බයවෙන්න දෙයක් නෑ අපිට 250ක් ඇති.ස්පිනර්ල තුන්දෙනෙක්ම ඉන්නෙ පොල්ගාන්න නෙවේ නෙ.


බයවෙන්න දෙයක් නෑ අපිට 250ක් ඇති.ස්පිනර්ල තුන්දෙනෙක්ම ඉන්නෙ පොල්ගාන්න නෙවේ නෙ.


SLC Districts One Day Tournament
Puttalam vs Kegalle
Puttalam – 263 all out in 49.2 overs
Shehan Jayasuriya 64, Mahela Udawatte 43, Isuru Udana 56,
Kegalle – 266/2 in 38 overs
Kusal Janith Perera 161*(118), (4x19,6x5)
දැන් දිස්ත්රික්ක විදිහටත් ගහනවද ? විස්තර කොහෙද බන් තියෙන්නෙ. දැන් දිස්ත්රික්ක විදිහටත් ගහනවද ? විස්තර කොහෙද බන් තියෙන්නෙ.



Keeyak gahuwath kamak na...Lead ekak dunnoth wada waradiy.....
ලකුණු 300 ඇද්ද ගේම ගොඩදාගන්න


ප්රිමියර් ලීග් වන්ඩේ වලට නඩුවක් වැටුන නිසා දිස්ත්රික් වලට කණ්ඩායම් ඛෙදලා ගහනවා
http://www.thepapare.com/kusal-janith-perera-shines-on-districts-tournament-opening-day/
දැන් හොයල බලද්දී දන්නේ.
ලොකු කේස් එකක් ගිහින් නේදදැන් හොයල බලද්දී දන්නේ.
දිස්ත්රික්ක වල ඉන්නෙ වෙන වෙන උන් නෙ. නුවර උන් කොළඹ ගහනව දකුණේ උන් උතුරේ ගහනව එක විකාරයි![]()

යාපනයේ කිලිනොච්චියට සෙල්ලම් කරන්නේ කොළඹ කට්ටිය 
මීගමුව ක්ලබ් එක නඩු දැම්ම නිසා ප්රිමියර් ලීග් අත්හිටුවලා තියෙන්නේ උසාවියෙන් 

SLC Districts One Day Tournament
Puttalam vs Kegalle
Puttalam – 263 all out in 49.2 overs
Shehan Jayasuriya 64, Mahela Udawatte 43, Isuru Udana 56,
Kegalle – 266/2 in 38 overs
Kusal Janith Perera 161*(118), (4x19,6x5)




..Danna PUKA THAMA...)uwa maran kanta hadana eka nawaththapan kiyala thama......


Chandimalaya giya aurudu ekahamaredi watinama test innings 3k gahuwa....
2015 Iniyawata Galledi 160..(Eka Thama Lankawe ekek gahapu hodama test inima..)
England walata Durham waladi 126...(Eka gahuwe naththan ape eun goooma goo wenawa..)
Auslata SSC waladi 132..(Eka maarama innings ekak )
Dan Bangaliyotath ane gahala thiyenne...Oka Sanga ekka 2013 SSC Bangali match ekath berala dunna...(Eka oonnnan ape eun hodata ana gannawa..)
U gahana lakunu maara watinawa.....
Ithin mata kiyanta thiyenne okkoma chater un SA tour eka pita daala Lankawe mahaloku Test walath run rate balana fansla..(Hugak eun test balanne na..cricinfo gihin runrete balama marama panditha cricket fansla inne...Un balanne T20 witharai..Test match ekak kiyanne mokadda kiyalawath danne na...--Hugak eunta eka athal ekata thattu daana..bola kana game ekak.....Danna PUKA THAMA...)uwa maran kanta hadana eka nawaththapan kiyala thama......
ලංකාවේ දැන් තනියම මැච් එකක් දිනවන්න පුළුවන් ක්රීඩකයින්ට ඉන්නේ චන්දිමාල්, මැතිව්ස්,හේරත් සහ මාලිංග විතරයි. තරංගලා හැමදාම කෙරුවේ හැමෝම ගහද්දි හරි flat pitch එකක් හම්බ උනාම ගහල ගොඩ යන එක.අනිත් උන් වැටෙද්දී කොහොමහරි ඇදන් ගිහින් මැච් එකක් ගොඩදානවා කියන්න වෙනම art එකක්.ඒක ජීවිතේට බැට් එකක් අල්ලපු නැති සුපර් ෆෑන්ස්ලට තේරෙන්නේ නැහැ. ටෙස්ට් ක්රිකට් වල තියෙන ෆන් එක T20 වලින් ගන්න බැහැ කවදාවත්.T20 හදල තියෙන්නේ talent අඩු ක්රීඩකයින්ට සල්ලි හොයාගන්නයි ක්රිකට් බෝඩ් වලට සල්ලි හොයාගන්නයි.

Pressure apuwahama gahana gahillata Arjuna lagawath thiyanta ba...Mahela ,Sanga..Sangatanan kohomath ba..චන්දිමාල් ගහපු හින්දා අපි මේ මැච් එක දිනන්නත් පුළුවන්.ඒත් අමතක කරන්න එපා චන්දිමාල් ගහපු නැති නිසා අපි ගොඩක් මැච් ගොඩක් පැරදුණා.ඔය දෙක තරාදියක දාලා මැනලා බලන්න ඕනේ.එහෙම නැතුව චන්දිමාල් ඉන්න ඕනේ ක්රීඩකයෙක් කියලා නිගමනය කරන්න අමාරුයි වයසත් එක්ක සහ අළුත් ක්රීඩකයෝ එක්ක බැලුවම.
96 ටීම් එකෙන් පස්සේ තරඟ දිනවන්න පුළුවන් ක්රීඩකයෝ(අර්ජුන ,අරවින්ද ,ධර්මසේන ,වාස් ,සනත්, මුරලි වගේ) බිහිවුනේ කීප දෙනයි.ඩිල්ෂාන්,මාලිංග,සංගා, මහේල,රංගන,මැතිව්ස්,අජන්ත,අසේල,.ඒත් හැමෝම දන්නා දෙයක්සංගා මහේල දෙන්නා පීඩනය වැඩි වෙලවල්වලදී(හුඟක් වෙලාවට) අසාර්ථක වුනා.
Test cricket is the real test..Ultimate test....!ලංකාවේ දැන් තනියම මැච් එකක් දිනවන්න පුළුවන් ක්රීඩකයින්ට ඉන්නේ චන්දිමාල්, මැතිව්ස්,හේරත් සහ මාලිංග විතරයි. තරංගලා හැමදාම කෙරුවේ හැමෝම ගහද්දි හරි flat pitch එකක් හම්බ උනාම ගහල ගොඩ යන එක.අනිත් උන් වැටෙද්දී කොහොමහරි ඇදන් ගිහින් මැච් එකක් ගොඩදානවා කියන්න වෙනම art එකක්.ඒක ජීවිතේට බැට් එකක් අල්ලපු නැති සුපර් ෆෑන්ස්ලට තේරෙන්නේ නැහැ. ටෙස්ට් ක්රිකට් වල තියෙන ෆන් එක T20 වලින් ගන්න බැහැ කවදාවත්.T20 හදල තියෙන්නේ talent අඩු ක්රීඩකයින්ට සල්ලි හොයාගන්නයි ක්රිකට් බෝඩ් වලට සල්ලි හොයාගන්නයි.
Test cricket is the real test..Ultimate test....!
T20 is just a fun...No one remember any T20 performance other than Asela like performance when time pass by...!Too much shit cricket