⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,676
    1
    10,973
    113
    Ehema kanne Koheda Bun Unta Turn Wenawa nam ape untath turn wei ne ekame seen eka Lahiru Kumara Ain karapu eka me Matto :no::no:

    අපේ උන්ට ගහ ගන්ඩ බෑ බන් ඒකයි අවුල...:dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    අපි බංගලියන්ට මෙහෙම අසරණ වුනානේ :(:(

    බයවෙන්න එපා පුතී තව 100ක් ඇදගත්තා නම් ගේමක් දෙන්න පුළුවන් :yes::yes:

    මේ track එක වෙනස් spinners ලට හොදට කැපෙනවා :P:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බයවෙන්න එපා පුතී තව 100ක් ඇදගත්තා නම් ගේමක් දෙන්න පුළුවන් :yes::yes:

    මේ track එක වෙනස් spinners ලට හොදට කැපෙනවා :P:P


    :no::no: එතකොට පුටේ අපි බංගලියන්ට අඩුම ගානට අවුට් වෙලානේ (293 අඩුම) :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    :no::no: එතකොට පුටේ අපි බංගලියන්ට අඩුම ගානට අවුට් වෙලානේ (293 අඩුම) :(

    :sorry::sorry: ඔව් ඒක නම් ඇත්ත බන් :yes::yes:

    උන්ගේ 100th ටෙස්ට් match එක හින්ද පොඩ්ඩක් මොරාල් අප් වෙලා වගේ
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    නහයෙන් අඩන්න එපාල බන් ඔහොම. හැම මැච් එකේම ලකුනු ගහන්න බැහැනෙ. අද විකට් එක හදල තියෙන්නේ චන්ඩි බන්ඩිට...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    බයවෙන්න එපා පුතී තව 100ක් ඇදගත්තා නම් ගේමක් දෙන්න පුළුවන් :yes::yes:

    මේ track එක වෙනස් spinners ලට හොදට කැපෙනවා :P:P
    100k thiya thawa 50k gahaganna beri line ekkak yanne
    dick out una neh :(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    100k thiya thawa 50k gahaganna beri line ekkak yanne
    dick out una neh :(:(:(

    මොකක්ද බං ඌ ඒ කරේ වන් ඩේ මැච් එකක් නම් කමක් නෑ ඒ වගේ ෂොට් වලට ගියාට වේලාවේ හැටියට බැට් කරන්න මොලයක් නෑ :no::no::angry::angry: