finally is it sensible ?![]()

methana prashne chandimalge shot selection + confidence awul eka cricket administratorslata hada ganna ona (administration failure)
marvan, mahela dennatath first stage eke oya prashne thibuna eth egollo thama SL Cricket team backbone haduwe.
danata lankawe inna class shots gahana playersla halala apita match dinanna amaruy..
අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...![]()
අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...![]()

චන්දිමාල් හොඳට ගහනව ආය දෙකක් නෑ වැඩ පෙන්නනකොට අගේ කරන්න ඕනේ.![]()
ඒක ඇත්ත මචන්.
රිදිච්ච එකෙක් රෙපුත් කපලා..
චන්දිමාල් හොඳට ගහනව ආය දෙකක් නෑ වැඩ පෙන්නනකොට අගේ කරන්න ඕනේ.![]()
ada hodaiඅනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...![]()

යමන් යමන් ලින්ක් එක දාපන්Sinhalu bangbro cric forum 1ka patte troll karanna enna kawda?

අනේ මන්ද පකේ පෑන්ස්ල තමයි මේකෙත් ඉන්නෙ.ගහන් නැති වෙලාවට බැනපන් ඒත් මේ වගෙ ටීම් එකට ඕනෙම වෙලාව හොඳ ඉනිමක් ගැහුවම අගේ කරපන්...![]()

චන්දි ගෙ වැඩ උවමනා වෙලාවට මෙහෙම තියනවා නම් හොදයි කලාතුරකින් නේ මේවගේ වෙන්නේ කමක් නෑ කොල්ලා ඇතුලේ නේ ඉලග මැචස් ගානකටම
මූ ටෙස්ට් වල ඉන්ඩ ඔනේ අනිත් එව්ව නන් වැඩක් නෑ...