⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    methana prashne chandimalge shot selection + confidence awul eka cricket administratorslata hada ganna ona (administration failure)
    marvan, mahela dennatath first stage eke oya prashne thibuna eth egollo thama SL Cricket team backbone haduwe.
    danata lankawe inna class shots gahana playersla halala apita match dinanna amaruy..

    Confidence ,Shot Selection වගේ දේවල් Administration එකට කරන්න බෑ නේද බන් ? Administration එකෙන් කරන්න පුළුවන් confidence වැඩිවෙන්න Matches දෙන එකනේ.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...:rolleyes:

    චන්දිමාල් හොඳට ගහනව ආය දෙකක් නෑ වැඩ පෙන්නනකොට අගේ කරන්න ඕනේ. :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...:rolleyes:

    ඒක ඇත්ත මචන්.
    :yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    චන්දිමාල් හොඳට ගහනව ආය දෙකක් නෑ වැඩ පෙන්නනකොට අගේ කරන්න ඕනේ. :yes:

    ඒක ඇත්ත මචන්.
    :yes::yes::yes:

    ඔව් බන් උගෙ ඔය 100 නැත්තන් ලකුනු 200ක් වත් ගහන් නෑනේ...:rolleyes: රිදිච්ච එකෙක් රෙපුත් කපලා..:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    චන්දිමාල් හොඳට ගහනව ආය දෙකක් නෑ වැඩ පෙන්නනකොට අගේ කරන්න ඕනේ. :yes:

    අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...:rolleyes:
    ada hodai :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...:rolleyes:

    චන්දි ගෙ වැඩ උවමනා වෙලාවට මෙහෙම තියනවා නම් හොදයි කලාතුරකින් නේ මේවගේ වෙන්නේ කමක් නෑ කොල්ලා ඇතුලේ නේ ඉලග මැචස් ගානකටම :cool::cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    චන්දි ගෙ වැඩ උවමනා වෙලාවට මෙහෙම තියනවා නම් හොදයි කලාතුරකින් නේ මේවගේ වෙන්නේ කමක් නෑ කොල්ලා ඇතුලේ නේ ඉලග මැචස් ගානකටම :cool::cool:

    මූ ටෙස්ට් වල ඉන්ඩ ඔනේ අනිත් එව්ව නන් වැඩක් නෑ...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මූ ටෙස්ට් වල ඉන්ඩ ඔනේ අනිත් එව්ව නන් වැඩක් නෑ...

    ඔක ඉස්සර එලම එල මම උනත් ආසම ප්ලේය කෙනෙක් ඔසීලට ගැහුව ඉන්ජර් වෙනකම් ම ඌ උව කෑවේ අතපත්තුවා අනික කෙහෙම්මල් කැප්ටන්සී දීල :angry::angry: