were still "working on" the exact schedule.

    Nevertheless, the dates for the Nidahas Trophy - which celebrates Sri Lanka's 70th anniversary of independence from the British - have been set down, Sumathipala said. The tournament will consist of seven matches in all - each team playing the others twice, before two progress to the final - and will take place between March 15 and March 30, 2018.

    "We look forward to playing the Nidahas Trophy in Sri Lanka next year, as it not only coincides with the 70th year of the independence of our nation, but the 70th anniversary of Sri Lanka Cricket," Sumathipala said. "As our nations gained independence within a short span of each other in our contemporary history, this will no doubt be a significant moment of similar sentimental value for us to mark with pomp and pageantry as it rightfully warrants."

    Sumathipala denied, however, that India agreed to participate in the Nidahas Trophy only in return for SLC's support in their opposition to the ICC resolution that aims to roll back the Big Three policies instituted in 2014.

    "We made this appeal to India in about June or May last year," he said. "India were here during the Asian Cricket Council opening ceremony, so we discussed this - it's been going on for seven to eight months. So this has nothing to do with the ICC board meeting that happened in February. Our stand has been very clear."

    Andrew Fidel Fernando is ESPNcricinfo's Sri Lanka correspondent. @andrewffernando

    © ESPN Sports Media L
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව යොමුකළ පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර ලෙස සටහන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.
    ඒ අනුව බංගලාදේශ ටෙස්ට් ඉතිහාසයේ පළමු පන්දුවාර තුන නිලකුණු පන්දුවාර ලෙස යොමුකළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
    පළමු පන්දුවාරය හා තෙවැනි පන්දුවාරය මුෂ්ටෆිසූර් රෙහෙමාන් යොමුකළ අතර දෙවැනි පන්දුවාර සුබාෂිස් රෝයි යොමු කළේය.


    :angry::angry::angry:

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව යොමුකළ පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර ලෙස සටහන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.
    ඒ අනුව බංගලාදේශ ටෙස්ට් ඉතිහාසයේ පළමු පන්දුවාර තුන නිලකුණු පන්දුවාර ලෙස යොමුකළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
    පළමු පන්දුවාරය හා තෙවැනි පන්දුවාරය මුෂ්ටෆිසූර් රෙහෙමාන් යොමුකළ අතර දෙවැනි පන්දුවාර සුබාෂිස් රෝයි යොමු කළේය.


    :angry::angry::angry:


    කොටා හිටියා නම් ඔහොම වෙන්නේ නෑ :rofl::rofl::P