ba machan eth playerslage mentality eka hadanna ona e aya, ausi india team wala wenasa ekayiConfidence ,Shot Selection වගේ දේවල් Administration එකට කරන්න බෑ නේද බන් ? Administration එකෙන් කරන්න පුළුවන් confidence වැඩිවෙන්න Matches දෙන එකනේ.
sadakenaya gahapu shot ekkak FSLge aege wadinawa meka hoda wedikamata lagata yanna hadanawa mushfiqur karaya athin allala nawaththanawa![]()
. මුන්ට ආයේ cheer කරන්න හොඳ නෑ 
Bangaliyo kiyanne hena panditha harak tikak...![]()


lakmalayata malapenalainne![]()
ballen denna oni okunta bouncer tikak ehema dala 
ඇයි මොනවද ඌ කලේ![]()

බොලෙට ගහනව වගෙ කැරකිලා බැට් එකෙන් ගැහුව නන් හරි...![]()
puluwannam kamak nh sorry kiyanwa gahala 

unta bouncer dala wedak ne bn kota un set ekkak inneballen denna oni okunta bouncer tikak ehema dala
![]()




keri mushfiker karaya karapu wede dekkada thopi![]()
එකනේ මන් කියන්නේ මුන්ගේ Test status තහනම් කරන්න ඕන කියලා..
මැච් 100ක් ගහලා,මැච් 08 දිනලා තියෙන්නේ..
එකත් ZA එක්ක 06..
WI එක්ක 01
Eng එක්ක 01
![]()
උන් වැඩ පෙන්නලනෙ ඇඩ් එක දාන්නෙ...Bangaliyo kiyanne hena panditha harak tikak...![]()

ape un lokuwata hena ceremony ekak ehama thiyala unge 100 test match eka patan ganna kalin , dan dana talk balapan ko 
puluwannam kamak nh sorry kiyanwa gahala
![]()

ow ban hithan inne un tharam ratak na kiyala puluwan dekuth naape un lokuwata hena ceremony ekak ehama thiyala unge 100 test match eka patan ganna kalin , dan dana talk balapan ko
![]()





ඉන්දියන් කාරයො හොඳයි මුන් එක්ක බල්ද්දි...උන් වැඩ පෙන්නලනෙ ඇඩ් එක දාන්නෙ...

ඔව් බන්..මුන්ගේ Test status තහනම් කරන්න ඕන..බලපන්කො record..
අනික මුන්ට ගහලා ගොඩක් උන් හෙන personal record හදා ගන්නවා![]()



