චන්දිමාල් ගහපු හින්දා අපි මේ මැච් එක දිනන්නත් පුළුවන්.ඒත් අමතක කරන්න එපා චන්දිමාල් ගහපු නැති නිසා අපි ගොඩක් මැච් ගොඩක් පැරදුණා.ඔය දෙක තරාදියක දාලා මැනලා බලන්න ඕනේ.එහෙම නැතුව චන්දිමාල් ඉන්න ඕනේ ක්‍රීඩකයෙක් කියලා නිගමනය කරන්න අමාරුයි වයසත් එක්ක සහ අළුත් ක්‍රීඩකයෝ එක්ක බැලුවම.
96 ටීම් එකෙන් පස්සේ තරඟ දිනවන්න පුළුවන් ක්‍රීඩකයෝ(අර්ජුන ,අරවින්ද ,ධර්මසේන ,වාස් ,සනත්, මුරලි වගේ) බිහිවුනේ කීප දෙනයි.ඩිල්ෂාන්,මාලිංග,සංගා, මහේල,රංගන,මැතිව්ස්,අජන්ත,අසේල,.ඒත් හැමෝම දන්නා දෙයක්සංගා මහේල දෙන්නා පීඩනය වැඩි වෙලවල්වලදී(හුඟක් වෙලාවට) අසාර්ථක වුනා.